බයියෝ හරක් ද... ?

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
බයියො නම් තනිකරම හරක්......එතකොට ටොයි රැළි වලට එන ටොයියො....?... උනුත් හරක්ම තමා.... උන්ටත් බත් පාර්සලේ, ගල් බෝතලේ එව්ව මෙව්ව ඒ විදියටම ඕන....

එතකොට වම්මු.....?....අන්න පොරවල්....

-
-
-
-
-
-
-
-
-
-
-
-
-
-

උන් ඊටත් වඩා පිං හරක් යකෝ..... අරුන්ට අඩු ගානේ චිකන් කෑල්ලක් එක්ක ගල් කාලක් බඩට වැටෙනවා.....ඩොල්කියක් ගහලා, සින්දුවක් දාලා, ට්‍රිප් එකක් නොමිළේ ලැබෙනවා...... මේ ගොන් හුකන්නලට ඒකත් නෑ.....සයිකල් හැන්ඩල් ගිල්ල පිඹුරෝ වගේ පාරෙ බඩ ගාලා, අන්තිමට මහ එවුන් ගිරිය පුප්පලා පොරොන්දු වෙන මනෝ රාජික පුකත් නෑ.....බැරිවෙලා වත් රජයක් ගත්තොත් එදා ඉඳලා කන්නත් නෑ...... ( අන්න වෙනෙසියුලාවේ බලු මස් කනවා.... )


Damith kethaka
 

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    උන් පෙරේතයෝ වගේ තනියෙම කනවා..:lol::lol::lol::lol:


    YbwH57B.jpg



     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ කියන්නෙ ඔය එකකටවත් යන්නැතුව ගෙදර ඉන්න අපි මාර බුද්ධිමත් නේ :D
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ටොයියන් සහ බයියන් එකට එක්වූ ඒ සොඳුරු මොහොත :lol:

    බයියා සහ ජෙප්පා ..:D


    JVP_Anura_with_MR.jpg


    ජෙප්පා සහ ටොයියා..:lol::lol::lol:


    VZG7pnK.jpg
     
    Last edited: