බයිසිකල් spear parts...!!!

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මවුන්ටන් බයිසිකල් එකකට spear parts ගන්න කොළඹ අවටින් හොද shop එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
    brake set, gear set, gear selectors, carank set හොද වර්ග වලින් ගන්න ඔ්න. චයිනීස් ඒවා durable නැ නේ....
     

    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo
    Reigns-spears78457.jpg
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මවුන්ටන් බයිසිකල් එකකට spear parts ගන්න කොළඹ අවටින් හොද shop එකක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න...
    brake set, gear set, gear selectors, carank set හොද වර්ග වලින් ගන්න ඔ්න. චයිනීස් ඒවා durable නැ නේ....

    මචන් ගාලු පාරේ බම්බලපිටිය කලර් ලයිට් එකක්ට ඉස්සෙල්ලා ප්‍රෙස්බිටේරියන් කාන්තා විද්‍යාලය හරියේ (පාරේ අනික් පැත්තේ) තියෙනවා ටොමහෝක් ශොප් එකක්. ඒක හොඳයි. එහෙම නැතිනම්

    සූරියගේ http://www.suriyage.com/ - මෙයා බියන්චි ඒජන්ට් කෙනෙක්. මිනිහා ලඟ ඕන බයික් පාට් එකක් තියෙනවා. රෙපයාර් ෂොප් එකකුත් තියෙනවා.

    ගෙකෝට්‍රෙකෝ http://www.gekkotrekko.com/- මෙයාලා ට්‍රෙක් බයික් ඒජන්ට්

    ප්‍රෝ බයික් http://probike.lk/ - ස්පෙෂලයිස්ඩ් කියන බ්‍රෑන්ඩ් එකේ ඒජන්ට්. ඕන බයික් පාට් එකක් තියෙනවා. රෙපයාර් ෂොප් එකකුත් තියෙනවා.
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    bump. machan matath disc break set ekak ganna ona bicycle ekata. thiyana deka gewila. keeyak wage waeida? me kiyapu kadawalin ganna puluwanda? uparima yata krnna puluwan 5k wage