බයියෝ~ප්ලීස්

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    11182031_1640881409468000_1206822708891210859_n.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    දැන් මේක මාතෘකාව මොකක්ද බන් .මේක ගොන් ආතල් එකක් නේ :lol::lol::lol:

    ගොන් ආතල් ත්‍රෙඩ් බම්ප් කරන එවුන් ඊට වඩා මීහරක්නේ
     
    kandy 100

    Banned
    Nov 8, 2014
    611
    74
    0
    ගොන් ආතල් ත්‍රෙඩ් බම්ප් කරන එවුන් ඊට වඩා මීහරක්නේ
    ගොන් ආතල් ත්‍රෙඩ් බම්ප් කරන එවුන් ඊට වඩා මීහරක්නේ :lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ඔව් ඔව් උඹ පලයන් හැබැයි හෙට මේ වෙලාවට එළකිරි ඔන්ලයින් ඉන්න බෑ ඔන්න. :lol::lol::lol:

    මුන් මලාට යන්නේ නෑ....විමලේ අනිත් එවුන් form කරලා උන්ව පාර්ලිමේන්තුවේ නිදි කරලා ගෙදෙර ගිහින් නිදා ගත්තු වගේ එවුන් ටිකක් මුනුත්....ඔච්චර දෙයක් කර ගන්න පුළුවන් එවුන් නම් ඉතින්
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ∞
    මුන් මලාට යන්නේ නෑ....විමලේ අනිත් එවුන් form කරලා උන්ව පාර්ලිමේන්තුවේ නිදි කරලා ගෙදෙර ගිහින් නිදා ගත්තු වගේ එවුන් ටිකක් මුනුත්....ඔච්චර දෙයක් කර ගන්න පුළුවන් එවුන් නම් ඉතින්
    :lol:
    10624877_1577211852555293_7785584802594243074_n.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa

    කවුද නොබියව ආවේ??

    විමලේගේ කොල්ල musamill උයි මහින්දට එදා ඉඳන් කඩේ ගිය රාවන බලකායේ saadula සෙට් එකනේ....වෙන මොකෙක්ටවත් amaaruwak තිබුනේ නැහැ ඔතනට එන්න...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,454
    13,187
    113
    ලංකාවේ අපේ ලංකාව
    මුන් මලාට යන්නේ නෑ....විමලේ අනිත් එවුන් form කරලා උන්ව පාර්ලිමේන්තුවේ නිදි කරලා ගෙදෙර ගිහින් නිදා ගත්තු වගේ එවුන් ටිකක් මුනුත්....ඔච්චර දෙයක් කර ගන්න පුළුවන් එවුන් නම් ඉතින්

    ආයෙත් අහලා. මුන් ගැන අපි නොදන්නවයි නේද මචන්? ඊයේ දැක්කද රොජර් ඇවිත් හිටියා නප්පෙට ගහලා. :lol::lol::lol::lol:
     
    මුන් ඔක්කොම නප්පෙට ගහලා හිටියේ බන් දැක්කද රොජර් කාරයා :lol::lol::lol:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    ආයෙත් අහලා. මුන් ගැන අපි නොදන්නවයි නේද මචන්? ඊයේ දැක්කද රොජර් ඇවිත් හිටියා නප්පෙට ගහලා. :lol::lol::lol::lol:

    ඌටත් ළඟදීම ඇතුලට යන්න වෙනවා කියල දන්නවා....ලොකු ගෑනු kase එකක් තියනවා...ඌටත් ඕනෙ මහා හෝරාව ආපහු ගෙන්නලා ගොඩ යන්න...ඒවා හඳේ
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,454
    13,187
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයියෝ දන්නේ හැංගි හැංගි රෙප් කපන්න විතරයි. අම්මෝ කොච්චර ලොකු පොන්න වීරකමක්ද රෙප් කරපන එක. අනේ ඔය රෙප් කපන එකෙකේ මහින්ද වෙනුවෙන් ලිඳේ පැනපන්කෝ අපිටත් බලාගන්න. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මුන් මලාට යන්නේ නෑ....විමලේ අනිත් එවුන් form කරලා උන්ව පාර්ලිමේන්තුවේ නිදි කරලා ගෙදෙර ගිහින් නිදා ගත්තු වගේ එවුන් ටිකක් මුනුත්....ඔච්චර දෙයක් කර ගන්න පුළුවන් එවුන් නම් ඉතින්

    එතකොට විමලේ පාර්ලිමෙන්තුවේ නෙවෙයිද නිදා ගත්තේ :shocked::shocked: