විදුලි බිලත් වැඩි හින්දා කරුවලේ හු..යි
හිල් දෙක මට මාරුවෙලා පවුලට තදවෙයි...
ලාම්පුවක් පත්තු කරල නිදන ඇද ලග
කෙලින් කරල ඇරපන් අද මාරු නොකර හිල
විදුලි බිලත් වැඩි හින්දා කරුවලේ හු..යි
හිල් දෙක මට මාරුවෙලා පවුලට තදවෙයි...
adoow...
Alakiri eke baila walin methana ragadena..
Ayyalanta wadak denawa api danagagena...
![]()
මන්න ගන්න නංගි මල්ලි හොද රස බයිලා
ගම්පහ පැත්තෙන් දෙන්නේ ඇඩෙන්න බයිලා
ගෙයක් එපා බෙලිඅත්තේ කාමරයක් ඇති
රෙන්ට එපා ලොකු අයියේ ඔය හොදටම ඇතී
කාමර වල රෙන එක හරි කැත වැඩක් පුතේ...
ගේ දෙන්නම් ලැට් එකේම කොර ගනිං වැඩේ...
දානවනම් දාපන් අර තාච්චියට නඩුබයිලා කාරයෙක් විතරයි එලකිරියට අඩූ
ඉස්සරහට කරගෙන යමු දාන්නේ නෑ නඩු![]()





බයිලා කාරයෙක් විතරයි එලකිරියට අඩූ
ඉස්සරහට කරගෙන යමු දාන්නේ නෑ නඩු![]()
නිකන් දෙන්න හැදුවත් අනේ එපා පුතේ ගේ
බැද්ද සැපයි ගෙයට වඩා බොක දාන්න පුතේ
දානවනම් දාපන් අර තාච්චියට නඩු
හැමදාමත් හවස්වරුවේ ඌ ගහනව කුඩු
බයිලා කාරයෙක් විතරයි එලකිරියට අඩූ
ඉස්සරහට කරගෙන යමු දාන්නේ නෑ නඩු![]()
දානවනම් දාපන් අර තාච්චියට නඩු
හැමදාමත් හවස්වරුවේ ඌ ගහනව කුඩු
white van alert 
මල්ලි,
කුඩු ගැහුවට ලංකාවේ දාන්නේ නෑ නඩු
අගමැතිඳුයි ගෙන්වන්නේ ඉස්තරම් ම බඩුwhite van alert
![]()
ලොක්කගෙ සිට යටට ඉන්න ගොං හරක් රැල...
බයිලා එපා උං ගැන නං පනිනවා මල....

හැමදාමත් බැද්දට යන උඹල වගේ නයි..
අර බලපන් කූඩැල්ලත් මෙට්ටය උඩ දොයි...
කුඩැල්ලට කොහෙද මල්ලි මෙට්ටට් හොද සැප
බැද්දෙ තියන සැප දන්නේ බැද්දේ රෙන අය






ubala kiyanawa ubala beddema renawa...
ada uba puka heeduwaada guu gada enawa...![]()