බයිසිකලේ සිංදුව

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඊයෙ radio එකේ ඇහුන පරණ හිංදි සින්දුවකට ගහපු අලුත් සිංහල සිංදුවක්.

    බයිසිකලයක් ගැන joke සිංදුවක්.


    කවුරුවත් දන්නවද ඒ සිංදුවෙ නම මොකක්ද කියල

    up
    ------ Post added on Oct 7, 2025 at 1:37 PM
     

    Yin And Yang

    Well-known member
  • Dec 4, 2024
    686
    673
    93

    මේ සින්දුව ගැන අහලා තියෙනවා කියලා හිතුවේ Title එක දැක්කම :dull: