බයි වලියක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඊයේ රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් පිරිස් විරෝධය පල කර ඇතැයි වාර්තාවේ.

    ඒ සම්බන්ධ ඒ පිළිබඳව තම විරෝධය පළ කරමින් ඔවුන් ඉදිරියේ දී අදහස් පළ කරනු ඇති බව ද ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

    මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමීප ක්‍රියාකාරිකයෙක්ද වන වන ශ‍්‍රී ලංකා පුවත් පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සිය සමාජ ජාල ගිණුමේ හරහා බලශක්ති ඇමතිවරයාව ප‍්‍රශ්න කරමින් මෙසේ සටහනක් තබා ඇත.

    ”රජයේ ආදායම් මාර්ග අඩපණ වීම යන කාරණා පසුබිමෙහි තබාගෙන වුව බලශක්ති ඇමතිවරයාගෙන් පහත ප්‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි. ‍රශ්න අසන්නේ ඒවාට පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙනි.
    1, ලෝක වෙළඳපලෙහි තෙල් මිළ ඉතා අඩු මට්ටමක පැවති අවස්ථාවේ බලශක්ති අමාත්‍යාංශය ඉදිරියට සැලසුම් කරමින් තෙල් තොග ආනයනය නොකළේ ඇයි?
    2, ලංකාවට බොරතෙල් වෙනුවට මිළ අධික පිරිපහදු කළ තෙල් ආනයනය කරන්නේ ඇයි?
    3, අඩුමිළ සහිත ඔපෙක් රටවලින් මිළ දී නොගෙන සිංගප්පූරු වෙළඳපොලින් තෙල් මිළට ගන්නේ ඇයි?”
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    196879379_4397027806998695_5265871987516470583_n.jpg
     
    • Like
    Reactions: fdk and jay-shan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1.ආනයනය කරල ගොඩ ගහ ගන්ඩ තැනක් නැති හින්ද
    2.බොරතෙල් ගෙනල්ල පිරිපහදු කරන්ඩ හරිහමන් පිහිපදුවක් නැති නිසා.
    3.ඔපෙක් රටවලින් කෙලින්ම නොදෙන නිසා..
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඇයි මිනිහට Fuel allowance එකක් හම්බෙන්න නැද්ද හම්බෙලා තියෙන තනතුරෙන්
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    1.ආනයනය කරල ගොඩ ගහ ගන්ඩ තැනක් නැති හින්ද
    2.බොරතෙල් ගෙනල්ල පිරිපහදු කරන්ඩ හරිහමන් පිහිපදුවක් නැති නිසා.
    3.ඔපෙක් රටවලින් කෙලින්ම නොදෙන නිසා..

    අඩෝ බොරතෙල් දාල තොට අරින්න ආසයි බන්​

     
    • Haha
    Reactions: shenat

    ZAck0

    Active member
  • May 30, 2021
    39
    146
    33
    1.ආනයනය කරල ගොඩ ගහ ගන්ඩ තැනක් නැති හින්ද
    2.බොරතෙල් ගෙනල්ල පිරිපහදු කරන්ඩ හරිහමන් පිහිපදුවක් නැති නිසා.
    3.ඔපෙක් රටවලින් කෙලින්ම නොදෙන නිසා..

    අවුරුදු ගානක් බලයේ ඉදලා තොපේ මහලොකු ආන්ඩුවට කුලුනු හදන වෙලාවේ මේ ටික හැදුව නම් මොකද වෙන්නේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රජයේ වැරදි උන්ම විවේචනය කරපුවම උන්ට අවශ්‍ය ප්‍රමානෙට, කලාවට, තරමට විවේචනය කරලා. අවශ්‍ය වෙලාවට නවත්තන්න පුළුවන්. උඹලා ඕවට අහු වෙන්න එපා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මහින්ද පතිරන කියන්නේ බැසිල් හඩ. ගේමක් යනවා වගෙයි
     
    • Like
    Reactions: Champ HB

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    Basila kiyana deyak thama, oya wate inna gotto kiyana ewa oka athule mokekwath ahanne na. dakke nadda ara 20 sammatha karanna giyama Vimal tai, Gammanpilyatai p**ta pain ekak gahala elawala damme
     

    Similar threads