බයිස්කෝප් ෆිල්ම්
බයිස්කෝප් එකෙන් සබ් අරන් බලන් උන් ඉන්නවද බං
Blindspot TV සීරියස් එක මුලින් බල බල හිටියා. පස්සෙ කාලයක් බලන්න බැරි උනා. දැං පරණ සබ් එහෙම සර්ච් කරල ගන්න බෑනෙ බං. සීසන් 2 එකේ සබ්
දන්න එකෙක් ඉන්නව නං පොඩ්ඩක් උදව්වක් දීපල්ල

blindspot කියල search කරාට පස්සේ එනවා