බයියෝ මාලිමාවට ගිහින් පට්ට සාපයක් වෙලා තියෙන්නෙ 🤬

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    බයියෝ මාලිමාවට ගිහින් පට්ට සාපයක් වෙලා තියෙන්නෙ. මාලිමාව කියන්නේ තනිකර ජවිපේනේ බන්. ඒක හංගන්නදෙයක් නෑනේ. පාරම්පරික ජෙප්පෝ ඇත්තටම එක ලෙවල් එකක ඉන්නවා. උන් දෙයක් කරත්, සංවිධානය කරත්, කතාවත් කරත් උන්ගේ ජෙපි ලක්‍ෂන පේනවා. උන් අනිත් පක්‍ෂවල අය එක්ක බැලුවම ලංකාවේ විතරක් නෙමෙයි ගෝලිය දේශපාලනේ ගැනත් හොද දැනිමක් තියන අය. ඒත් දැන් රැල්ලට ගොඩක් උන් මාලිමාවට සෙට් වෙලා. ගොඩක් උන් දාර බයියෝ. පව් කමා කර ගන්න වගේ අනුර පස්සේයනවා. ගියාට කමක් නෑ. හැබැයි තාම පෙන්නන්නේ පරන බයි ගති. සමහර බයියෝ බස් එකේ ස්ක්‍රීන් එකේ අනුරගේ කතා දානවා. දුර ගමන්ක් යද්දි බණ අහනවා වගේ එක එකාගේ කතා අහන්න පුලුවන් ද බන්? මේ ල්ගදි දුර ගමනක් ගිහින් ආවා. මට ගමනමතිත්ත උනා. බස් එකේ දුර ගමනක් යද්දි සිංදුවක් දාගෙන යන්න ඕනි. නැත්නම් නොදා ගන්නඕනි. එතකොට අපි ඉයෆෝන් ගහගෙන අපේ පාඩුවේ සිංදුවක් අහ ගන්නව. එහෙම අහන්නවත් බෑ, කන පැලෙන සද්දෙන් මාලිමාවේ රැස්වීම්වල විඩීයෝ බස්වල ප්ලේ කරනවා.

    ගිය ඉරිදා පොඩී ගමනක් ගියා. මගින් යාලුවෙක්ව ගන්න උගේ ගෙදරට ගියා. උගේ අල්ලපු ගෙදර එකා කනපැලෙන සද්දෙන් බණ දාලා වගේ අනුරගේ රැස්වීම්ක් දාලා ගමටම ඇහෙන්න. හැමදාම රැයක් දවාලක් නොබලා අරූ ගමටම ඇහෙන්න ඒවා දානවලු. මම දන්න පාරම්පරික ජෙප්පො ඉන්නවා. උන් නම් ඒවගේ ගොබ්බ නෑ. කවදවත් බලෙන් පක්‍ෂයකට බදවා ගන්නවත්, උන්ගේ මතේ ගමටම ඇහෙන්න දාන්නෙවත් නෑ. බොන්න ගිහින් දේශපාලනය කතා කරත් උන් හෙන දාර්ශනික විදියට ඒවා පැහැදිලි කරනවා. ඒ පක්‍ෂයේ අය අතරේ රැස්වීම් තියනවා. ඒවටගිහින් , එහෙමනැත්නම් බොද්දි සෙට් වෙලා එයාලාදේශාපාලනේ ගැන කතා කරලා දැනුම අප්ඩේට් කර ගන්නවා. එක සැරයක් මාත් මගේ යාලුවෙක් එක්ක මේවගේ මිටිමකදි සෙට් වෙලා තියනවා. උන් ඇත්තටම දේශපාලනික වශයෙන් සබුද්ධිකයි. ඒත් දැන් අනාථ වෙච්ච බයියෝ ටොයියෝ මාලිමාවට එකතු වෙලා පට්ට සාපයක්වේගෙන එන්නෙ. උබලගේ පැතිවලත් මෙහෙමද?
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    දිනනකං විතරයි බං. දින්න ගමන් ජෙප්පො ටික මාලිමාවෙ බලය අල්ලගන්ව.

    ඊට පස්සෙ මාලිමාවෙ උන් ටිකයි, බයියො ටිකයි ලෙප්ට්
    අන්න හරි ට්‍රොස්කි චුත කරා වගේ මිටියකින් චක චක් ගාල තලලා දාවී නෙහ්?
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    sira katha
    උබලගේ පැත්තෙත් එහෙමද?
    පාරම්පරික ජෙපි යාලුවෝ මටත් ඕනි තරම් ඉන්නවා. උන් අදාළ තැනකදි විතරයි දේශපාලනයකතා කරන්නේ. කවදාවත් උන්ගේ පංති රැස්වීමකටවත් බලෙන් අරන් ගිහින් නෑ. උන්ගේ මාසයකට සැරයක් එන පත්තරයක් තියනවා. ඒකවත් බලෙන් බෙදන්නෙ නෑ. මමත් එක සැරයක් මගේ උවමනාවකට යාලුවෙක් ළග තිබිලා නියමුවා කියලා පත්තරයක් අරගෙන ආවා. ඒ පත්තරේ මම ලංකාවේ දැකපු හොදම දේශපාලන පත්තරයක්. අනිත් උන්ගේ පත්තරයක් ගත්තොත් පම්පෝරි විතරයි. ඒත් ඒපත්තරේ උන්ගේ වැඩවල විස්තරවලට අමතර්ව හොද ආටිකල් වගයක් තිබුනා.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    කැපකිරීම් කරන්න ඕන බන්.

    අනුරයට පන්සල් යන්නත් උනානෙ, ඌට එහෙම නන් අනිත් එවුන් කවර කතාද?
    මේ ඉන්නේ එකෙක්. හපෝ මුගෙන් නම් කනක් ඇහිලා ඉන්න නැ එක එක මැසේජ් ගහනව.
     
    • Love
    Reactions: Solo Rider

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඇත්තම ඇත්ත බන් කතාව , මට මේ ටිකම වුනා මම කිවෙව් නැහැ මේක අය කියනවා මම කියන්නේ බොරු කියලා කියන නිසා , බස් වල දානවා ඉස්සරහා තියෙන tv එකේ JVP වීඩියෝ , කඩවල Tv , Radio වල හයියෙන් දානවා JVP එකේ රැස්වීම, තව ත්‍රිවිල් කාරයෝ Radio එකේ උන්ගේ News හයියෙන් දාගෙන යනවා ගෙවල් ලග උන් මහා හයියෙන් දාගෙන අහනවා.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    1724692099377.png

    dan baiyyo naggala gana ekaka meka

    AKD thabuththe gama indan CTB bus ekelu wadata enne, bodygurala denen nalu

    onawata wada awoth ewa un balaganawalu - dan mata ekek tarjanaya kara, ampara paththe gon pakayek.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,169
    3,170
    113
    බයියෝ මාලිමාවට ගිහින් පට්ට සාපයක් වෙලා තියෙන්නෙ. මාලිමාව කියන්නේ තනිකර ජවිපේනේ බන්. ඒක හංගන්නදෙයක් නෑනේ. පාරම්පරික ජෙප්පෝ ඇත්තටම එක ලෙවල් එකක ඉන්නවා. උන් දෙයක් කරත්, සංවිධානය කරත්, කතාවත් කරත් උන්ගේ ජෙපි ලක්‍ෂන පේනවා. උන් අනිත් පක්‍ෂවල අය එක්ක බැලුවම ලංකාවේ විතරක් නෙමෙයි ගෝලිය දේශපාලනේ ගැනත් හොද දැනිමක් තියන අය. ඒත් දැන් රැල්ලට ගොඩක් උන් මාලිමාවට සෙට් වෙලා. ගොඩක් උන් දාර බයියෝ. පව් කමා කර ගන්න වගේ අනුර පස්සේයනවා. ගියාට කමක් නෑ. හැබැයි තාම පෙන්නන්නේ පරන බයි ගති. සමහර බයියෝ බස් එකේ ස්ක්‍රීන් එකේ අනුරගේ කතා දානවා. දුර ගමන්ක් යද්දි බණ අහනවා වගේ එක එකාගේ කතා අහන්න පුලුවන් ද බන්? මේ ල්ගදි දුර ගමනක් ගිහින් ආවා. මට ගමනමතිත්ත උනා. බස් එකේ දුර ගමනක් යද්දි සිංදුවක් දාගෙන යන්න ඕනි. නැත්නම් නොදා ගන්නඕනි. එතකොට අපි ඉයෆෝන් ගහගෙන අපේ පාඩුවේ සිංදුවක් අහ ගන්නව. එහෙම අහන්නවත් බෑ, කන පැලෙන සද්දෙන් මාලිමාවේ රැස්වීම්වල විඩීයෝ බස්වල ප්ලේ කරනවා.

    ගිය ඉරිදා පොඩී ගමනක් ගියා. මගින් යාලුවෙක්ව ගන්න උගේ ගෙදරට ගියා. උගේ අල්ලපු ගෙදර එකා කනපැලෙන සද්දෙන් බණ දාලා වගේ අනුරගේ රැස්වීම්ක් දාලා ගමටම ඇහෙන්න. හැමදාම රැයක් දවාලක් නොබලා අරූ ගමටම ඇහෙන්න ඒවා දානවලු. මම දන්න පාරම්පරික ජෙප්පො ඉන්නවා. උන් නම් ඒවගේ ගොබ්බ නෑ. කවදවත් බලෙන් පක්‍ෂයකට බදවා ගන්නවත්, උන්ගේ මතේ ගමටම ඇහෙන්න දාන්නෙවත් නෑ. බොන්න ගිහින් දේශපාලනය කතා කරත් උන් හෙන දාර්ශනික විදියට ඒවා පැහැදිලි කරනවා. ඒ පක්‍ෂයේ අය අතරේ රැස්වීම් තියනවා. ඒවටගිහින් , එහෙමනැත්නම් බොද්දි සෙට් වෙලා එයාලාදේශාපාලනේ ගැන කතා කරලා දැනුම අප්ඩේට් කර ගන්නවා. එක සැරයක් මාත් මගේ යාලුවෙක් එක්ක මේවගේ මිටිමකදි සෙට් වෙලා තියනවා. උන් ඇත්තටම දේශපාලනික වශයෙන් සබුද්ධිකයි. ඒත් දැන් අනාථ වෙච්ච බයියෝ ටොයියෝ මාලිමාවට එකතු වෙලා පට්ට සාපයක්වේගෙන එන්නෙ. උබලගේ පැතිවලත් මෙහෙමද?
    "බොන්න ගිහින් දේශපාලනය කතා කරත් උන් හෙන දාර්ශනික විදියට ඒවා පැහැදිලි කරනවා."

    Langadi matath oya wage ekek set unaa..uu patta logical, elakiri eke inna modai bai jeppange opposite
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,675
    17,849
    113
    සිරිසේන ට කියලා ඇරගත්තු .. ඊට පස්සේ ගොඨා ට කියලා ඇරගත්තු... දැං මාලිමාව ට සෙට් වෙලා ඉන්න උන්ගෙන් තමයි කැරිම වදෙ.. 😁
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    "බොන්න ගිහින් දේශපාලනය කතා කරත් උන් හෙන දාර්ශනික විදියට ඒවා පැහැදිලි කරනවා."

    Langadi matath oya wage ekek set unaa..uu patta logical, elakiri eke inna modai bai jeppange opposite
    ක්සිම අධ්‍යාපනසුදුසුකමක් නැති , කම්කරු මට්ටමේ ජෙප්පෙක්ට උනත් පට්ට දේශපානික දැනීමක් තියනවා. පක්‍ෂයේ ඇතුලේ උන්ව දැනුමෙන් අප්ඩේට් කරනවා. මේ ල්ගදි මාත් යාලුවෝ එක්ක සෙට් වෙලා ඉද්දි රට යන කතාවක් ඇදිලා ආවා. අපිත් එක එක ජාතියේකතා කිව්ව. ඒත් අපේ ජෙපි යාලුවෙක් මාර ටෝක් වගයක් දුන්නා. අපේ රටවල්වල මිනිස්සු කම්මැලි නම් පිටරට ගිහිනුත් ඒවගේම වැඩ කරන්න ඕනිනේ.ඒත් උන් එහෙම නෑ.අපේ උන් වෙන රටකට ගියාම පට්ට විදියට වැඩ කරනවා. කම්මැලි නෑ. දියුණුයි කියන ගොදක් රටවල්ව්ල පැයකට පඩි ගෙනව ක්‍රමයක් තියෙන්නෙ. හැම රස්සාවකටම හොද පිලිගැනීමක් තීයනවා. බොස්ට නම කියලා කතා කරන්න පුලුවන්. ඒත් යටත් විජිත රාජයයන් විදියට අපි වහල්ලු වගේ මාසේ සොච්චම් පඩියකට කඹුරනවා. සුද්දගේ කාලේ ඉදන් තිබ්බ වැටුප් ක්‍රමය පැය ක්‍රමයට හරව ගන්නවත් කොන් දක් නැති උන් විදියට අපි වහල් වෙලා කියලා අරූ කිව්වා බන්. එක අතකට ඒ කතාව ඇත්ත. අපේ රටේ රස්සාවල්වල පඩි මදි. බෝනස්මදි. වැටුප් වර්ධක අඩූයි. කිසිම මොටිවේෂනෙකක් නෑ. ඉතින් අපේ රටේ බහුතරය ජොබ් එක කරන්නේ කැමත්තකින් නෙමෙයි. අනිත් රටවල්වල වගේ හොද සැලරි සිස්ටම් එකක් එක්ක මේ ක්‍රමය වෙනස් කරානම් මේ රටවල් ඉක්මනින් දියුණු වෙනවා. ප්‍රොඩක්‍ෂන් වැඩිවෙනවා.
     
    • Haha
    Reactions: dxx and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461

    ගිය ආත්මේ කටට ගත්ත උන් තමා මේ ආත්මේ ජෙප්පො වෙලා ඉන්නෙ. ඒකයි උන්ගෙ කට හොඳට වැඩ කරන්නෙ. 🤭

    උන්ට කියවන එක ඇරෙන්න වෙන දෙයක් බෑ. නැත්තන් ඉතින් ඔච්චර "දැනුම" තිබිලා ලොස් ඩයල් වෙන්න නෑනේ. උන් ඒ වෛරය තමා සමාජය පිටින් යවන්නෙ. :yes::yes:
     
    • Like
    Reactions: AKI-SL

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,418
    3,106
    113
    ගිය ආත්මේ කටට ගත්ත උන් තමා මේ ආත්මේ ජෙප්පො වෙලා ඉන්නෙ. ඒකයි උන්ගෙ කට හොඳට වැඩ කරන්නෙ. 🤭

    උන්ට කියවන එක ඇරෙන්න වෙන දෙයක් බෑ. නැත්තන් ඉතින් ඔච්චර "දැනුම" තිබිලා ලොස් ඩයල් වෙන්න නෑනේ. උන් ඒ වෛරය තමා සමාජය පිටින් යවන්නෙ. :yes::yes:
    Wew
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,373
    5,097
    113
    ඉතින් අපේ රටේ බහුතරය ජොබ් එක කරන්නේ කැමත්තකින් නෙමෙයි
    කවුද කියන්නෙ?
    Central bank , ceypetco , rmv , custom එකේ වැඩ කරන කෙනෙක්ව අදුරන්නේ නැද්ද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ

    NPP එක දින්නොත් පළවෙනියටම කරන්නේ බයියන්ටයි හරිනිලා ගේ සෙට් එකටයි පුකට පයින් ගහලා පන්නව පරණ හම්පඩ ජෙප්පෝ බලය අල්ලනවා🤣🤣