බයි ලොජික්

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    නාමල්ගේ සංකල්පයකට රටපුරා කන්ටේනර් ජිම්

    බයි ලොජික් : ආන්න අපේ අනාගත නායකයා රටට සේවයක් කරනවා , ආන්න ආණ්ඩුව වැඩ පෙන්නනවා

    රනිල් හැම ගමකටම ජිම් කට්ටලයෙක් දෙන්න යෝජනා කරයි

    බයි ලොජික් : මුට පිස්සු මහා බැංකු හොර රනිලා, මිනිස්සුන්ට කන්න නැ , බෝම්බ පුපුරනවා, කොටි නැගිටිනවා, පුස්සු යකෙක් මු

    @erozan
    ------ Post added on May 6, 2021 at 6:50 AM
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දිලිත් අලුතෙන් කඩයක් දානව . ඒ කඩේ තියන බඩු ඔක්කොම නාමල් මිනිස්සුගෙ සල්ලි වලින් රජයට ගන්නව . බලන්න කොච්චර සරල බිස්නස්ද කියල .
     
    • Like
    Reactions: dhanuka1990

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    දිලිත් අලුතෙන් කඩයක් දානව . ඒ කඩේ තියන බඩු ඔක්කොම නාමල් මිනිස්සුගෙ සල්ලි වලින් රජයට ගන්නව . බලන්න කොච්චර සරල බිස්නස්ද කියල .
    @erozan gen ahala mama confirm karannam machan
     
    • Like
    Reactions: dhanuka1990

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නාමල්ගේ සංකල්පයකට රටපුරා කන්ටේනර් ජිම්

    බයි ලොජික් : ආන්න අපේ අනාගත නායකයා රටට සේවයක් කරනවා , ආන්න ආණ්ඩුව වැඩ පෙන්නනවා

    රනිල් හැම ගමකටම ජිම් කට්ටලයෙක් දෙන්න යෝජනා කරයි

    බයි ලොජික් : මුට පිස්සු මහා බැංකු හොර රනිලා, මිනිස්සුන්ට කන්න නැ , බෝම්බ පුපුරනවා, කොටි නැගිටිනවා, පුස්සු යකෙක් මු

    @erozan
    ------ Post added on May 6, 2021 at 6:50 AM

    guu kalada set eka danna kiyanne ?
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,741
    2,263
    113
    Ranil vitarak hora nedda? u bayanakai okkotama vediya, rajapksala hora kaneka okkotama dannava , hebei ranil gahana matiya katath dannet na :angry:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SAVE_20211006_122106.jpg

    SAVE_20211006_122059.jpg

    SAVE_20211006_122052.jpg

    SAVE_20211006_122045.jpg

    SAVE_20211006_122036.jpg

    SAVE_20211006_122027.jpg

    SAVE_20211006_122016.jpg

    SAVE_20211006_122005.jpg

    SAVE_20211006_121934.jpg