උබලටයි යුක්තිය සහ ලේ පිපාසාව කියන වචනේ තේරෙන්නේ නැත්තේ. මේක මට කියපන් සිරිකොතේ කුක්කොන්ට දිව දෙකක් තියෙන්නේ දෙපැත්තේම ගූ දිවෙන් ගන්නද? සතියකට කලින් පාතාලේ එකා කඩේට වෙඩි තියද්දි තොපි කිව්වේ කොහොමද? ගෝටාට පණ නෑ පාතාලේ අල්ලනවා කිව්වා කෝ කියල ඇහුව සුදු වෑන්? ඊලග දවසේ ඌ ව ඉවරයක් කලාම මෙන්න මිනි මරනවෝ කිව්වා. හිර කාරයොන්ට ජේලර් ල සපෝට් කියද්දී ගෝටාට බැන්න. ගෝටා එකට විසදුම් හොයද්දි හිර කාරයෝ මරනවා කියනවා. තොන්ඩ ගේ මල ගෙදර තිබ්බ එක වැරදි හැබැයි ජෙප්පෝ වයසක මිනිස්සුයි, කැම්පස් ළමයිනුයි ගෙනල්ල අධිකරණ තීරණයට පිටු පාල කොරෝන අස්සේ උද්ගෝෂණ කරද්දී ඒක හරි. උඩ මන් උබේ පොන්නයාගේ කාලේ ජෙප්පොන්ට ගහපු වීඩියෝ එකක් දාල ඇති ඒක බලපන්. එතකොට හොදයි දැන් නරකයිද? හාමුදුරුවෝ වික්කමසින්හට බැන්නම පොහොට්ටුවේ කොන්ත්‍රාත් කරනවා, ඒ උනාට ජෙප්පොන්ගේ උද්ගෝෂණ වලට ඇවිල්ල පොලිසිය එක්ක පැටලුනාම මෙන්න බුද්දාගමට ගහනවා. තව ඕනෙනම් කියන්නම්. මොනාද බන් මේ දෙපිට කාට්ටු කතා. ඔයිට වඩා නම්බුයි ගූ ටිකක් පුච්චන් කාපන්. උබලගේ පොන්න කතා වලට මිනිස්සු රැවටිච්ච කාලේ ඉවරයි.