වෙබ් අඩවිය සදහා මාසිකව ගෙවන මුදල් ගෙවීමට මුදල් නොලැබීම නිසා වෙබ් අඩවිය අක්‍රිය කර ඇත. වෙබ් අඩවිය නැවත සක්‍රිය කර ගැනීමට දයාබර බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබගේ සහය පතමි. ජයෙන් ජය!

එහෙන් මෙහෙන් සලයිඩ් වෙන තඩි බැනර් දාලා සයිට් එකට යන්න බෑ පට්ට ලොකු පේජ් එකක් ලෝඩ් වෙනවා. පොඩියට වර්ඩ් ප්‍රෙස් පාරක් දාගෙන හිටියා නම් නරකද.
සබ් ටික මීඩියා ෆයර් වගේ සයිට් එකක හොස්ට් කරන්නේ නැතුව උන්ගෙම සයිට් එකේ හොස්ට් කරනවා. ඒ නිසා සයිට් එකට එන ට්‍රැෆික් එකත් වැඩියි.
මුන් මහ ඔලුව ඉදිමිච්ච බක පන්ඩිත සෙට් එකක්.