බයියෝ_වරෙල්ලා

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මෝදි කලින් හිටිය මුකලන් බස්සට වැඩිය නම් සෑහෙන හොදයි බන්. ඌ අපිට කෙලෝපු එකමනෙ කළේ. මෝදි ගේ BJP එකට තනියෙන් ආණ්ඩුවක් පිහිටුවන්න බලයක් හම්බෙච්ච හින්දා තමිල්නාඩු පදයට නටන එක අඩුයි :yes:

දැන් මෝදි අපේ එකාව නටනවා නේ ලස්සනට.
ඇමිරිකන් කාරය තනුව දාලා පද ගලපල දෙනවා.මෝදි සින්දුව කියනවා. සිරි මෝදි නටනවා.මරු ශෝ එක. තව ටික දවසකින් චීනා පලවැනි තක්කාලි ගෙඩිය ගහනවා
:rofl:
 
The Blacklist

Banned
Oct 11, 2013
3,069
120
0
බයියො හිරිවැටිලා යන ෆොටෝ එකක්... මේ ෆොටෝ එක ෆොටෝ ෂොප් නෙමෙයි. ඔරිජිනල් එකක්. ෆොටෝ එක ගත්ත දවස 2014 ජුනි මාසෙ බොලීවියාවේ ලාපෑස් වලදී. පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මෙතන දේශහිතෛෂී මහින්ද රාජපක්ෂ ඇඳගෙන ඉන්නෙ මෝඩිගේ හැට්ටෙද? නැත්නම් වයිකෝ(වයි.ගෝපාල් සාමි)ගෙ හැට්ටෙද කියන එක විතරයි. බයියො මොකද මේ ගැන කියන්නේ...?

10421353_10153064308796259_5737237366378059866_n.jpg

ඔරිජිනල් පේජ් ලින්ක් එක : http://www.ftseglobalmarkets.com/is...ange-implements-new-business-growth-plan.html

uba aththa pili ganna kenek nam, uba pili ganin uba waradi kiyala. uba pili gannawa nam, meka adagena inne cold hinda kiyala...

ube 1st post eka edit karala pili ganin ubata waradeemak une kiyala

nathnam, ubath nikan 2.50 toiyek hari baiyek witharai. waradda pili ganna purudu wenna

Because La Paz is built inside a deep and very wide gorge shaped somewhat like a bowl, with it's city center at 3650 meters above sea level and it's Zona Sur (southern end) at only 3300 masl, differences in temperature can be felt in various zones of the city. High above the city center at 4082 masl is the city of El Alto where the La Paz International airport is located.

Because the city is surrounded by mountains, the sun drops behind them fairly early in the evening and temperatures drop dramatically overnight. During the summer (December through March, also the rainy season) the average temperature is 72ºF (22ºC). During the winter (June-August, the dry sunny season) temperatures drop to an average of 59ºF (15ºC).

Return to our Climate Home Page for more details about the seasons, weather and climate in La Paz, Bolivia.
http://www.boliviabella.com/climate-and-weather-in-la-paz-bolivia.html
 
Last edited:

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?

    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,
    avatar520020_4.gif
    කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ .., :(

    giphy.gif

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    uba aththa pili ganna kenek nam, uba pili ganin uba waradi kiyala. uba pili gannawa nam, meka adagena inne cold hinda kiyala...

    ube 1st post eka edit karala pili ganin ubata waradeemak une kiyala

    nathnam, ubath nikan 2.50 toiyek hari baiyek witharai. waradda pili ganna purudu wenna

    http://www.boliviabella.com/climate-and-weather-in-la-paz-bolivia.html

    කැමති විදිහට තේරුම් ගනින්..ප්‍රශ්නයක් නැ.. ඕක අහලා තියෙන්නේ මයිති ගැන බයියෝ හිතපු විදිහට බයියෝ මේ ගැන මොකක්ද හිතන්නේ කියලා .... නැතුව බයියෝ හිතන විදිහටම අපිත් හිතනවා කියලා නෙමෙයි... :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?

    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,
    avatar520020_4.gif
    කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ .., :(

    giphy.gif

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    දැන් මෝදි අපේ එකාව නටනවා නේ ලස්සනට.
    ඇමිරිකන් කාරය තනුව දාලා පද ගලපල දෙනවා.මෝදි සින්දුව කියනවා. සිරි මෝදි නටනවා.මරු ශෝ එක. තව ටික දවසකින් චීනා පලවැනි තක්කාලි ගෙඩිය ගහනවා
    :rofl:
    උඹ නිකන් විමලේ ගේ නිවුන් සහෝදරයා වගේ. කෝ කරුණු ? :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?

    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,
    avatar520020_4.gif
    කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ .., :(

    giphy.gif

    දින 100 පස්සෙ බලමු.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මහින්දය ඇන්දොත් සීතලට අඳින, ආරක්ශාවට අඳින ඒව. මෛත්‍රී ඇන්දොත් තමයි වැඩේ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    දැන් මෝදි අපේ එකාව නටනවා නේ ලස්සනට.
    ඇමිරිකන් කාරය තනුව දාලා පද ගලපල දෙනවා.මෝදි සින්දුව කියනවා. සිරි මෝදි නටනවා.මරු ශෝ එක. තව ටික දවසකින් චීනා පලවැනි තක්කාලි ගෙඩිය ගහනවා
    :D

    මොනවාද යකෝ තටබන්නේ ... වෙන තැනක රි* වරෙන් ..:angry:

    දැන් මොදී නටන්නේ උඩ රටද පහත රටද ? තනුව බටහිර එකක් යන්නේ නේද ? උබ කැමති බස් අජිත් ගේ තනුවකට මයිත්‍රී නටනවා නම්ද :rofl:?
    චිනේ තක්කාලි ගහනවා ඇයි යකෝ උන්ගේ අහවල් එක කොට නිසාද තක්කාලි ගෙඩි ගහන්නේ ?

    උබ මාරු දිගටම හිටු යන්න එපා වෙන් වෙලා:love: ..:yes:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෝ මේ මහින්දගේ සත් පුර්ෂයෝ?
    මහින්ද නැවත බලයට ගෙනෙන්නේ කෙසේද ?:rolleyes:
    ඇයි මහින්ද හොරිකඩ බල්ලෙක් වගේ පාරට විසික් උනේ ?:(

    මහින්දගේ වන්දබට්ටයන් නිහඩයි .. දවසේ පැය 24ම මහින්ද ගැන ගුනවායන හෙන්චලා කෝ ..
    උත්තර නැද්ද ? මහින්ද බලයට ගෙන්න ක්‍රමයක් තියෙනවාද මොකද්ද :confused:?
    මහින්ද ජන්දෙට එන්නේ විමල් විරංශගේ පක්‍ෂයෙන්ද එහෙමත් නැත්නම් පිවිතුරු හෙළඋරුමයෙන්ද :love:?
    අපිට පැහැදිලි උත්තරයක් දෙන්න .. :angry:

    අනේ අප්පච්චි සට සට සට කෝ මේ ළමයි කැල ?:rofl:
    නිලබලකාය කෝ දැන් ?

    මහා උන්දෑගේ තුන්මාසේ දානෙට කලින්,
    avatar520020_4.gif
    කදගොඩ ගන්න කන කට්ට අපිට පෙන්නේ .., :(

    giphy.gif

    :rofl: මහින්දට විරුද්ධ ඔක්කොම දේශද්‍රෝහියෝ වෙලා දැන්. :rofl::rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්දය ඇන්දොත් සීතලට අඳින, ආරක්ශාවට අඳින ඒව. මෛත්‍රී ඇන්දොත් තමයි වැඩේ.

    මෙහෙමනේ පඹයකුට කෝට් අන්දලා සෙන්ට් ගහලා තිබ්බම කවුරැත් ඒ ‍මෝඩ වැඩේට හිනාවෙනේ....
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :D

    මොනවාද යකෝ තටබන්නේ ... වෙන තැනක රි* වරෙන් ..:angry:

    දැන් මොදී නටන්නේ උඩ රටද පහත රටද ? තනුව බටහිර එකක් යන්නේ නේද ? උබ කැමති බස් අජිත් ගේ තනුවකට මයිත්‍රී නටනවා නම්ද :rofl:?
    චිනේ තක්කාලි ගහනවා ඇයි යකෝ උන්ගේ අහවල් එක කොට නිසාද තක්කාලි ගෙඩි ගහන්නේ ?

    උබ මාරු දිගටම හිටු යන්න එපා වෙන් වෙලා:love: ..:yes:
    metaphor එකක් තේරුම් ගන්න බැරි හරකෙක්නෙ උබ.කමක් නෑ දැන් ඉන්දියාවට විසා නැතුව ගිහින් ලෝකේ හොදම පුන්නක්කු කාල එන්න පුලුවන් :lol:
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :rofl: මහින්දට විරුද්ධ ඔක්කොම දේශද්‍රෝහියෝ වෙලා දැන්. :rofl::rofl:
    බයියෝ කියන විදිහට මහින්දට විරුද්ද අය කොටි , සිංහලත් නෙවේ දෙමළ මුස්ලිම් ආගමත් බුද්ද නෙවේ .අර සිතියමක් දිග ඇරගෙන බයියලා පෙන්වන්න හදන්නේ එකනේ බන් .. :rofl:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මෙහෙමනේ පඹයකුට කෝට් අන්දලා සෙන්ට් ගහලා තිබ්බම කවුරැත් ඒ ‍මෝඩ වැඩේට හිනාවෙනේ....
    මෙහෙමයි මචන් අපි රටක් විදිහට දියුණුවෙන්න නම් මිනිස්සුන්ගේ ක්‍රියා කලාපයෙන් මිනිස්සුන්ව මනිමු. අපේ ආගමේ නම් අපිට උගන්නන්නේ එහෙම. මහින්දගෙ පෞරුශය වැඩි තමයි මයිත්‍රී ට වඩා. ඒත් ඒ මනුස්සයා රට කරවපු විදිහ බහුතරයක් මිනිස්සු නොපිළිගත්ත හින්දා ඒ මනුස්සයව ගෙදර ඇරියනේ. ඉතින් පෞරුශය කොච්චර හොද උනත් වැඩක් නෑ. රටට වැඩක් වෙන විදිහට හිතලා සංවාදයක් කරමු. නැත්තන් උබත් අර මහින්ද කියපු ගම් බයියන්ගේ ගොඩට වැටෙනවා
     
    සිරිසේන‍ෙග ක්රියාකලාපය අපි දන්නවනේ. උ හැමදාව වැඩ කලේ පඹයා වගේ තමා. අන්තිමට පඔයා ජනාධිපති උනා.

    මහින්දව ගෙදර ඇරියෙ බහුතරය නෙමේ සුලු බහුතරය. බහුතර සිංහල මිනිස්සු කැමති මහින්දට. නිකන් නෙමේ ලස්ස 58.

    මිනිහෙක්ව මනින්නෙ මිනිහගෙ පවුරැශයෙන් තමා. පවුරැශයෙන් මිනිස්සු මනින්නෙ නැහැ කියන්නෙ අර පඹය වගේ එහෙට මෙහෙට වැනෙන පව්රැශයක් නැති උන්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බයියෝ කියන විදිහට මහින්දට විරුද්ද අය කොටි , සිංහලත් නෙවේ දෙමළ මුස්ලිම් ආගමත් බුද්ද නෙවේ .අර සිතියමක් දිග ඇරගෙන බයියලා පෙන්වන්න හදන්නේ එකනේ බන් .. :rofl:

    :yes: නූගත් සෙට් එකයි, මහින්ද නිසා වාසි වෙන සෙට් එකයි විතරයි මහින්දට ඉන්නේ. උන් තර්ක කරන හැටි බලන්න, කිසිම පදනමක් නෑ, තර්කයක් නෑ.
     
    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    මෙහෙමනේ පඹයකුට කෝට් අන්දලා සෙන්ට් ගහලා තිබ්බම කවුරැත් ඒ ‍මෝඩ වැඩේට හිනාවෙනේ....

    ඉතිං ඇයි බන් උබ පබයා කියලා හදුන්වන දෙය වැඩි ජන්ද ලක්ෂ 5කට අසන්න සංඛ්‍යාවකින් දිනුවේ .. මිනිස්සුන්ට පබයෝ පත්කරන්න ඕන කියලා මම හිතන්නේ නැ එකයි චීනෙට වහල් වෙලා තම පවුලට වහල් වෙලා නටපු පබයා ගෙදර ඇරියේ .. මම හරිද ගුනේ ?

    එතකොට ඇයි උබලාගේ පුම්බපු වීරයා උබකියන ඔය පබයෙක්ට පරාද වෙන්නේ ? ශික් ලැජ්ජයි බන් .

    උබේ ප්‍රකාශයත් එක්ක අපිට තේරෙන්නේ ලංකාවේ මහින්ද යුගය අත්වින්ද ජනතාවට මහින්දට වඩා පබයෙක් උනත් හොදයි කැමති එකනේද උබ කියන්න උස්සහා අරගෙන තියෙන්නේ ..

    උබ හැමදාම කලේ උඩ බලාගෙන කෙළගහන වැඩ .. උබ යන හැම ත්‍රෙඩ් එකකම උඩබලාගෙන කෙල තැබී ගහනවා දැනුත් මෙතනට ආපු ගමන් කලේ එක ..

    දැන් මම අහන්නේ ඇයි උබ මහින්දට කඩේ යන්නේ .. සමහර මිනිස්සු ඉන්නවා හොද දෙයක් කරලා මැරුණ කෙනෙක් ගැන ගුණ වර්ණනා කරලා එයා ගැන දුක්වෙනවා ,
    තවත් පිරිසක් ඉන්නවා පරාජය වෙලා ගෙදර ගිහිපු අය නැවත බලයට ගෙන්න ගුණ ගායනා කරනවා

    දැන් උබ අයිතිවෙන්නේ මොනකොටසටද ? මල පසු ගුණ ගයන දුක්වෙන එහෙමත් නැත්නම් නැවත බලයට ගෙන්න ඕන කියලා ගුනගයන. දෙකට තුනට ඇබරිලා පැනලා දුවන්න එපා කෙලින් උත්තර දෙන්න මහා ලොකු උගතාගේ සහෝදරයානේ උබ .:rofl:

    දැන් උබ මහින්ද නැවත බලයට ගෙන්න ඕන කියන මතයේ ඉන්නවා නම් .. අපි කැමති දැනගන්න කොහොමද මහින්ද නැවත බලයට ගේන්නේ බලය කියලා මම අදහස් කලේ මන්ත්‍රී කට්ටෙක් වත් ගමයෙක් වත් ගම්බට්ටෙක් වත් කරන එක ගැන නෙවේ උබලා ඉල්ලන බලය අගමැතිදුරයනේ ..

    කෙසේද මහින්ද නැවත අගමැති කරන්නේ? පැනලා නම් යන්න එපා ගුනේ ..:yes:
     
    Last edited:

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    සිරිසේන‍ෙග ක්රියාකලාපය අපි දන්නවනේ. උ හැමදාව වැඩ කලේ පඹයා වගේ තමා. අන්තිමට පඔයා ජනාධිපති උනා.

    මහින්දව ගෙදර ඇරියෙ බහුතරය නෙමේ සුලු බහුතරය. බහුතර සිංහල මිනිස්සු කැමති මහින්දට. නිකන් නෙමේ ලස්ස 58.

    මිනිහෙක්ව මනින්නෙ මිනිහගෙ පවුරැශයෙන් තමා. පවුරැශයෙන් මිනිස්සු මනින්නෙ නැහැ කියන්නෙ අර පඹය වගේ එහෙට මෙහෙට වැනෙන පව්රැශයක් නැති උන්.
    බහුතරය කියන්නෙ සිංහල බෞද්ධ. ඒ අතින් බැළුවම උබත් සුළුතරය :lol: ඔහොම ජාතකෙන් මිනිස්සු මනින එක උබ කොහෙන් ඉගෙනගත්තත් ඒක වැරදියි. සුළුතරයේ ඡන්දෙයි බහුතරයේ ඡන්දෙයි මොකක්ද තියෙන වෙනස ? උබ නිකන් කතා කරන්නේ ඒ මිනිස්සුන්ගේ ඡන්ද එපා වගේ. උඹේ කතාබහ මචන් අර කොටි බ්‍රේන්වොශ් කරපු අවුරුදු 15 පොඩි දෙමළ කොල්ලෙක් වගේ. කිසිම බුද්ධිමත් තර්කයක් නෑ නේ. උඹගේ තර්කය මහින්දගේ පෞරුශය මයිත්‍රීට වැඩිය වැඩි හින්දා මිනිහා ජනාධිපති කමට සුදුසුයු. දියුණු වෙච්ච රටක මනුස්සයෙක්ට කියලා බලපන් ඕක. පුකෙනුත් හිනාවෙයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බහුතරය කියන්නෙ සිංහල බෞද්ධ. ඒ අතින් බැළුවම උබත් සුළුතරය :lol: ඔහොම ජාතකෙන් මිනිස්සු මනින එක උබ කොහෙන් ඉගෙනගත්තත් ඒක වැරදියි. සුළුතරයේ ඡන්දෙයි බහුතරයේ ඡන්දෙයි මොකක්ද තියෙන වෙනස ? උබ නිකන් කතා කරන්නේ ඒ මිනිස්සුන්ගේ ඡන්ද එපා වගේ. උඹේ කතාබහ මචන් අර කොටි බ්‍රේන්වොශ් කරපු අවුරුදු 15 පොඩි දෙමළ කොල්ලෙක් වගේ. කිසිම බුද්ධිමත් තර්කයක් නෑ නේ. උඹගේ තර්කය මහින්දගේ පෞරුශය මයිත්‍රීට වැඩිය වැඩි හින්දා මිනිහා ජනාධිපති කමට සුදුසුයු. දියුණු වෙච්ච රටක මනුස්සයෙක්ට කියලා බලපන් ඕක. පුකෙනුත් හිනාවෙයි.

    ඔවු ඔවු උන් පු*කෙනුත් හිනා වෙයි...... ‍පඹයාව දැක්කම.