රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයන් සහ කාබනික වගාව පිළිබඳ පර්යේෂකයන්, විද්වතුන්, වෘත්තිකයන්, ආචාර්ය මහාචාර්යවරුන් මුහුණට මුහුණ මෙන්ම සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගනිමින් ඉතා වැදගත් සාකච්ඡාවක් අද කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.
කාබනික පොහොර ආනයනය කිරීම, ඒ තුළ මුහුණදීමට සිදුවන විවිධ ගැටළු හා අභියෝග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළා.
කාබනික පොහොර භාවිතයෙන් අස්වනු අඩුවන බවට ගෙනයන ප්‍රචාරය මුළුමනින්ම ගොතන ලද බොරුවක් බවයි මෙහිදී එම විද්වතුන් අවධාරණය කළේ. කාබනික වගාවන් සිදුකොට පර්යේෂණ පවත්වා ලබාගත් දත්ත අනුව එම බොරුවට පිළිතුරු ලබාදිය හැකි බවද ඔවුන් කියා සිටියා.
කාබනික පොහොර ආනයනය නොකර රටේ අවශ්‍යතාව රටතුළ නිෂ්පාදනය කිරීමේ හැකියාව පිළිබඳව ද ඔවුන් මෙහිදී කරුණු ඉදිරිපත් කළා.
ඒ පිළිබඳව තාක්ෂණික කමිටුවක් පත්කොට ඔවුන්ගේ නිර්දේශ මත අදාල තීන්දු තීරණ ගැනීමට ද මෙහිදී තීරණය වුනා. කාබනික වගාව මහ පොළොවේ සථාර්තයක් කරනු වස්, කෘෂි නිලධාරීන් සියළුදෙනා දැනුවත් කිරීම්, ප්‍රායෝගිකව මේ සඳහා ජනතාව උනන්දු කිරීම් මේ වනවිටත් ආරම්භ කර ඇති බවද මා මෙහිදී අදාල විද්වතුන්ට පැහැදිලි කළා.
එක්ව නැගෙමු... වැඩට බහිමු.. නිල්ල පිරුණු රටක් හදමු...
මේකේ කමෙන්ට් බලාපල්ලා බයියෝ ඉන්නවා.
LINK