ඒ වගේ VPS එකක් මාසෙට 120$ වගේ අඩුම ගානේ![]()
![]()
බයිස්කෝප් වෙබ් අඩවිය ගැන හැමෝම මේ දිනවල අහන දේ තමයි ඇයි වෙබ් අඩවිය වැඩ නැත්තේ කියලා ? ඉතින් මේ දිනවල වෙබ් අඩවිය වැඩ නැත්තේ වෙබ් අඩවිය පවත්වාගෙන යාමට මාසෙන් මාසෙට අදාළ සර්වර් එකට ගෙවන මුදල ගෙවාගත නොහැකි වීම, අද දිනවන විට මාස 3ක හිග මුදලක් ගෙවීමට නියමිතව තිබුනත් අදාළ මුදල අපහට ගෙවීමේ අපහසුතාවයක් ඇත, වසර ගණනාවක් නොමිලේ කිසිදු දැන්වීමක් වත් යොදා නොගෙන සම්පුර්න නොමිලේ ක්‍රියාත්මක කලත් අවසානයේදී දැන්වීම් දැමීමට අප අදහස් කලේ මෙම මුදල් ගෙවීමේ අපහසුතා නිසයි, නමුදු එම දැන්වීම් වලටද අපහට හොද ප්‍රතිචාර ලැබුනේද නැත, එනිසා අවසාන වෙබ් අඩවිය නැවතීමේ මාවත දක්වා අද අප පැමිණ තිබේ , දයාබර හිතවත අප වෙබ් අඩවියට දිනකට හෝ ඔබ ආදරය කලේද මේ ඔබගේ සහය අප පතන වෙලාවයි , ඔබට හැකි පමණින් අපහට ආධාර කරන්න ,
Commercial Bank
Tharindu Darshana Wickramasighe
8135011207
Karapitiya Branch
වැඩි විස්තර දැනගන්න අමතන්න 0727153041

කොමර්ෂල් බැංකුවෙන් හෙට සල්ලි ටිකක් දාන්නම්..

අපිත් සයිට් කරනවා හැබැයි කරන්න බැරිනම් වහලා දානවා නැතිනම් විකුණලා දානවා. සල්ලි හම්බෙන්නේ නැති සයිට් එකක් වෙනුවෙන් හිගානම් කන්නේ නැහැ මමනම් කවදාවත්
අපිත් සයිට් කරනවා හැබැයි කරන්න බැරිනම් වහලා දානවා නැතිනම් විකුණලා දානවා. සල්ලි හම්බෙන්නේ නැති සයිට් එකක් වෙනුවෙන් හිගානම් කන්නේ නැහැ මමනම් කවදාවත්

උඹ හෙනට හම්බු කොරලා ඇතිනේ දැන්...

මචන් බයිස්කෝප් එකෙන් කරන්නේ කොච්චර සේවයක්ද.නැතුව උබේ 2.50 සයිට් වගේ නෙමෙයි.ගම වල ඉන්න කඩ්ඩ තේරෙන්නේ නැති කොල්ලෝ කෙල්ලෝ කී දෙනෙක් ඔය සයිට් එක නිසා ෆිල්ම්,TV Series බලනවද.
කෝ දාමු බලන්ට අපිටත් ඔයා ඔය තරම් හම්බු කොරන් කන ඔය සයිට් එකේ ලිංක් එක..පොර ටෝක් එපා බං..හැමදේම සල්ලි වලින් මනින උඹලා වගේ පොන්සියොන්ට අඩු ගානේ ඇඩ්සෙන්ස්වත් හරියන්නේ නෑ...උඹ හෙනට හම්බු කොරලා ඇතිනේ දැන්...
අනේ පලයං බං කිච නොවී..
යකෝ Blogger තියෙද්දී මුන් මොකට සල්ලි හම්බෙන්නේ නැති සයිට් එකක් hosting වල හැදුවද මන්දා . දැන් ඉතින් හිගා කනවා පව් අසරණයෝ

.සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ.උන් කරන්නේ සේවයක්. 

අපි ලංකාවේ උන්ට සයිට් කරන්නේ නැහැ මචන් කෙලින්ම පිට රටවල් වලට කරන්නේ. මාසෙට $ 100 වැඩිය හොයනවා

මේක සේවාවක්..මේකේ එවුන් එකාට එකා උදව් කරගන්නවා.ඒකයි මේක එලකිරි..උඹලා වගේ එවුන් මේකේ ආතල් කනවා..අපි ලංකාවේ උන්ට සයිට් කරන්නේ නැහැ මචන් කෙලින්ම පිට රටවල් වලට කරන්නේ. මාසෙට $ 100 වැඩිය හොයනවා
යකෝ Blogger තියෙද්දී මුන් මොකට සල්ලි හම්බෙන්නේ නැති සයිට් එකක් hosting වල හැදුවද මන්දා . දැන් ඉතින් හිගා කනවා පව් අසරණයෝ
lankwe eke sup ekak iluwama ekata sup ekak diyan pandithkan kiyanne nathiwa 
$100 හෙන ලොකු ඇති නේ??
හරි උඹට $125 හම්බු වෙනවා කියමුකෝ
අද ගාණට බැලුවොත් උඹලා(අපි කියපු නිසා) මාසෙට රුපියල්.16641.88(උඹලා 2න්නෙක් නම් එකෙක් මාසෙකට රුපියල් 8500ක් විතර හොයනවා ඇති නේ... )
මචං තව හොර සහතිකයක් ගහගෙන ගාමන්ට් එකක නූල් කපන්න පලයං සෙට් එක පිටින්..දැන් ගාමන්ට් වල හෙනට ගෙවනවා
http://elakiri.com/forum/showthread.php?t=1586494
ඉගෙනගනින් පන්ඩිතකම් අතෑරලා..මුලින්ම මනුස්සකම..සල්ලි නෙමෙයි ජීවිතේ කියන්නේ..උඹ දන්නවද ඒ සයිට් එක ඒ වගේම මේ එලකිරිය කරගෙන යන්නේ මේ ඇඩ්මින්ලාගේ පුද්ගලික සල්ලි වලින් කියලා..මේක සේවාවක්..මේකේ එවුන් එකාට එකා උදව් කරගන්නවා.ඒකයි මේක එලකිරි..උඹලා වගේ එවුන් මේකේ ආතල් කනවා..
ගුඩ් නයිට්