බයියෝ මාලිමාවට ගිහින් පට්ට සාපයක් වෙලා තියෙන්නෙ 🤬

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    බයියෝ කියන්නෙ හදවත් හොද මිනිස්සු


    NPP එක දින්නොත් පළවෙනියටම කරන්නේ බයියන්ටයි හරිනිලා ගේ සෙට් එකටයි පුකට පයින් ගහලා පන්නව පරණ හම්පඩ ජෙප්පෝ බලය අල්ලනවා🤣🤣
    අදුනෙන් බලලද කියන්නේ 😂
    ------ Post added on Aug 27, 2024 at 6:59 AM
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,950
    21,182
    113
    456137605-902314528604568-6405667398173677924-n.jpg
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    කැපකිරීම් කරන්න ඕන බන්.

    අනුරයට පන්සල් යන්නත් උනානෙ, ඌට එහෙම නන් අනිත් එවුන් කවර කතාද?

    හම්බෝ 😹😹😹

    ක්සිම අධ්‍යාපනසුදුසුකමක් නැති , කම්කරු මට්ටමේ ජෙප්පෙක්ට උනත් පට්ට දේශපානික දැනීමක් තියනවා. පක්‍ෂයේ ඇතුලේ උන්ව දැනුමෙන් අප්ඩේට් කරනවා. මේ ල්ගදි මාත් යාලුවෝ එක්ක සෙට් වෙලා ඉද්දි රට යන කතාවක් ඇදිලා ආවා. අපිත් එක එක ජාතියේකතා කිව්ව. ඒත් අපේ ජෙපි යාලුවෙක් මාර ටෝක් වගයක් දුන්නා. අපේ රටවල්වල මිනිස්සු කම්මැලි නම් පිටරට ගිහිනුත් ඒවගේම වැඩ කරන්න ඕනිනේ.ඒත් උන් එහෙම නෑ.අපේ උන් වෙන රටකට ගියාම පට්ට විදියට වැඩ කරනවා. කම්මැලි නෑ. දියුණුයි කියන ගොදක් රටවල්ව්ල පැයකට පඩි ගෙනව ක්‍රමයක් තියෙන්නෙ. හැම රස්සාවකටම හොද පිලිගැනීමක් තීයනවා. බොස්ට නම කියලා කතා කරන්න පුලුවන්. ඒත් යටත් විජිත රාජයයන් විදියට අපි වහල්ලු වගේ මාසේ සොච්චම් පඩියකට කඹුරනවා. සුද්දගේ කාලේ ඉදන් තිබ්බ වැටුප් ක්‍රමය පැය ක්‍රමයට හරව ගන්නවත් කොන් දක් නැති උන් විදියට අපි වහල් වෙලා කියලා අරූ කිව්වා බන්. එක අතකට ඒ කතාව ඇත්ත. අපේ රටේ රස්සාවල්වල පඩි මදි. බෝනස්මදි. වැටුප් වර්ධක අඩූයි. කිසිම මොටිවේෂනෙකක් නෑ. ඉතින් අපේ රටේ බහුතරය ජොබ් එක කරන්නේ කැමත්තකින් නෙමෙයි. අනිත් රටවල්වල වගේ හොද සැලරි සිස්ටම් එකක් එක්ක මේ ක්‍රමය වෙනස් කරානම් මේ රටවල් ඉක්මනින් දියුණු වෙනවා. ප්‍රොඩක්‍ෂන් වැඩිවෙනවා.

    හනේ...😹😹😹😹😹
    ------ Post added on Aug 27, 2024 at 7:09 AM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,384
    32,101
    113
    බයියෝ මාලිමාවට ගිහින් පට්ට සාපයක් වෙලා තියෙන්නෙ. මාලිමාව කියන්නේ තනිකර ජවිපේනේ බන්. ඒක හංගන්නදෙයක් නෑනේ. පාරම්පරික ජෙප්පෝ ඇත්තටම එක ලෙවල් එකක ඉන්නවා. උන් දෙයක් කරත්, සංවිධානය කරත්, කතාවත් කරත් උන්ගේ ජෙපි ලක්‍ෂන පේනවා. උන් අනිත් පක්‍ෂවල අය එක්ක බැලුවම ලංකාවේ විතරක් නෙමෙයි ගෝලිය දේශපාලනේ ගැනත් හොද දැනිමක් තියන අය. ඒත් දැන් රැල්ලට ගොඩක් උන් මාලිමාවට සෙට් වෙලා. ගොඩක් උන් දාර බයියෝ. පව් කමා කර ගන්න වගේ අනුර පස්සේයනවා. ගියාට කමක් නෑ. හැබැයි තාම පෙන්නන්නේ පරන බයි ගති. සමහර බයියෝ බස් එකේ ස්ක්‍රීන් එකේ අනුරගේ කතා දානවා. දුර ගමන්ක් යද්දි බණ අහනවා වගේ එක එකාගේ කතා අහන්න පුලුවන් ද බන්? මේ ල්ගදි දුර ගමනක් ගිහින් ආවා. මට ගමනමතිත්ත උනා. බස් එකේ දුර ගමනක් යද්දි සිංදුවක් දාගෙන යන්න ඕනි. නැත්නම් නොදා ගන්නඕනි. එතකොට අපි ඉයෆෝන් ගහගෙන අපේ පාඩුවේ සිංදුවක් අහ ගන්නව. එහෙම අහන්නවත් බෑ, කන පැලෙන සද්දෙන් මාලිමාවේ රැස්වීම්වල විඩීයෝ බස්වල ප්ලේ කරනවා.

    ගිය ඉරිදා පොඩී ගමනක් ගියා. මගින් යාලුවෙක්ව ගන්න උගේ ගෙදරට ගියා. උගේ අල්ලපු ගෙදර එකා කනපැලෙන සද්දෙන් බණ දාලා වගේ අනුරගේ රැස්වීම්ක් දාලා ගමටම ඇහෙන්න. හැමදාම රැයක් දවාලක් නොබලා අරූ ගමටම ඇහෙන්න ඒවා දානවලු. මම දන්න පාරම්පරික ජෙප්පො ඉන්නවා. උන් නම් ඒවගේ ගොබ්බ නෑ. කවදවත් බලෙන් පක්‍ෂයකට බදවා ගන්නවත්, උන්ගේ මතේ ගමටම ඇහෙන්න දාන්නෙවත් නෑ. බොන්න ගිහින් දේශපාලනය කතා කරත් උන් හෙන දාර්ශනික විදියට ඒවා පැහැදිලි කරනවා. ඒ පක්‍ෂයේ අය අතරේ රැස්වීම් තියනවා. ඒවටගිහින් , එහෙමනැත්නම් බොද්දි සෙට් වෙලා එයාලාදේශාපාලනේ ගැන කතා කරලා දැනුම අප්ඩේට් කර ගන්නවා. එක සැරයක් මාත් මගේ යාලුවෙක් එක්ක මේවගේ මිටිමකදි සෙට් වෙලා තියනවා. උන් ඇත්තටම දේශපාලනික වශයෙන් සබුද්ධිකයි. ඒත් දැන් අනාථ වෙච්ච බයියෝ ටොයියෝ මාලිමාවට එකතු වෙලා පට්ට සාපයක්වේගෙන එන්නෙ. උබලගේ පැතිවලත් මෙහෙමද?
    Baiyo wadi kiyala therum ganna puluwan samahara pathi wala meeting wala hure dana widiye
    Lol
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔක් තමයි වෙන්නේ . පරණ ජෙප්පන් ගේ කතා පොඩ්ඩක් අහපන් කෝ
    දැන් ජෙප්පො ප්‍රගතිසීලී.... චන්ද්‍රිකාලා මහින්දලා එක්ක වැඩ කරන කොට අපි එකට පොස්ස්ටර් ගැහුවනේ... කොහොමත් එ මිනිස්සු සජියටයි රනිල්ටයි වඩා වාමාන්සිකයි

    බයියෝ නොහිටියනම් 2004 රනිල් ලියලා දෙනවා උඩ කෑල්ල ප්‍රභාකරන්ට
    ------ Post added on Aug 27, 2024 at 7:19 AM
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    NPP එක දින්නොත් පළවෙනියටම කරන්නේ බයියන්ටයි හරිනිලා ගේ සෙට් එකටයි පුකට පයින් ගහලා පන්නව පරණ හම්පඩ ජෙප්පෝ බලය අල්ලනවා🤣🤣

    owa wedak naha huththige putho, namal ponnaya dinnoth monada karanne kiyapan
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,770
    167,434
    113
    එකමත් එක රටක
    දැන් ජෙප්පො ප්‍රගතිසීලී.... චන්ද්‍රිකාලා මහින්දලා එක්ක වැඩ කරන කොට අපි එකට පොස්ස්ටර් ගැහුවනේ... කොහොමත් එ මිනිස්සු සජියටයි රනිල්ටයි වඩා වාමාන්සිකයි

    බයියෝ නොහිටියනම් 2004 රනිල් ලියලා දෙනවා උඩ කෑල්ල ප්‍රභාකරන්ට
    ටිල්වින් කියනව උන්ගේ JVP මතවාද වලයි දැනුයි වෙනසක් නෑ කියලා , , අනුරම කියනව උන්ට තියෙන්නේ මාක්ස් වාදය මුල් කරගත්තා ප්‍රතිපත්ති කියල ... උබ කියනව එහෙන්ම නෙවෙයි ලු .
    ඔය NPP වැඩක් නෑ . ආණ්ඩු කරන්නේ JVP උන් ටික
     
    • Like
    Reactions: ChamodhK and maxraj

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ටිල්වින් කියනව උන්ගේ JVP මතවාද වලයි දැනුයි වෙනසක් නෑ කියලා , , අනුරම කියනව උන්ට තියෙන්නේ මාක්ස් වාදය මුල් කරගත්තා ප්‍රතිපත්ති කියල ... උබ කියනව එහෙන්ම නෙවෙයි ලු .
    ඔය NPP වැඩක් නෑ . ආණ්ඩු කරන්නේ JVP උන් ටික
    මේ ලගදි සන්නා එක්ක තිබ්බ ඉන්ටවිව් එක බලපන් වෙලාවක් තිබ්බොත් උත් වෙනස් වෙලා දැන්. අනුරලා වෙනස් උන නිසා තමා පෙරට්ටො උන්ව දාලා ගියේ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,770
    167,434
    113
    එකමත් එක රටක
    මේ ලගදි සන්නා එක්ක තිබ්බ ඉන්ටවිව් එක බලපන් වෙලාවක් තිබ්බොත් උත් වෙනස් වෙලා දැන්
    ඒ මේ චන්දෙ ලං වෙලා කියන කතා . ජෙපි චන්ද කොහෙන් ගියත් 3%ට අඩුයි . අනිත් චන්ද ගන්න නම් ඒ වගේ කතා කියන්න ඕනේ .

    උබ හිතනවද මේ 70 ගනන් වල ඉදන් ඔලුව කුරුවල් කරගෙන ඉන්න ටිල්වින් ඇතුළු පරන ජෙප්පෝ ටික වෙනස් වෙයි කියලා ? :rofl:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඒ මේ චන්දෙ ලං වෙලා කියන කතා .
    උබ හිතනවද මේ 70 ගනන් වල ඉදන් ඔලුව කුරුවල් කරගෙන ඉන්න ටිල්වින් ඇතුළු පරන ජෙප්පෝ ටික වෙනස් වෙයි කියලා ? :rofl:
    ඇයි බැරි උන් වෙනස් වෙනවා ඔය අනිත් පක්ශ වලට වඩා 1989 න් පස්සෙ උන් ප්‍රගතිශිලී වෙන්න පටන් අරන් දැන් අනිත් පක්ශ වලට වඩා හොද තැනක ඉන්න්වා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දිනනකං විතරයි බං. දින්න ගමන් ජෙප්පො ටික මාලිමාවෙ බලය අල්ලගන්ව.

    ඊට පස්සෙ මාලිමාවෙ උන් ටිකයි, බයියො ටිකයි ලෙප්ට්
    Baiyo ethakal balan innawa
    Ane ube gon mole
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,983
    40,873
    113
    බයියො පොහොට්ටුවෙ නැතුව පාලුයි බන්. බැනුම් අහගන්න වත් එකෙක් නෑ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    ගිය ආත්මෙ විජේවීර පුපේ ඇරපු බයියෝ :lol:

    හා හා බාල්දිය අරන් ජලනිගේ ලැට් එක ගාවට වෙලා හිටන් ඉඳපන් මෙතන පුක දෙන්නෙ නැතුව 🤭 🤭
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,682
    13,431
    113
    කැපකිරීම් කරන්න ඕන බන්.

    අනුරයට පන්සල් යන්නත් උනානෙ, ඌට එහෙම නන් අනිත් එවුන් කවර කතාද?
    ඔව් කතරගම දෙයියොත් බටකොල කෑවා කියන්නේ
     
    • Haha
    Reactions: Solo Rider