බයිසිකල් පිස්සුව
ඔන්න මචන් ලා මගේ එක්තරා සිහිනයකට ලගා උනා මම

....ගෙනාවා පොඩි වන්ඩියක්.......

පොඩි කිවුවට උඩ පැනලා දුවන්නේ....දැනට 3පාරක් වීලි උනා........ මොකද හිතන්නේ.....ඔන්න ඉතින් බයිසිකල් අමාරුව හොද වෙන්න කියලා ගෙනාවා....කැල්ල බ්‍රිටිශ්......එ කියන්නේ සුද්දියෙක්......මෙකිව හදලා තියෙන්නේ..ජපානේ සපොට් එකක් ඉල්ලගේන..සුද්දිගේ සමහර කෑලි ජපන්.........මෙකිය කියන්නේ....Triumph Street Tripal R කියලා.

ubata bike eka na ahu unoth 