බයියෝ ටෝයියෝ ජෙප්පෝ හැමෝම මේක බලන්න
බයියෝ ටෝයියෝ ජෙප්පෝ හැමෝම මේක බලන්න. IT වලට සම්බන්ද නැ කියලා නොබලා ඉන්න එපා. යෝජිත ඉන්දු ලංකා ගිවිසුමෙන් ලංකාවට සිදුවන බලපෑම හොදට පැහැදිලි කරලා දෙනවා. කියන්න ඕන ටික සරලව පැහැදිලිව සැරට බොක්කෙන්ම කියනවා. අනිවාර්යෙන් බලන්න.
පුලුවන්නම් bump එකක් දාලා video එක share කරන්න.
CEPA/ETCA ගිවිසුමට එරෙහි විරෝධතාව ප්‍රකාශ කරන්න ඔබේ facebook profile ෆොටෝ එකත් වෙනස් කරගන්න...
http://pics.etest.lk/nocepa
...Visited...
පුලුවන්නම් bump එකක් දාලා video එක share කරන්න.

CEPA/ETCA ගිවිසුමට එරෙහි විරෝධතාව ප්‍රකාශ කරන්න ඔබේ facebook profile ෆොටෝ එකත් වෙනස් කරගන්න...
http://pics.etest.lk/nocepa
...Visited...
Last edited: