බයියෝ~ප්ලීස්

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මීට සුලු මොහොතකට පෙර බැසිල්ව අත්තඩන්ගුවට ගත්ත
    හොරකම් කරල තියෙනවනම් මුලු පරම්පරාවටම හිරබත් කන්න වෙනව,මට නවත්වන්න බැහැ.
    රාජිත ගෙනාපු ඇප නූල මයිත්‍රී ප්‍රතික්ශේප කරා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මීට සුලු මොහොතකට පෙර බැසිල්ව අත්තඩන්ගුවට ගත්ත
    හොරකම් කරල තියෙනවනම් මුලු පරම්පරාවටම හිරබත් කන්න වෙනව,මට නවත්වන්න බැහැ.
    රාජිත ගෙනාපු ඇප නූල මයිත්‍රී ප්‍රතික්ශේප කරා.

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට මදවේලාවකට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.

    දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා ඔහුව අද පෙරවරුවේ ඔහුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසට කැදවා තිබුන අතර, පෙරවරු එකෙ‍ාලහේ සිට සිදු කල ප්‍රශ්ණ කිරීම්වලින් අනතුරුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිසිය මගින් ඉදිරි දිනයකදී ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තා වේ.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මීට සුලු මොහොතකට පෙර බැසිල්ව අත්තඩන්ගුවට ගත්ත
    හොරකම් කරල තියෙනවනම් මුලු පරම්පරාවටම හිරබත් කන්න වෙනව,මට නවත්වන්න බැහැ.
    රාජිත ගෙනාපු ඇප නූල මයිත්‍රී ප්‍රතික්ශේප කරා.

    අම්මට සිරි....මුන් ටික ආපහු වැළපෙන්න ගනීවි....ඊට කලින් ඉක්මනට මොනවා හරි කාල එන්නම් රෑටත් එක්ක...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බයියො කුරු කුරු ගාපු කූරගලට මොකද වෙන්නෙ,තොපිලගෙ මහරජානො අවුරුඩු 10 පොල්ගැවද මුස්ලිම් පල්ලි හදනකන්.
    කූරගල පලයන් ඉක්මනට පල්ලිය අයින්කරන්න යනව.බේරගනින් උබලගෙ මහ එකාගෙ උරුමය.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හොඳ වැඩේ බැසිල්ට.. වරදක් කරලා තියෙනවනම් දාපල්ලා ඇතුලට....:)
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පොඩ්ඩා;18238789 said:
    මචන්ලා මයිත්‍රී හෙට ආණ්ඩුව විසුරයි වගේ නේද ?
    ඒවගේ සින් එකක් තමයි තියෙන්නේ..මම දැක්ක හෙට මහජනතාව අමතනවා කියලා කියනවා
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඒවගේ සින් එකක් තමයි තියෙන්නේ..මම දැක්ක හෙට මහජනතාව අමතනවා කියලා කියනවා

    මාගේ රට වැසියනි, දින 100නන් ඉවරයි හිටං රොටිය හොදටම කරවුනා හිටං.... අලුතෙන් පිටි අනනවා හිටං ... තව කල් ඕනෙයි හිටං කියයිද? නැත්තං අලුත් රොටි බාස්ල ඕන හිටං කියයිද?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මාගේ රට වැසියනි, දින 100නන් ඉවරයි හිටං රොටිය හොදටම කරවුනා හිටං.... අලුතෙන් පිටි අනනවා හිටං ... තව කල් ඕනෙයි හිටං කියයිද? නැත්තං අලුත් රොටි බාස්ල ඕන හිටං කියයිද?
    අනිවාර්යයෙන්ම මේක තමයි බන් වෙන්නෙ. “මම බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා දූෂිත පවුල් පාලනයෙන් රට බේරගන්න මට බලය ලබා දුන්න සියලුම රට වැසියන්ට හිටං. වි‍ශේෂයෙන්ම විශාල කැප කිරීමක් කරල තම පක්ෂයේ අවස්ථාව මට ලබා දීලු රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ස්තූතිවන්ත වෙන්න ඕන.අපි රට භාරගන්නකොට තිබුන දූෂිත පාලනය දැන් හමාර කරල හැමෝටම එකට ජීවත් වෙන්න පුලුයන් රටක් දැන් නිර්මාණය කරල තියෙනවා හිටං.අපි ඉදිරිපත්කරපු දින 100 වැඩසටහන සම්පූර්ණයෙන්ම ඉටුකරන්න බැරි උනත් වැදගත් පොරොන්දු ඉටුකරල තියෙනවා හිටං. මෙම දින 100 කටයුතු සාර්ථක කරගන්න උදව් කරපු හැමෝටම මම ස්තූති කරනවා හිටං.කණගාටුවෙන් වුවත් කියන්න තියෙන්නෙ පාර්ලිමේන්තුව විසුරුවනවා යනුවෙන් දිපු පොරොන්දුව මට මේ වඅස්ථාවේදී ඉටු කල නොහැකියි හිටං.ඒ සදහා අපිට තව කාලයක් අවශ්‍ය වෙනවා හිටං“ මේක අහන අපේ හම්බයොයි දෙමලුයි සේරම ලක්වාසී ටොයියොටික බොහොම අනුකම්පාවෙන් ඒකනෙ තව අවුරැදු 5ක්ම තියන්නෙ අපේ සිරිසේන තුමාට කියල මෙතන උම්බෑ කියල හිටං ඒ ඉල්ලීම අනුමත කරල දෙනවා.ඔන්න ඕකයි වෙන්නෙ හිටං
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    මාගේ රට වැසියනි, දින 100නන් ඉවරයි හිටං රොටිය හොදටම කරවුනා හිටං.... අලුතෙන් පිටි අනනවා හිටං ... තව කල් ඕනෙයි හිටං කියයිද? නැත්තං අලුත් රොටි බාස්ල ඕන හිටං කියයිද?

    patta paara!!!!
    :P:P:P:P
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මාගේ රට වැසියනි, දින 100නන් ඉවරයි හිටං රොටිය හොදටම කරවුනා හිටං.... අලුතෙන් පිටි අනනවා හිටං ... තව කල් ඕනෙයි හිටං කියයිද? නැත්තං අලුත් රොටි බාස්ල ඕන හිටං කියයිද?
    :rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:yes::yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෝ බන් මේ අදවත් බයියෙක් සියදිවි නසාගනීද? අද ගෝටා අල්ලස් එකේ. අනේ කව්රු හරි නැද්ද බයියෙක් මේ උතුම් රට බේරගත්ත මනුස්සයා වෙනුවෙන් අල්ලස් එකට විරුද්ධව අල්ලස් එක ඉස්සරහා ගිණි තියාගන්න? කෝ මේ කොන්ද පණ තියන බයියෝ? එළකිරි එකේ ගිණි තියාගන්න බෑ ඔන්න :D:D:D:D