බයිස්කෝප් බන්

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,641
    16,518
    113
    වෙබ් අඩවිය සදහා මාසිකව ගෙවන මුදල් ගෙවීමට මුදල් නොලැබීම නිසා වෙබ් අඩවිය අක්‍රිය කර ඇත. වෙබ් අඩවිය නැවත සක්‍රිය කර ගැනීමට දයාබර බයිස්කෝප් ප්‍රේක්ෂක ඔබගේ සහය පතමි. ජයෙන් ජය!
    :shocked:
     
  • Jan 21, 2012
    1,752
    348
    83
    red-nelb_sad.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    එහෙන් මෙහෙන් සලයිඩ් වෙන තඩි බැනර් දාලා සයිට් එකට යන්න බෑ පට්ට ලොකු පේජ් එකක් ලෝඩ් වෙනවා. පොඩියට වර්ඩ් ප්‍රෙස් පාරක් දාගෙන හිටියා නම් නරකද.
    සබ් ටික මීඩියා ෆයර් වගේ සයිට් එකක හොස්ට් කරන්නේ නැතුව උන්ගෙම සයිට් එකේ හොස්ට් කරනවා. ඒ නිසා සයිට් එකට එන ට්‍රැෆික් එකත් වැඩියි.

    මුන් මහ ඔලුව ඉදිමිච්ච බක පන්ඩිත සෙට් එකක්.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    එහෙන් මෙහෙන් සලයිඩ් වෙන තඩි බැනර් දාලා සයිට් එකට යන්න බෑ පට්ට ලොකු පේජ් එකක් ලෝඩ් වෙනවා. පොඩියට වර්ඩ් ප්‍රෙස් පාරක් දාගෙන හිටියා නම් නරකද.
    සබ් ටික මීඩියා ෆයර් වගේ සයිට් එකක හොස්ට් කරන්නේ නැතුව උන්ගෙම සයිට් එකේ හොස්ට් කරනවා. ඒ නිසා සයිට් එකට එන ට්‍රැෆික් එකත් වැඩියි.

    මුන් මහ ඔලුව ඉදිමිච්ච බක පන්ඩිත සෙට් එකක්.

    ඒක නන් ඇත්ත බන්. ලෝඩ් වෙන්නෙත් නැ තමා..