මෝදි කලින් හිටිය මුකලන් බස්සට වැඩිය නම් සෑහෙන හොදයි බන්. ඌ අපිට කෙලෝපු එකමනෙ කළේ. මෝදි ගේ BJP එකට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බලයක් හම්බෙච්ච හින්දා තමිල්නාඩු පදයට නටන එක අඩුයි![]()

බයියො හිරිවැටිලා යන ෆොටෝ එකක්... මේ ෆොටෝ එක ෆොටෝ ෂොප් නෙමෙයි. ඔරිජිනල් එකක්. ෆොටෝ එක ගත්ත දවස 2014 ජුනි මාසෙ බොලීවියාවේ ලාපෑස් වලදී. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙතන දේශහිතෛෂී මහින්ද රාජපක්ෂ ඇඳගෙන ඉන්නෙ මෝඩිගේ හැට්ටෙද? නැත්නම් වයිකෝ(වයි.ගෝපාල් සාමි)ගෙ හැට්ටෙද කියන එක විතරයි. බයියො මොකද මේ ගැන කියන්නේ...?
![]()
ඔරිජිනල් පේජ් ලින්ක් එක : http://www.ftseglobalmarkets.com/is...ange-implements-new-business-growth-plan.html
http://www.boliviabella.com/climate-and-weather-in-la-paz-bolivia.htmlBecause La Paz is built inside a deep and very wide gorge shaped somewhat like a bowl, with it's city center at 3650 meters above sea level and it's Zona Sur (southern end) at only 3300 masl, differences in temperature can be felt in various zones of the city. High above the city center at 4082 masl is the city of El Alto where the La Paz International airport is located.
Because the city is surrounded by mountains, the sun drops behind them fairly early in the evening and temperatures drop dramatically overnight. During the summer (December through March, also the rainy season) the average temperature is 72ºF (22ºC). During the winter (June-August, the dry sunny season) temperatures drop to an average of 59ºF (15ºC).
Return to our Climate Home Page for more details about the seasons, weather and climate in La Paz, Bolivia.


?
?


uba aththa pili ganna kenek nam, uba pili ganin uba waradi kiyala. uba pili gannawa nam, meka adagena inne cold hinda kiyala...
ube 1st post eka edit karala pili ganin ubata waradeemak une kiyala
nathnam, ubath nikan 2.50 toiyek hari baiyek witharai. waradda pili ganna purudu wenna
http://www.boliviabella.com/climate-and-weather-in-la-paz-bolivia.html

කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?
ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?
මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද?
මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද?
අපිට පැහැදිලි උත්තරයක් දෙන්න ..
අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?
නිලබලකාය කෝ දැන් ?
මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ ..,![]()
![]()






උඹ නිකන් විමලේ ගේ නිවුන් සහෝදරයා වගේ. කෝ කරුණු ?දැන් මෝදි අපේ එකාව නටනවා නේ ලස්සනට.
ඇමිරිකන් කාරය තනුව දාලා පද ගලපල දෙනවා.මෝදි සින්දුව කියනවා. සිරි මෝදි නටනවා.මරු ශෝ එක. තව ටික දවසකින් චීනා පලවැනි තක්කාලි ගෙඩිය ගහනවා![]()

කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?
ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?
මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද?
මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද?
අපිට පැහැදිලි උත්තරයක් දෙන්න ..
අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?
නිලබලකාය කෝ දැන් ?
මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ ..,![]()
![]()
දැන් මෝදි අපේ එකාව නටනවා නේ ලස්සනට.
ඇමිරිකන් කාරය තනුව දාලා පද ගලපල දෙනවා.මෝදි සින්දුව කියනවා. සිරි මෝදි නටනවා.මරු ශෝ එක. තව ටික දවසකින් චීනා පලවැනි තක්කාලි ගෙඩිය ගහනවා


?
..
කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?
ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?
මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද?
මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද?
අපිට පැහැදිලි උත්තරයක් දෙන්න ..
අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?
නිලබලකාය කෝ දැන් ?
මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ ..,![]()
![]()
මහින්දට විරුද්ධ ඔක්කොම දේශද්‍රෝහියෝ වෙලා දැන්. 

මහින්දය ඇන්දොත් සීතලට අඳින, ආරක්ශාවට අඳින ඒව. මෛත්‍රී ඇන්දොත් තමයි වැඩේ.
metaphor එකක් තේරුම් ගන්න බැරි හරකෙක්නෙ උබ.කමක් නෑ දැන් ඉන්දියාවට විසා නැතුව ගිහින් ලෝකේ හොදම පුන්නක්කු කාල එන්න පුලුවන්
මොනවාද යකෝ තටබන්නේ ... වෙන තැනක රි* වරෙන් ..
දැන් මොදී නටන්නේ උඩ රටද පහත රටද ? තනුව බටහිර එකක් යන්නේ නේද ? උබ කැමති බස් අජිත් ගේ තනුවකට මයිත්‍රී නටනවා නම්ද?
චිනේ තක්කාලි ගහනවා ඇයි යකෝ උන්ගේ අහවල් එක කොට නිසාද තක්කාලි ගෙඩි ගහන්නේ ?
උබ මාරු දිගටම හිටු යන්න එපා වෙන් වෙලා..

බයියෝ කියන විදිහට මහින්දට විරුද්ද අය කොටි , සිංහලත් නෙවේ දෙමළ මුස්ලිම් ආගමත් බුද්ද නෙවේ .අර සිතියමක් දිග ඇරගෙන බයියලා පෙන්වන්න හදන්නේ එකනේ බන් ..මහින්දට විරුද්ධ ඔක්කොම දේශද්‍රෝහියෝ වෙලා දැන්.
![]()

මෙහෙමයි මචන් අපි රටක් විදිහට දියුණුවෙන්න නම් මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයෙන් මිනිස්සුන්ව මනිමු. අපේ ආගමේ නම් අපිට උගන්නන්නේ එහෙම. මහින්දගෙ පෞරුශය වැඩි තමයි මයිත්‍රී ට වඩා. ඒත් ඒ මනුස්සයා රට කරවපු විදිහ බහුතරයක් මිනිස්සු නොපිළිගත්ත හින්දා ඒ මනුස්සයව ගෙදර ඇරියනේ. ඉතින් පෞරුශය කොච්චර හොද උනත් වැඩක් නෑ. රටට වැඩක් වෙන විදිහට හිතලා සංවාදයක් කරමු. නැත්තන් උබත් අර මහින්ද කියපු ගම් බයියන්ගේ ගොඩට වැටෙනවාමෙහෙමනේ පඹයකුට කෝට් අන්දලා සෙන්ට් ගහලා තිබ්බම කවුරැත් ඒ මෝඩ වැඩේට හිනාවෙනේ....
මෙහෙමයි මචන් අපි රටක් විදිහට දියුණුවෙන්න නම් මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයෙන් මිනිස්සුන්ව මනිමු. අපේ ආගමේ නම් අපිට උගන්නන්නේ එහෙම. මහින්දගෙ පෞරුශය වැඩි තමයි මයිත්‍රී ට වඩා. ඒත් ඒ මනුස්සයා රට කරවපු විදිහ බහුතරයක් මිනිස්සු නොපිළිගත්ත හින්දා ඒ මනුස්සයව ගෙදර ඇරියනේ. ඉතින් පෞරුශය කොච්චර හොද උනත් වැඩක් නෑ. රටට වැඩක් වෙන විදිහට හිතලා සංවාදයක් කරමු. නැත්තන් උබත් අර මහින්ද කියපු ගම් බයියන්ගේ ගොඩට වැටෙනවා
බයියෝ කියන විදිහට මහින්දට විරුද්ද අය කොටි , සිංහලත් නෙවේ දෙමළ මුස්ලිම් ආගමත් බුද්ද නෙවේ .අර සිතියමක් දිග ඇරගෙන බයියලා පෙන්වන්න හදන්නේ එකනේ බන් ..![]()
නූගත් සෙට් එකයි, මහින්ද නිසා වාසි වෙන සෙට් එකයි විතරයි මහින්දට ඉන්නේ. උන් තර්ක කරන හැටි බලන්න, කිසිම පදනමක් නෑ, තර්කයක් නෑ.මෙහෙමනේ පඹයකුට කෝට් අන්දලා සෙන්ට් ගහලා තිබ්බම කවුරැත් ඒ මෝඩ වැඩේට හිනාවෙනේ....


බහුතරය කියන්නෙ සිංහල බෞද්ධ. ඒ අතින් බැළුවම උබත් සුළුතරයසිරිසේනෙග ක්‍රියාකලාපය අපි දන්නවනේ. උ හැමදාව වැඩ කලේ පඹයා වගේ තමා. අන්තිමට පඔයා ජනාධිපති උනා.
මහින්දව ගෙදර ඇරියෙ බහුතරය නෙමේ සුලු බහුතරය. බහුතර සිංහල මිනිස්සු කැමති මහින්දට. නිකන් නෙමේ ලස්ස 58.
මිනිහෙක්ව මනින්නෙ මිනිහගෙ පවුරැශයෙන් තමා. පවුරැශයෙන් මිනිස්සු මනින්නෙ නැහැ කියන්නෙ අර පඹය වගේ එහෙට මෙහෙට වැනෙන පව්රැශයක් නැති උන්.
ඔහොම ජාතකෙන් මිනිස්සු මනින එක උබ කොහෙන් ඉගෙනගත්තත් ඒක වැරදියි. සුළුතරයේ ඡන්දෙයි බහුතරයේ ඡන්දෙයි මොකක්ද තියෙන වෙනස ? උබ නිකන් කතා කරන්නේ ඒ මිනිස්සුන්ගේ ඡන්ද එපා වගේ. උඹේ කතාබහ මචන් අර කොටි බ්‍රේන්වොශ් කරපු අවුරුදු 15 පොඩි දෙමළ කොල්ලෙක් වගේ. කිසිම බුද්ධිමත් තර්කයක් නෑ නේ. උඹගේ තර්කය මහින්දගේ පෞරුශය මයිත්රීට වැඩිය වැඩි හින්දා මිනිහා ජනාධිපති කමට සුදුසුයු. දියුණු වෙච්ච රටක මනුස්සයෙක්ට කියලා බලපන් ඕක. පුකෙනුත් හිනාවෙයි.බහුතරය කියන්නෙ සිංහල බෞද්ධ. ඒ අතින් බැළුවම උබත් සුළුතරයඔහොම ජාතකෙන් මිනිස්සු මනින එක උබ කොහෙන් ඉගෙනගත්තත් ඒක වැරදියි. සුළුතරයේ ඡන්දෙයි බහුතරයේ ඡන්දෙයි මොකක්ද තියෙන වෙනස ? උබ නිකන් කතා කරන්නේ ඒ මිනිස්සුන්ගේ ඡන්ද එපා වගේ. උඹේ කතාබහ මචන් අර කොටි බ්‍රේන්වොශ් කරපු අවුරුදු 15 පොඩි දෙමළ කොල්ලෙක් වගේ. කිසිම බුද්ධිමත් තර්කයක් නෑ නේ. උඹගේ තර්කය මහින්දගේ පෞරුශය මයිත්රීට වැඩිය වැඩි හින්දා මිනිහා ජනාධිපති කමට සුදුසුයු. දියුණු වෙච්ච රටක මනුස්සයෙක්ට කියලා බලපන් ඕක. පුකෙනුත් හිනාවෙයි.