බයියෝ
helplesser Well-known member Nov 20, 2017 17,912 27,516 113 36 Mirihana alis.alberta.ca Apr 14, 2020 #1 Reactions: lodbrok and Shamalin
helplesser Well-known member Nov 20, 2017 17,912 27,516 113 36 Mirihana alis.alberta.ca Apr 14, 2020 #2
ȜMA X Well-known member Jan 25, 2012 4,678 867 113 Hamilton, NZ Apr 14, 2020 #3 අනුර කුමාර සහෝදරයා මේ ගැන හඩ නගලා ජාතිය ඇමතුවෙ නැද්ද තමා?
helplesser Well-known member Nov 20, 2017 17,912 27,516 113 36 Mirihana alis.alberta.ca Apr 14, 2020 #4 ȜMA X;25311308 said: අනුර කුමාර සහෝදරයා මේ ගැන හඩ නගලා ජාතිය ඇමතුවෙ නැද්ද තමා? Click to expand... ධනේශ්වර පන්තිය විසින්ගේ ඔවුන්ගේ වාසියට තැනූ අවිධිමත් රාමුවට ඔබත් කොටු වෙලා සහෝදරයා. රාමුව ඇතුලෙ ඉන්න උන් දන්නේ නෑ උන් හිරකාරයෝ වග. උන් උබලට ලෙන්ගතුකම් පෑවාට උබල දන්නේ නෑ උබල උන්ගේ වහලුන් බව. උබල හිතන්නේ උන් උබලට ආදරෙයි කියලා ඇත්තටම. උබලට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නවා රාමුවෙන් එළියේ උබල එනකම් බලාගෙන. උබත් වරෙන් රාමුවෙන් එලියට. මීට සහෝදරයා
ȜMA X;25311308 said: අනුර කුමාර සහෝදරයා මේ ගැන හඩ නගලා ජාතිය ඇමතුවෙ නැද්ද තමා? Click to expand... ධනේශ්වර පන්තිය විසින්ගේ ඔවුන්ගේ වාසියට තැනූ අවිධිමත් රාමුවට ඔබත් කොටු වෙලා සහෝදරයා. රාමුව ඇතුලෙ ඉන්න උන් දන්නේ නෑ උන් හිරකාරයෝ වග. උන් උබලට ලෙන්ගතුකම් පෑවාට උබල දන්නේ නෑ උබල උන්ගේ වහලුන් බව. උබල හිතන්නේ උන් උබලට ආදරෙයි කියලා ඇත්තටම. උබලට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නවා රාමුවෙන් එළියේ උබල එනකම් බලාගෙන. උබත් වරෙන් රාමුවෙන් එලියට. මීට සහෝදරයා
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Apr 14, 2020 #5 ඒ වෙලාවේ ස පරිප්පු සැමන් අඩු කලේ මිනිස්සු දුප්පත් හින්ද. දැන් රට දියුණු වෙලා තියෙන්නේ ඉතින් දැන් මිනිසුන්ට අඩුවට මේ දේවල් දෙන්න ඕනෙද? එන්න අපි තාලෙට කියමු වැඩ කරන අපේ විරුවා අප සැමට හෙමින් ඇරියා.
ඒ වෙලාවේ ස පරිප්පු සැමන් අඩු කලේ මිනිස්සු දුප්පත් හින්ද. දැන් රට දියුණු වෙලා තියෙන්නේ ඉතින් දැන් මිනිසුන්ට අඩුවට මේ දේවල් දෙන්න ඕනෙද? එන්න අපි තාලෙට කියමු වැඩ කරන අපේ විරුවා අප සැමට හෙමින් ඇරියා.
ȜMA X Well-known member Jan 25, 2012 4,678 867 113 Hamilton, NZ Apr 15, 2020 #6 helplesser said: ධනේශ්වර පන්තිය විසින්ගේ ඔවුන්ගේ වාසියට තැනූ අවිධිමත් රාමුවට ඔබත් කොටු වෙලා සහෝදරයා. රාමුව ඇතුලෙ ඉන්න උන් දන්නේ නෑ උන් හිරකාරයෝ වග. උන් උබලට ලෙන්ගතුකම් පෑවාට උබල දන්නේ නෑ උබල උන්ගේ වහලුන් බව. උබල හිතන්නේ උන් උබලට ආදරෙයි කියලා ඇත්තටම. උබලට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නවා රාමුවෙන් එළියේ උබල එනකම් බලාගෙන. උබත් වරෙන් රාමුවෙන් එලියට. මීට සහෝදරයා Click to expand... සේරටම කලින් උඹ වහලෙක් කියලා වටහගන ඉදපන් සහෝදරයා.
helplesser said: ධනේශ්වර පන්තිය විසින්ගේ ඔවුන්ගේ වාසියට තැනූ අවිධිමත් රාමුවට ඔබත් කොටු වෙලා සහෝදරයා. රාමුව ඇතුලෙ ඉන්න උන් දන්නේ නෑ උන් හිරකාරයෝ වග. උන් උබලට ලෙන්ගතුකම් පෑවාට උබල දන්නේ නෑ උබල උන්ගේ වහලුන් බව. උබල හිතන්නේ උන් උබලට ආදරෙයි කියලා ඇත්තටම. උබලට ඇත්තටම ආදරේ මිනිස්සු ඉන්නවා රාමුවෙන් එළියේ උබල එනකම් බලාගෙන. උබත් වරෙන් රාමුවෙන් එලියට. මීට සහෝදරයා Click to expand... සේරටම කලින් උඹ වහලෙක් කියලා වටහගන ඉදපන් සහෝදරයා.
Mad Weera Well-known member Oct 13, 2015 5,330 6,081 113 Apr 15, 2020 #7 helplesser said: Click to expand... ubata eganata ganna onenam sathosen hari samupakaren ganin
mmrizmy Well-known member Dec 11, 2006 3,068 1,390 113 Sri Lanka Apr 15, 2020 #8 Araya methanata evith den uththrayak dei. Api eken enlighten wemu.. poddak inna araya den hethu pahadayi, ei seman adu kale kiyalai, eken artithakaya gda ganna widihayi, unp aanduwe weradi tikai,
Araya methanata evith den uththrayak dei. Api eken enlighten wemu.. poddak inna araya den hethu pahadayi, ei seman adu kale kiyalai, eken artithakaya gda ganna widihayi, unp aanduwe weradi tikai,