බයි ප්‍රස්ථාර

pathumputha

Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    @erozan අපිට Gantt chart එකක් පෙන්නලා කිව්වා
    අර කලින් ප්‍රස්තරේ 100% නිවැරදි කියල . :lol: :lol: :lol:

    @erozan Gantt chart නම් දන්නවද දන්නේ නෑ ,අනිවා පයි චාර්ට් නම් ඕක දන්නවා ඇති. විමල්ල ගම්මන්පිල ල මූට අරින අරිල්ලට.
     

    totoowa

    Active member
  • Apr 11, 2012
    64
    102
    33
    දැනුම අඩු මිනිස්සු රවට්ටන්න කරන උප්පරවැට්ටි... බලු වැඩ ඉතින්.. :sorry: