බයිසිකල් පදින උන් පරිස්සම් වෙයන්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,696
    113
    lease insurance dena eke... helmet damme nathnam dada kolayak denta thamai oya hadanne 😁😁 anduwata dan dada gahana sallith nane
    So it's good ne machan. Will bring quality and the road security in to this area. Whats wrong with it?

    Lankawe unta hamadema free tiyenna ona scene ekada?
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    So it's good ne machan. Will bring quality and the road security in to this area. Whats wrong with it?

    Lankawe unta hamadema free tiyenna ona scene ekada?

    මොනවද පොන්නයො free තියෙන්නෙ ලංකාවේ..public toilet ඵකකට යන්නත් සල්ලි ගන්නව..
     
    • Like
    Reactions: Emarald

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    618
    492
    63

    Police to inspect bicycles within next two weeks​


    Written by Amani Nilar 19 Jun, 2022 | 12:13 PM
    • Share:

    COLOMBO (News 1st); Police say that steps have been taken to inspect bicycles within the next two weeks.
    Moreover, the traffic Police have been issued special instructions to be mindful of the increased number of cyclists on the road and to conduct their duties.
    The Police Media Spokesperson points out that there has been an increase in the number of accidents involving cylists as well.
    There have been 1202 fatal accidents this year and 96 cyclists have died as a result, the Police Spokesperson said.
    He further stated for cyclists to wear reflective clothing and protective gear when cycling, especially at night.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පාපැදි සදහා නව නීති .දඩ කොලත් ඉදිරියට ?
    1655630055549.png
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉස්සර නම් පුෂ් බයික් ලයිෂන් කරන්ඩ ඕන දැන් නම් කොහොමද දන් නැ

    ඉස්සරහට ආයෙත් එහෙම කරයි
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    මෝටර් සයිකල් හෙල්මට් එක දාගෙන ගියාට අවුලක් නෑනෙ.
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    ඉස්සර නම් පුෂ් බයික් ලයිෂන් කරන්ඩ ඕන දැන් නම් කොහොමද දන් නැ
    මටත් මතකයි ඕක. ඒ කාලේ බයිසිකල් වලට ඒක අනිවාර්ය කරලා තිබුණා. මේ යන විදිහට ආයෙමත් ඒ නීතිය එයි වගේ.

    නීති දාන්න කලින් ඩෙන්මාර්ක් , නෙදර්ලන්තය, ජපානය වගේ රටවල් වල සිස්ටම් එක ස්ටඩි කරලා ඉමු.😉
     
    Last edited: