බයිසිකල් පැදිල්ල අඩු වෙලා නේද?

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    හරි, එ ටවුන් වල නෙ බන්, මෙ අතුරු පාරෙ කඩෙට යන්නෙත් මුන් බයික් එකෙ, එක ලොකු කම පෙන්විමේ එක ක්‍රමෙයක්.. නිකම් නෙවි හෙල්මට් දාන්නෙත් නෑ,,, මම ඉන්නෙ කොලබින් ඇත. ටවුන් එකකිනුත් ඇත. පැජරෙ එකෙ එකෙ බනිස් ගෙඩිය ගෙන්න යනව මිටර් 100, පැජරො එකෙ - කාර් එකෙ කෙසෙල් කැන ගෙනල්ල දෙනවා කඩෙට.. හම්මෙ ඔලුව,,, හරියට නිකම් මැජික් කාර්පට් එකෙ එනො වගෙ රැගිල්ල,, නාකියොනම් කමක් නෑ, මෙ අවුරුදු 20-30 ඇයො..

    මෙක හදන්න බෑ යකො

    Hdanna nam ba

    Mama nm sarama gahan keells ekata payn yanawa... Giya wele idan sikka sir mage passe.. man itin uuta athal ekak denawa horakame awa wage part eka daala
     
    • Haha
    Reactions: PHBhagya

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,170
    1
    16,017
    113


    @Honda.putha ත් හොයනව. මම හිතන්නෙ සයිස් එක ඕකමයි....
    හම්බවුණොත් දෙන්න එක්ක ගත්ත තැන් ශෙයාකරගනිල්ල...
    මම එකක් ගත්තා
    Nishan's Cycle base මහරගම
    presta value එකක්...
     
    • Like
    Reactions: PHBhagya