බයියෝ

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    මෛත්‍රී මොනව කලත් මහින්දයාට වැඩිය හොදයි. බයියලා මහින්ද කරපු විනාශය ගැන කතා කරනවාට වඩා මෛත්‍රීගෙ දින 100 අඩුපාඩු කියවනවා. මෝඩ හරක්.. මෛත්‍රීට අලුතින් ඇමතිවරු 26ක් ගන්න වුනේ කාලකණ්නි මහින්ද‍ ආණ්ඩුවේ දින 100ට බාධා කරන නිසා. ඉදිරි මහ මැතිවරණයේදි ඔහු අගමැති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවහොත් කුමක් සිදුවෙද යන්න ගැන ඉවෙන් මෙන් වටහා ගත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා විසින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන්ට ජාතික ආණ්ඩුවක් සදහා එකතුවන්නැයි ඇරයුමි කරා. ඒ කියන්නෙ මේ 26 දෙනා වැනෙන එවුන් ටික...

    රට කාපු දැනටත් කන්න දගලන රාජපක්‍ෂලාට හෙණ ගහපිය
     
    Last edited:
    • Like
    Reactions: Sadun Buwa
    Aug 12, 2012
    4,169
    652
    0
    parana deshapalana sangskurthiya nathi karala daannai my3 awilla inne. parana system eka thiyenakan monawath karanna baha. nugathunta saha modayanta deshapalanaya karanna bari wenna neethi hadanna one. ada thiyena thathwaya anuwa pita rata purawsiyantath lankawe deshapalana katayuthu karanna puluwan. deshapalakayo witharak newei singapuruwa wani ratawal wala purawasikam thiyena rajya niladarin hitan ada lankawe innawa.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    රාජපරයා ගසා කද්දී මිනි මරද්දී ඒවා හොඳයි කියපු බයියන්ට දැන් මය්ට්‍රි ඒවා කරද්දී විරුද්ධ වෙන්න සදාචාරාත්මක අයිතියක් නෑ බං. එදා රාජපරයාගේ මාෆියාවට විරුද්ධ උන අපි තමයි මය්ට්‍රි ත් එහෙම කලොත් විරුද්ධ වෙන්න ඕනා. බයියන්ට කිසිම අයිතියක් නෑ මෙවක කෑගහන්න උන් රජපරයාගේ මේ වගේ වැඩ අනුමත කරපු උන්.