බයියෝ ගැන මගේ කියවීම

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,641
    113
    Panadura
    බයියෝ කියන්නෙ අවංක සෙට් එකක්. උන්ට ඇත්තටම රටට දෙයක් කරන්න ඕන කියලා අහින්සක බලාපොරොත්තුවක් තියෙනවා. 2019 දී උනත් ගෝටා ට චන්දෙ දීලා උන් හරි දේ තමා කරේ. රට ජාතිය ආගම ගැන කිව්වමත් ඉක්මනින් ට්‍රිගර් වෙන්නෙ ඒ නිසයි. කැරි ගෝටව පන්නන්න ආවෙත් වැඩිපුරම බයියෝ. මේ පාර ලපයට චන්දෙ දෙන්නෙත් බයියොම තමා. බයියො හුගක් Flexible . සජියගෙ වටෙ ඉන්න සක්කිලි වගෙ පරම්පරාවම පක්ශෙට පුක දීගෙන යන ගතිය මුන්ගෙ අඩුයි.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,144
    36,134
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ ප්‍රිය බිරිදට රැකියාවට යන බැව් පවසා ගෙදරින් නික්මුනෙමි..
    ඒත් මා ඇත්තටම ගියේ බිරිදගේ හොදම යෙහෙලියගේ නිවසටයි... ඇයගේ සැමියා හමුදා නිලධාරියෙකි.. ඔහු ගෙදර එන්නේ කලාතුරකින් බැව් මා දැන සිටියෙමි..
    ඇයත් සමග අනගරැගුම් පටන් ගන්නවාත් සමගම ගෙදර සීනුව නාදවූයෙන් අප බොහෝසෙයින් කලබල උනෙමු...
    කටහඩින් ඈ අමතද්දී ඒ ඇගේ සැමියා බැව් අප සැකහැර දැනගතිමු...
    මම හැකි ඉක්මනින් මගේ ඇදුම්ද රැගෙන ඇගේ ඇද යටට රිංගුවෙමි..
    ටික වේලාවක් ආගිය තොරතුරැ කතා කරමින් සිට ඇයගේ සැමියා ඇයට මුදල්දී ගෙදරට අවශ්‍ය බඩු බාහිරද ඇයට අවශය ඇදුම්ද ගන්න යැයි පවසා ඇයව නගරයට පිටත් කලේය..
    දැන් නිවසේ සිටින්නේ හමුදා නිලධාරියා හා මා පමණි...
    ටිකකින් ඔහු දුරකථන ඇමතුමක් දී කිසිවෙක්ට නිවසට ආරාධනා කලේය.. ඒ ගැහැණියකැයි මා සැකහැර දැනගත්තේ " වයිෆ් ටවුන් ගියා එයා එන්න සෑහෙන වෙලා යයි බය නැතුව එන්න " කියූ පසුවය...
    ටිකකින් කාන්තාවක් කාමරයට පැමිණ ඉතා ආදරණීය බසින් හිමින් මුමුණමින් , සිපගනිමින් සිනාසෙමින් සිටින අතර ආයෙත් නිවසේ සීනුව නාද විය...
    ටවුමෙ හරියට සෙනග ඇදුම් හෙටවත් ගන්නවා කියමින් ඔහුගේ බිරිද ගෙට ඇතුලු වනවා ඇසුන සැනින් අර කාන්තාවද බාගෙට උනා දමා තිබූ රෙදිද රැගෙන ඇද යටට රිංගුවේය....
    ඔවුන් දෙදෙනා නැවත ආගිය තොරතුරැ කතා කිරීමට පටන් ගත් අතර
    මායි මගේ බිරිදයි කරකියාගත හැකි දෙයක් නොමැතිව හා පැටව් දෙන්නෙක් මෙන් මූණට මූණ බලාගෙන තාමත් ඇද යටය ...
    🥺
     
    • Haha
    Reactions: ruka!

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,645
    1
    5,988
    113
    අනිත් අයට බයියො ගගා ඇගිල්ල දික්කරන මහින්ද , සජිත් , රනිල් , අනුර පස්සෙ හීන ලෝක මවාගෙන යන 99.9% ම බයියො තමයි.

    ආර්ථිකව, මානසිකව ගැති නොවී ඉන්න ශක්තියක් ඇති මිනිස්සු විතරයි නියම ටොයියො.
     
    • Like
    Reactions: ruka!

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,396
    4,747
    113
    නොපෙනෙන මානයේ
    බයියො කියන්නෙ අමු ගවයො ටිකක්. එකෙක්ට කඩේ යනව, ඌ කෙලවනව, ආයෙ වෙන එකෙක්ට කඩේ යනව පහුගිය දේවල් මතක නෑ

    මේ ගොං බයියො ටික පොළවට පස් වෙච්ච දවසක රට හැදෙයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    බයියො ගැන ඉතාම කෙටියෙන් කියන්නම්.
    ඕකුන්ට ඔය රටවල් ගැන කැක්කුං හුත්තවල් මොකුත් නෑ. උන්ගෙ මතය පරාජය වෙච්ච වේදනාවෙ පලිය කවදා හෝ දවසක ගන්නවා ගන්නවාමයි. මේක පසනල්. උන්ට වැරදුන එක ගැන උබල කල් තියාම වරදින බව කිව්ව එක ගැන උන් හරි වේදනාවෙන් ඉන්න. අවස්ථාවක් ආපු ගමන් ඕකුන් මයිනෑ පැටියට දෙනවා. ඒ දෙන්නෙ උබලට රිද්දන්නයි.
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    බයියෝ කියන්නෙ අවංක සෙට් එකක්. උන්ට ඇත්තටම රටට දෙයක් කරන්න ඕන කියලා අහින්සක බලාපොරොත්තුවක් තියෙනවා. 2019 දී උනත් ගෝටා ට චන්දෙ දීලා උන් හරි දේ තමා කරේ. රට ජාතිය ආගම ගැන කිව්වමත් ඉක්මනින් ට්‍රිගර් වෙන්නෙ ඒ නිසයි. කැරි ගෝටව පන්නන්න ආවෙත් වැඩිපුරම බයියෝ. මේ පාර ලපයට චන්දෙ දෙන්නෙත් බයියොම තමා. බයියො හුගක් Flexible . සජියගෙ වටෙ ඉන්න සක්කිලි වගෙ පරම්පරාවම පක්ශෙට පුක දීගෙන යන ගතිය මුන්ගෙ අඩුයි.
    එක ඇත්ත. අපී කොච්චර පාක්ශීක උනත් අනුර දිනන්න්නේ මෙන්න මේ බයී ජන්ද නිසා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බයියෝ කියන්නෙ අවංක සෙට් එකක්.
    Season 9 Lol GIF by The Office

    බයියො ගැන ඉතාම කෙටියෙන් කියන්නම්.
    ඕකුන්ට ඔය රටවල් ගැන කැක්කුං හුත්තවල් මොකුත් නෑ. උන්ගෙ මතය පරාජය වෙච්ච වේදනාවෙ පලිය කවදා හෝ දවසක ගන්නවා ගන්නවාමයි. මේක පසනල්. උන්ට වැරදුන එක ගැන උබල කල් තියාම වරදින බව කිව්ව එක ගැන උන් හරි වේදනාවෙන් ඉන්න. අවස්ථාවක් ආපු ගමන් ඕකුන් මයිනෑ පැටියට දෙනවා. ඒ දෙන්නෙ උබලට රිද්දන්නයි.
    Jodie Foster Oscars GIF by The Academy Awards

    ------ Post added on Aug 23, 2024 at 11:55 PM
     
    • Like
    Reactions: ruchira55

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,526
    3,318
    113
    එක ඇත්ත. අපී කොච්චර පාක්ශීක උනත් අනුර දිනන්න්නේ මෙන්න මේ බයී ජන්ද නිසා.
    ඇත්තම ජෙප්පෝ ඉන්නෙ 3% යි, ඉතුරු 47% හදන්න ඉතින් බයියොයි ටොයියොයි එකතු කර ගන්න ඕනී, ඔය එකතු වෙලා ඉන්න 47% ex බයියොයි ටොයියොයි තමා ගොඩක්ම ගොන් ආතල් දෙන්නේ ගොඩත් තැන් වල, අර 3% කටයි පුකයි වහන් ජන්දේ දවසට ගිහින් ජන්දේ විතරක් දාලා එනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    බයියො කියන්නෙ අමු ගවයො ටිකක්. එකෙක්ට කඩේ යනව, ඌ කෙලවනව, ආයෙ වෙන එකෙක්ට කඩේ යනව පහුගිය දේවල් මතක නෑ

    මේ ගොං බයියො ටික පොළවට පස් වෙච්ච දවසක රට හැදෙයි
    Handshake Minions GIF
    me inne
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,951
    113
    මේපාර බයියෝ උගත් බුද්ධිමත් කියාගෙන ආපු හොරුන්ට රැවටුනා 🤌