!!! බයිලා සාජ්ජය !!!

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං බනිජ තෙල් මිල අඩු කරනවා :cool:
    කූල් ඇවිත් මෙතන කියයි රත් වෙන බයිලා...
    මෝල් වෙලා මෙන්න මූව අල්ලගනිල්ලා.....
    මද්දහනේ සැර වැදිලද... මෝහිනීගෙ ඉව වැටිලද...
    යකා නටයි මෝල් කූල් අල්ලගනිල්ලා.... :rofl:
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Andha putu hadanne burutha nedun walin thekka ...
    Oya watina lee walin hadayda pingan raakka ....
    Suba anaagathaya pennuwa maha rajaaa mahindha....
    Mewa dekala hithenawaaa mata redi nathuwa duwandaa........

    :P:P
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Andha putu hadanne burutha nedun walin thekka ...
    Oya watina lee walin hadayda pingan raakka ....
    Suba anaagathaya pennuwa maha rajaaa mahindha....
    Mewa dekala hithenawaaa mata redi nathuwa duwandaa........

    :P:P
    :lol::lol::lol:
    11.gif
     

    isuru89

    Member
    Nov 29, 2008
    5
    0
    0
    ගසක් පැලවෙති ඒ ගසේ සෙවනකුත් ඇති...
    මේ CHACHI රජ වෙති කපනවා තෝව පෙති පෙති...

    pimbuwata bata oya gemmbage ne heda
    uba dammoth boru leda mama athin payin weda!!!!:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිකිලි කලු උනත් කිකිලිගෙ බිත්තරේ සුදුයි...
    ‍මේ කොල්ලා පොඩි උනත් ඒකගෙ බයිලා පිරිසිදුයි...
     

    FUNdaMANTAL

    Member
    May 19, 2011
    1,794
    670
    0
    Colombo
    විදුලි බිලත් වැඩි හින්දා කරුවලේ හු..යි
    හිල් දෙක මට මාරුවෙලා පවුලට තදවෙයි...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විදුලි බිලත් වැඩි හින්දා කරුවලේ හු..යි
    හිල් දෙක මට මාරුවෙලා පවුලට තදවෙයි...
    රෑට රෑට කිය වුනාට නෙක නෙක බයිලා....
    ගාට ගාට කොයි එකටත් කෙලවගනිල්ලා.... :rofl:
     

    nivanthade

    Junior member
  • Nov 1, 2010
    40
    0
    6
    මලක් උඩින් පහක් තියලා මල පහ කියපන්
    වැසිකිලියක් නැත්තමි ඔය එලියෙම රීපන්
     

    nivanthade

    Junior member
  • Nov 1, 2010
    40
    0
    6
    මලක් උඩින් පහක් තියලා මල පහ කියපන්
    වැසිකිලියක් නැත්තතමි ඔය එලියෙම රීපන්
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබෙ තාත්තයි අපෙ තාත්තයි කුඹුරු කොටනවා
    තොගෙ තාත්තගෙ හපුටු පුකට කපුටො කොටනවා

    :lol:
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    උබෙ තාත්තයි අපෙ තාත්තයි කුඹුරු කොටනවා
    තොගෙ තාත්තගෙ හපුටු පුකට කපුටො කොටනවා

    :lol:


    ජම්බු ගහේ ලේනා යන්නෙ නැට්ට වන වනා
    උබෙ තාත්තා පාරෙ යන්නෙ බිජ්ජ වන වනා
     

    chariya1

    Member
    Nov 25, 2011
    38
    1
    0
    නිහඩව හිටියා ඇති වගෙ දැන්..................හොදටෝම
    ආවයි අපි ඉල්ලාගෙන.....................................ගේම
    කෝ කෝ ඉන්නවාදෝ චන්ඩින්......................එහෙම
    බාවනවා ආවොතින් thread එක .............ඇතුලේම