බයි අප්පොච්චාගේ තෙමස් (නු)ගුණ අනුස්මරන මහš

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
බෑ බන් මේ බයියො කොච්චර පෙන්නන්න හැදුවත් උන්ට කොන්ද පන නෑ. එකනේ බන් කොටි කියන වචනෙ ඇහුන ගමන් බයවෙලා කලිසමේ පහකරන් කොටියා එනෝ පාවාදෙනෝ ගාන්නේ. අඩේ ගෝඩ් ඇවිත් රෙප් කපලා. ඌද නැත්තන් අර ජන්ගියද දන්නෑ කැපුවේ. දැන් ජොබකුත් නැති එකේ ඕකා එලකිරියෙමනේ. අර වයි-ෆයි වල 100mb මදි කියල කෑගහන්නේ දවසක පොස්ට් ටික දාන්නත් උට ඒක මදිලුනෙ.

Capture.png

කවුද බං ඔය අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා ඉපදුන ලොල්ලා? ඌ මගෙත් රෙප් කපලා තිබ්බා හත් අට පාරක්. :lol:
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැටියා;18160663 said:
කවුද බං ඔය අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා ඉපදුන ලොල්ලා? ඌ මගෙත් රෙප් කපලා තිබ්බා හත් අට පාරක්. :lol:

මගෙ නම් දහපහලොස් වතාවක් :lol:
ඌ ගැන කියල රෙප් කපනව.. පුදුම අසහනකාරයෙක් තමා :baffled:
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පැටියා;18160663 said:
    කවුද බං ඔය අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා ඉපදුන ලොල්ලා? ඌ මගෙත් රෙප් කපලා තිබ්බා හත් අට පාරක්. :lol:

    උට මුකුත් කියන්න එපා මගෙත් නිතරම කපනවා ...උ උපන්න විදිහත් එක්කම දාලා රේප් කපන්න තරම් උ නිහතමානි... වෙන උන් එහෙම නෙමෙයිනේ.. වෙන උන්ගේ නම් දාලා කපනවා... කුණුහරප දාලා කපනවා.. ඒ අතින් මු කොච්චර හොදද තමන් ජාතක උන හැටි කියලා කපන්නේ :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උට මුකුත් කියන්න එපා මගෙත් නිතරම කපනවා ...උ උපන්න විදිහත් එක්කම දාලා රේප් කපන්න තරම් උ නිහතමානි... වෙන උන් එහෙම නෙමෙයිනේ.. වෙන උන්ගේ නම් දාලා කපනවා... කුණුහරප දාලා කපනවා.. ඒ අතින් මු කොච්චර හොදද තමන් ජාතක උන හැටි කියලා කපන්නේ :)

    :yes: අනුකම්පා කරමු :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    පැටියා;18160663 said:
    කවුද බං ඔය අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා ඉපදුන ලොල්ලා? ඌ මගෙත් රෙප් කපලා තිබ්බා හත් අට පාරක්. :lol:

    මගෙත් ඔය විදිහට උගේ ගැන කියල රෙප් කපල තිබ්බ
    අපි මොනවා කරන්නද ඉතිං උප්පැන්න සහතිකේ පියාගේ නම ටොමියා කියල ඇත්තේ
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මට මහින්දට සපෝට් කරන උන් එක්ක මලක් නෑ. එත් මේ වගේ බලු විදියට කඩේ යන උන් අප්පිරියයි. ඔය හොරිකඩ බල්ලගේ පුතා කව්ද කියල නම් දන්නෑ එත් උගේ අම්ම පව් බන්. :no::no:
     
    • Like
    Reactions: arsehole-froce

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    පැටියා;18160663 said:
    කවුද බං ඔය අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා ඉපදුන ලොල්ලා? ඌ මගෙත් රෙප් කපලා තිබ්බා හත් අට පාරක්. :lol:

    :lol::lol::lol:

    sure එකටම මේකේ ඉන්න ෆේක් රජෙක්
    මගෙත් දවස් දෙකකට කලින් කපලා තිබුණා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    :lol::lol::lol:

    sure එකටම මේකේ ඉන්න ෆේක් රජෙක්
    මගෙත් දවස් දෙකකට කලින් කපලා තිබුණා

    ඕකට සැක සෙට් එක තමයි ඉතිං
    එරෝෂි, දිල්වාලි-දුල්හානි-ලේජංගි තුංකට්ටුව, ඔටුපුකා ඇන්ඩ් ෆේක් ලොට් එක
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    මහින්ද කොච්චර කෑ ගැහුවත් බෞද්ධ රටකට ගැලපෙන මිනිහෙක් නෙමෙයි. හොඳම උදාහරණය අජිත් නිවාඩ් කබ්‍රාල් වගේ එකෙක් මහ බැංකුවට පත් කරන එක. "අර නන්දා මාලනී මහත්මියගෙ සිංදුවක් තියෙන්නෙ, "ඔබට පුදන මේ ලෝකය මයි හෙට ඔබට එරෙහිවී නැගිටින්නේ කියල" ඒවගේ දෙමළ මුස්ලිම් මිනිස්සු මෙදා සැරේ මහින්දගෙ රෙප් කැපුවා.:P

    මරා කලේ උට චන්දේ ගන්න ලේසිම වැඩේ. සිංහලයගේ ලේ කුපිත කරපු එක ජාතිය ආගම ඉස්සරහට දාලා. ඤානසාර හාමුදුරුවො ශේප් එකෙ ඉස්සරහට දාල ඌ ගේම පටන් ගත්තා ඒක කරන්න. යටින් බැසිල ලව්ව හම්බයන්ට හලාල් දුන්න. මරාගේ කාලේ තමා කූරගල, සමුද්‍ර විහාරේ වගේ ප්‍රශ්න ආවේත්. එක වචනයක් ඒ ගැන ඕකා කටක් ඇරල කිව්වද? ඌ උගේ ඇමතියො දම්මල දෙපැත්තටම කතා කෙරෙව්වා. හැමෝටම පේන්න ඌ එකකටවත් සම්බන්ද නෑ කියලා. අපි සින්හලයෝ අහුවුනා ගැටේට. දැන් සිංහලයෝ බයියෝ ටොයියෝ ජාති දෙකක්. එත් මුස්ලිම් දෙමල මිනිස්සු අහු උනේ නෑ. උන් අද මේ ආන්ඩුව එක්ක උනාට හෙට උන්ට වාසි වෙන පැත්තේ. එකයි මරාට කෙල උනේ. දැන් එලිපිට ජාතිවාදෙ අදිනව. මූ බල ලෝබ කමට සිංහල ජාතිය සමගි කරන්න බැරිවෙන්න දෙකඩ කරල ඉවරයි. ඌ කියන ඕනෙ එකක් දොහොත් මුදුනින් පිලිගන්න මිනිස්සුන්ගෙ මොල ශෝදනය කරල ඉවරයි.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ඕකට සැක සෙට් එක තමයි ඉතිං
    එරෝෂි, දිල්වාලි-දුල්හානි-ලේජංගි තුංකට්ටුව, ඔටුපුකා ඇන්ඩ් ෆේක් ලොට් එක

    අනික් උන් නම් කතා කරන්න දෙයක් නෑ. එත් ඔටුවා මෙහෙම එකෙක් කියල හිතුවේ නෑ බන්. :(
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඕකට සැක සෙට් එක තමයි ඉතිං
    එරෝෂි, දිල්වාලි-දුල්හානි-ලේජංගි තුංකට්ටුව, ඔටුපුකා ඇන්ඩ් ෆේක් ලොට් එක

    :):):P

    නම් ටික වෙනස් උනාට ගේම දෙන්නේ දෙතු දෙනයි
    උන් ටිකත් උබ දාපු ඔය ලිස්ට් එකේම ඉන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    මරා කලේ උට චන්දේ ගන්න ලේසිම වැඩේ. සිංහලයගේ ලේ කුපිත කරපු එක ජාතිය ආගම ඉස්සරහට දාලා. ඤානසාර හාමුදුරුවො ශේප් එකෙ ඉස්සරහට දාල ඌ ගේම පටන් ගත්තා ඒක කරන්න. යටින් බැසිල ලව්ව හම්බයන්ට හලාල් දුන්න. මරාගේ කාලේ තමා කූරගල, සමුද්‍ර විහාරේ වගේ ප්‍රශ්න ආවේත්. එක වචනයක් ඒ ගැන ඕකා කටක් ඇරල කිව්වද? ඌ උගේ ඇමතියො දම්මල දෙපැත්තටම කතා කෙරෙව්වා. හැමෝටම පේන්න ඌ එකකටවත් සම්බන්ද නෑ කියලා. අපි සින්හලයෝ අහුවුනා ගැටේට. දැන් සිංහලයෝ බයියෝ ටොයියෝ ජාති දෙකක්. එත් මුස්ලිම් දෙමල මිනිස්සු අහු උනේ නෑ. උන් අද මේ ආන්ඩුව එක්ක උනාට හෙට උන්ට වාසි වෙන පැත්තේ. එකයි මරාට කෙල උනේ. දැන් එලිපිට ජාතිවාදෙ අදිනව. මූ බල ලෝබ කමට සිංහල ජාතිය සමගි කරන්න බැරිවෙන්න දෙකඩ කරල ඉවරයි. ඌ කියන ඕනෙ එකක් දොහොත් මුදුනින් පිලිගන්න මිනිස්සුන්ගෙ මොල ශෝදනය කරල ඉවරයි.

    දැන් හරිද
    සිංහලු දෙකට කැඩුව බයියෝ & ටොයියෝ
    සිංහල බෞද්ධ සංවිධාන කැඩුව. දැන් ඒවාට සිංහලු යන්නෙත් නෑ
    මොනම හෝ ජාතියක් අසමගි වී ඉන්න එක දේශපාලුවන්ට වාසියි
    මහින්දයා කල මේ පාපෙට ඕකගේ හිස සත් අඩකට පැලෙන්න හෙන 7x7 ගැසිය යුතු
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පැටියා;18160663 said:
    කවුද බං ඔය අම්මට හොරිකඩ බල්ලෙක් හුකලා ඉපදුන ලොල්ලා? ඌ මගෙත් රෙප් කපලා තිබ්බා හත් අට පාරක්. :lol:

    Ow ban mageth rep kapala thibuna. Copy paste pons kenek.
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    දැන් හරිද
    සිංහලු දෙකට කැඩුව බයියෝ & ටොයියෝ
    සිංහල බෞද්ධ සංවිධාන කැඩුව. දැන් ඒවාට සිංහලු යන්නෙත් නෑ
    මොනම හෝ ජාතියක් අසමගි වී ඉන්න එක දේශපාලුවන්ට වාසියි
    මහින්දයා කල මේ පාපෙට ඕකගේ හිස සත් අඩකට පැලෙන්න හෙන 7x7 ගැසිය යුතු

    ඌට හෙන නෙමෙ මොනා ගැහුවත් සිංහල ජාතිය විනාසම කරල දැම්ම බන්. ඕකට දැන් 70ක් ද කොහෙදනෙ. අනික් තියන ලෙඩ ගොඩේ හැටියට ඉක්මනටම යාවි. එත් මේ රටට කරපු විනාසේ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඌට හෙන නෙමෙ මොනා ගැහුවත් සිංහල ජාතිය විනාසම කරල දැම්ම බන්. ඕකට දැන් 70ක් ද කොහෙදනෙ. අනික් තියන ලෙඩ ගොඩේ හැටියට ඉක්මනටම යාවි. එත් මේ රටට කරපු විනාසේ?

    සිංහල ජාතිය විතරක් නෙමේ රටේ ආර්ථිකයත් විනාශම කරලා දැම්ම
    හම්බන්තොටට වතුර දෙන්න ගිහින් ඌව වෙල්ලස්ස පැත්තම විනාශ කලා
    ගස් ටික කපලා කැලැ ටික විනාශ කලා
    එත් බයියන්ට මූත් රජෙක්