බයි පොලිස්‌ අධිකාරි..

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    උඹ‍ේ ඔයි බයි ල‍ොජික් දාපන් උඹවග‍ේම මීහරක්ට උන් රැවටෙයි ඕවාට ... ඔතන අමුතුව‍ෙන් හිතාගන්න ද‍ෙයක් නෑ ... උඹට තවමත් පැහැදිලි කරන්න බැරි උනාන‍ේ බූරු පුත‍ේ ඔය ප‍ොලිස් බල්ලා කියන අප‍ේ රජය ආවට පස්ස‍ේ කියන කතාව ම‍ොකද්ද කියලා ? දැන්වත් කියපන්ක‍ෝ ඌ අප‍ේ රජය ආවට පස්ස‍ේ කිව්ව‍ේ ම‍ොකද්ද කියලා වට‍ේ දුවන්න‍ේ නැතුව .... කවුද බන් සහරාන්ව ම‍ෙහ‍ෙයවපු එකා අර ගුරාද ? සාලියාද ? :-D රනිලට දායි නඩු බම්බුව තමයි ... දැම්මත් කවදාවත් දඩුවම් නෑ ..

    රියල් ගූ වහල්ලු කියන්නෙ අරූ වගේ උන්ට බං.
    ලංකාව ඔය තත්වෙට පත් වෙන්න මූලික හේතුව ඔය කරුමක්කාර ජීවිත.

    Logic කතා කරන්න දෙයක් නෑනේ මේකේ. ඕන එකෙකුට තේරෙනවා ගොනා වගේ කියවුණා කියල.
    අනිත් රෙදි හෝදන බයියො දැක්කෙ නෑ වගේ ඉන්නවා. ටොයිලට් හෝදලා, වල දිවෙන් සුද්ද කරන කරුමක්කාර බයියා logic කතා කරනවා. 🤣🤣🤣
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඉස්සර - ශ්‍රී ලංකා පොලීසිය
    දැන් - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පොලීසිය
    IMG-1182.jpg
     
    • Haha
    Reactions: saturn

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    කාකි කුක්කො හැමෝම ඕක තමයි කරන්නේ. මුගේ කටින් ඇත්ත පිට උනා.
    ශ්‍රි ලන්කා පොලිසිය පොදුජන පෙරමුනේ කොටසක් කියල නිල වශයෙන් දන්නෙ අද බන්.
    අපි අමුතුම රටක් 😂

    හෙටම මම පොහොට්ටුවෙ සාමාජික කාඩ් එක ගන්නවා බන් වාහනේ ඇක්සිඩන්ට් එකක්වත් වෙලා පොලෝසි යන්න උනොත් පොදුජන පෙරමුනු පොලිසි වලින් පොහොට්ටුව සාමාජිකද කියල අහයි ඇන්ට්‍රි බරගනිද්දි
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ෆොන්සේකට නිළඇදුම ඇදන් දේශපාලනය කරනව කියල චෝදනාවක් තිබ්බෙ නැනෙ කුක්කො, මොනාද මුන් මේ දොඩවන්නෙ
    ------ Post added on Mar 20, 2021 at 8:05 AM
    :P:P දැන් මූ එහෙම කරලද පොන්ස්
     

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    රජය කිව මිසක් ආණ්ඩුව කීවෙ නැනෙ ඒක නිසා බුරන්ඩ දෙයක් නැ..
    ඒ කියන්නෙ සුද්දගෙන් පස්සෙ ආපු රජය ගැන වෙන්ඩ ඇති මයෙ හිතෙ 1956 ,