බයිසිකල් පිස්සුව

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    බයිසිකල් පිස්සුව

    ඔන්න මචන් ලා මගේ එක්තරා සිහිනයකට ලගා උනා මම:D:D:D:D....ගෙනාවා පොඩි වන්ඩියක්.......:P:P:P:Pපොඩි කිවුවට උඩ පැනලා දුවන්නේ....දැනට 3පාරක් වීලි උනා........ මොකද හිතන්නේ.....ඔන්න ඉතින් බයිසිකල් අමාරුව හොද වෙන්න කියලා ගෙනාවා....කැල්ල බ්‍රිටිශ්......එ කියන්නේ සුද්දියෙක්......මෙකිව හදලා තියෙන්නේ..ජපානේ සපොට් එකක් ඉල්ලගේන..සුද්දිගේ සමහර කෑලි ජපන්.........මෙකිය කියන්නේ....Triumph Street Tripal R කියලා.

    rxlq.jpg


    2aq8.jpg


    tyr0.jpg


    d9qn.jpg


    7xj2.jpg
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ela thama machan .keeyak unada?

    ඉතාමත් අඩු ගානකට ගෙනාවේ........4.5LKR මෙක මට ලැබුණ චාන්ස් එකක් නැත්තම් 6-7 තමා යන්නේ:rofl::rofl::rofl:
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ඉතාමත් අඩු ගානකට ගෙනාවේ........4.5LKR මෙක මට ලැබුණ චාන්ස් එකක් නැත්තම් 6-7 තමා යන්නේ:rofl::rofl::rofl:

    ela ela waren ape gewal paththe awith yanna oken;);)
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    awesome look... habayi front face eka nam chaa

    එ ලයිට් 2ක එහේම එන්නේ මචන් ට්‍රැම්ප් කියන ඇන්ටික් බයික් එකේ තියන අයිකන් එක පෙන්න ඔනවට තමා එහේම ලයිට් 2ක එන්නේ...එත් මාර එලියයි.....පාරේ යද්දි මෙ වගේ

    r8x2.jpg
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    එ ලයිට් 2ක එහේම එන්නේ මචන් ට්‍රැම්ප් කියන ඇන්ටික් බයික් එකේ තියන අයිකන් එක පෙන්න ඔනවට තමා එහේම ලයිට් 2ක එන්නේ...එත් මාර එලියයි.....පාරේ යද්දි මෙ වගේ

    r8x2.jpg
    light dekata yanuth podi mokak hari tibbanam hondai... anyway bande ela
    11.gif
     

    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    owa padina ba yako lankawe :angry: ubata bike eka na ahu unoth :angry: nathan uba witharak newe apith gannawa owa ;)

    එ උබ දන්න තරම.......ඇවිල්ලා පොඩ්ඩක් පාරට බැහැලා බලපන් යන බයික් මොනවද කියලා:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    එතකොට මෙවා:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    kced.jpg
     
    Last edited: