ජනාධිපතිවරයාගේ වසර හයක ගමන් වියදම් රුපියල් තුන්සිය අසූ කෝටි හතලිස් ලක්ෂ අසූ තුන්දහසක් (රු. 3,804,083,000) බව හෙළි වේ. 2008 වසරේ සිට පසුගිය වසර අවසාන වනවිට ගතවූවසර හය තුළදීමෙම වියදම දරා තිබේ. [FONT="]2008 වසරේ රුපියල් තිස්අට කෝටි පනස් හත් ලක්ෂ විසිහත් දහසක් (රු. 385,727,000) වූ[/FONT][FONT="]එම වියදම පසුගිය වසර (2013) අවසන් වන විට රුපියල් එකසිය දහහත් කෝටි විසිතුන් ලක්ෂ අසූ අට දහසක් (රු.1,172,388,000) දක්වා තුන්ගුණයකට වැඩි ප්රමාණයකින් ඉහළ ගොස් තිබේ. එම වියදමේ විශේෂත්වය වන්නේ යුද්ධය අවසන් වූ 2009 වසර අවසානයේ ගමන් වියදම් රුපියල් තිස්හත් කෝටි අනූහය ලක්ෂ[/FONT][FONT="]පනස් එක් දහසක් (රු.379,651,000) වූ අතර එයින් පසු අතිවිශාල වශයෙන් එම වියදම ඉහළ ගොස් තිබීමය.[/FONT]
[FONT="]2010 වසරේ සිට 2012 වසර දක්වා පිළිවෙලින් එම වියදම මෙසේය. 2010 වසරේ රුපියල් තිස්අට කෝටි අනූ එක් ලක්ෂ හතලිස් හත් දහසක් (රු.389,147,000) 2011 හැටහත් කෝටි තිස්පන් ලක්ෂ හතලිස් එක් දහස (රු.673,541,000) 2012 වසරේ අසූ[/FONT][FONT="]කෝටි තිස්හය ලක්ෂ විසිනව දහසක් (රු.803,629,000) වශයනේ වියදම් දරා තිබේ. අයවැය විසර්ජන ඇස්තමේන්තුව මගින් මෙම වියදම් පිළිබඳව හෙළි වේ. මෙය මුදල් අමාත්යංශය විසින් වාර්ෂිකව පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට ඉදිරිපත් කරන වෙළුම් තුනකින් යුත් ග්රන්ථයකි. [/FONT]
[FONT="]2005 දී මහින්ද චින්තන ඉදිරිපත් කරමින් රණවිරු ගම්මාන යටතේ නිවාස 50000ක් ත්රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දෙන බව පොරොන්දු විය. මේ දක්වා එය ඉටු කර නැති අතර මේ ආකාරයට තම ගමන් වියදම් සඳහා මහින්ද රාජපක්ෂ මහතා විසින් මහජන මුදල් නාස්ති කරමින් සිටී.[/FONT]

lankatruth

Last edited: