බයි,ටොයි,ජෙපි අත ඇරපියව් දැන්වත් පක්‍ෂ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    බයි,ටොයි,ජෙපි අත ඇරපියව් දැන්වත් පක්‍ෂ

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම නම් ජෙප්පෙක් ඔය කවුරු මොනා කිව්වත්... ගින්නෙන් උපන් සීතල ඩෝ‍ අපි.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මම නම් ජෙප්පෙක් ඔය කවුරු මොනා කිව්වත්... ගින්නෙන් උපන් සීතල ඩෝ‍ අපි.
    කෝ බන් ප්‍රොෆයිල් පික් එක. මොකෝ අයින් කලේ?:lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කෝ බන් ප්‍රොෆයිල් පික් එක. මොකෝ අයින් කලේ?:lol:

    සර් බබා වගේනේ..සර් අඬාගෙන GTRZ ට ගිහින් කිව්ව නේද සර්ගෙ ලස්සන පික් ඵකක් මම දාගෙන කියල..සර් GTRZ ට අායෙත් පොන්නයා කියල ත්‍රෙඩ් දායි කියල බයේ වෙන්න අැති ඒක ඵයා අයින් කරල.කමක් නෑ සර් මම සර් වෙනුවෙන් සර්ගෙ ඒ ලස්සන පික් ඵක දාල FB ගිණුමක් හැදුවා.:).
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සර් බබා වගේනේ..සර් අඬාගෙන GTRZ ට ගිහින් කිව්ව නේද සර්ගෙ ලස්සන පික් ඵකක් මම දාගෙන කියල..සර් GTRZ ට අායෙත් පොන්නයා කියල ත්‍රෙඩ් දායි කියල බයේ වෙන්න අැති ඒක ඵයා අයින් කරල.කමක් නෑ සර් මම සර් වෙනුවෙන් සර්ගෙ ඒ ලස්සන පික් ඵක දාල FB ගිණුමක් හැදුවා.:).

    ඒකරාමු කරලා උදේ හවස මල් තියල වැඳපන් පර වහලා, :lol:නිකන් කිච වෙනවා පොන්නය :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඒකරාමු කරලා උදේ හවස මල් තියල වැඳපන් පර වහලා, :lol:නිකන් කිච වෙනවා පොන්නය :lol:

    Ok සෑර්..:lol::)

    zGJW3vp.jpg

    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ වහල්ලුන්ට ඕක තේරුම් ගන්න බෑ බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    ලංකාවෙ වහල්ලුන්ට ඕක තේරුම් ගන්න බෑ බන්.

    අපේ අත්තල, මුත්තලට, අම්මල, තාත්තලට ඕක තේරුම් ගන්න බැරිවුණා ඒක නිසා අපි විඳවනවා.
    උඹලගෙ දරුවන්ටත් විඳවන්න දෙනවද මේ ගොබ්බ දේශපාලුවන්ගේ හොරා කෑමට ඉඩ දීල.
     
    අපේ අත්තල, මුත්තලට, අම්මල, තාත්තලට ඕක තේරුම් ගන්න බැරිවුණා ඒක නිසා අපි විඳවනවා.
    උඹලගෙ දරුවන්ටත් විඳවන්න දෙනවද මේ ගොබ්බ දේශපාලුවන්ගේ හොරා කෑමට ඉඩ දීල.

    Bump
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපේ අත්තල, මුත්තලට, අම්මල, තාත්තලට ඕක තේරුම් ගන්න බැරිවුණා ඒක නිසා අපි විඳවනවා.
    උඹලගෙ දරුවන්ටත් විඳවන්න දෙනවද මේ ගොබ්බ දේශපාලුවන්ගේ හොරා කෑමට ඉඩ දීල.

    Aatha muththa nemei uba 2015 chande dunne sirisena sir ta neda?:D
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මේකේ ඉන්න උන්ට data නැ බන්. මම video කීයක් දාල ඇති ද. බලන්නේ නැ. නිකන් reply දානවා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    අපේ අත්තල, මුත්තලට, අම්මල, තාත්තලට ඕක තේරුම් ගන්න බැරිවුණා ඒක නිසා අපි විඳවනවා.
    උඹලගෙ දරුවන්ටත් විඳවන්න දෙනවද මේ ගොබ්බ දේශපාලුවන්ගේ හොරා කෑමට ඉඩ දීල.
    :yes::yes: