බයි රැළිය highlights

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,050
    23,781
    113
    නාමල් ගෙදර ගිහින් කහ වතුරෙන් හත් පාරක් නාන්න ඇති.
    පුදුම ඉවසීමක් තියෙන්න ඕනෙ ජනාධිපතිකම වෙනුවෙන් උනත් මෙහෙම උන් එක්ක දවසක් හරි වසන්න.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,936
    9,774
    113
    ජෙප්පෝ පච ගහලා බලය ගන්න කොට හිතුවේ නැද්ද ඒවා කවදාහරි පත්තු වෙනවා කියලා..දැන් අඬලා වැඩක් නෑ...😂🤣

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,794
    1
    62,908
    113
    Mother Earth
    හරි ලපකොටයි නාමලුයි විතරක් චන්දෙ ඉල්ලුවොත් නාමල්නේ දෙන්න තියෙන හොඳම එකා. 🤷🏻‍♂️ දැන් දන්නවනේ ලපකොටා මොන වගේ කැරි බල්ලෙක්ද කියලා. නාමල්ට තියෙන්නෙ මහින්දගෙ ලේ බන්. ඌ ලංකාව හදලා ගනියි මහින්ද වගේ. 😍
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,147
    3,617
    113
    Pls wear a MASK
    Wahal jeppa udema wada patan aran..aaan e baya thiyaganin..🤣..ubalage naaki tivin silva drone walin gaththa pics ehema nadda??😂

    AqERdDj_d.jpeg
     
    • Like
    Reactions: 2osama

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    හරි ලපකොටයි නාමලුයි විතරක් චන්දෙ ඉල්ලුවොත් නාමල්නේ දෙන්න තියෙන හොඳම එකා. 🤷🏻‍♂️ දැන් දන්නවනේ ලපකොටා මොන වගේ කැරි බල්ලෙක්ද කියලා. නාමල්ට තියෙන්නෙ මහින්දගෙ ලේ බන්. ඌ ලංකාව හදලා ගනියි මහින්ද වගේ. 😍
    ඒක තමයි බං භයානක. මොල 7 කපුටු කාක් කාක් කාක් කැරි බැසිල් බැසිල් බැසිල් බැසිල් කම්බ හොරාට තියෙන්නෙත් නාකි මයිනාගේ ලේ නේ. ආයෙමත් තෙල් පෝලිමක් බෙහෙත් පෝලිමක් දාලා ගෑස් පුපුරවලා සැපක් දෙන්න බැරිකමක් නෑ. මදිපාඩුවට උන්ම හොරා, කොටියා ලොල්ලා සමනලයා කිව්ව රනිල්ට කියලා ගලත් කපා ගනීවි :baffled:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,147
    3,617
    113
    Pls wear a MASK
    ඒක තමයි බං භයානක. මොල 7 කපුටු කාක් කාක් කාක් කැරි බැසිල් බැසිල් බැසිල් බැසිල් කම්බ හොරාට තියෙන්නෙත් නාකි මයිනාගේ ලේ නේ. ආයෙමත් තෙල් පෝලිමක් බෙහෙත් පෝලිමක් දාලා ගෑස් පුපුරවලා සැපක් දෙන්න බැරිකමක් නෑ. මදිපාඩුවට උන්ම හොරා, කොටියා ලොල්ලා සමනලයා කිව්ව රනිල්ට කියලා ගලත් කපා ගනීවි :baffled:
    nTzExH9.jpeg
     
    • Haha
    Reactions: 2osama and Cypress