අඩෝ අපෙ බේබිටත් දිනන්න බැහැ කියන්නෙ මාර සීන් එකක් නෙ.
D.V. චානක කිව්වා නාමල් මහත්තයව එක දිස්තික්කයකට කොටු කරන්නේ නැතිව මුළු රටම නියෝජනය කරන්න යොදාගන්න තමා බලාපොරොත්තුව කියලා.eka nam wenna bari wadak.
ඥානසාරව මාර්කට් කලේ රටේම චන්ද එකතු කරලා ජාතික ලයිස්තුවෙන්වත් යවමු කියලනේ. අන්තිමට අතන මෙතන රතන පැනලා ගත්තට.තිබුන දෙකයි පනහත් නෑ මූ ඉල්ලන්නෙ නැත්තන්
District ekakata dala paradi kiyala baya athi. National list seat ekak aran ei.D.V. චානක කිව්වා නාමල් මහත්තයව එක දිස්තික්කයකට කොටු කරන්නේ නැතිව මුළු රටම නියෝජනය කරන්න යොදාගන්න තමා බලාපොරොත්තුව කියලා.
මූ යයි රනිල් ගියා වගේඥානසාරව මාර්කට් කලේ රටේම චන්ද එකතු කරලා ජාතික ලයිස්තුවෙන්වත් යවමු කියලනේ. අන්තිමට අතන මෙතන රතන පැනලා ගත්තට.
ඒවගේ ඉතින් හරියන්නත් ඉඩ තියෙනවා.