බයි logic - ආණ්ඩු පිහිටවිල්ල

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    බයි logic - ආණ්ඩු පිහිටවිල්ල

    27752103_10212717575671894_1391990015137932978_n.jpg

    HctsiIZ.png

    6GGg63J.png

    WsTEXX3.png

    Z6LsafG.png

    අපි කරන කොටනම් කමක් නෑ .. අනික් අයට එහෙම කරන්න දෙන්න බෑ

    අහපල්ලා 5mnt වලදී කියන කතාවයි .. ඊට පස්සේ කරන්න හදන දේයි
    :P:P:P

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වැඩක් නැහැ බන් අළුත් ජනමතය රට මහින්දට
    නම්බු පිටින් 109 අරන් විපක්ෂයේ ඉදගන්න ඔනා ඊටපස්සේ ඉතින් තවත් අවුරැදු 20ක්
    විපක්සේ තමයි. මේපාරවත් මහින්ද වටේ ඉන්න හොරැ රැලට මහින්ද තදින් ඉන්න වෙනවා.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වැඩක් නැහැ බන් අළුත් ජනමතය රට මහින්දට
    නම්බු පිටින් 109 අරන් විපක්ෂයේ ඉදගන්න ඔනා ඊටපස්සේ ඉතින් තවත් අවුරැදු 20ක්
    විපක්සේ තමයි. මේපාරවත් මහින්ද වටේ ඉන්න හොරැ රැලට මහින්ද තදින් ඉන්න වෙනවා.

    ඉදියි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    Dan mokakda oi kiyanne.UNP ponnayo aanduwak hadayida?ithin moko hadapuden.habayi thopi ballo wage inna ona.nathnam me paara minissu thamai thopiwa gahala marala danne.me rata nathi karanna oya eka eka ponna paksha welata ida denna baha pako.me rata thope boodalayak nemeyi...meke thoge gedara untath kiyapaiya.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    වැඩක් නැහැ බන් අළුත් ජනමතය රට මහින්දට
    නම්බු පිටින් 109 අරන් විපක්ෂයේ ඉදගන්න ඔනා ඊටපස්සේ ඉතින් තවත් අවුරැදු 20ක්
    විපක්සේ තමයි. මේපාරවත් මහින්ද වටේ ඉන්න හොරැ රැලට මහින්ද තදින් ඉන්න වෙනවා.
    :no: 113 k hadagen unp anduwak hadai :dull:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    මචන් උඹ කියවපන් Bai Logics 101 for Idiots කියල පොතක් තියෙනව. ඒකෙ එක චැප්ටර් එකක මෙහෙම කතාවක් තියෙනව.

    යම් දෙයක් මහින්ද වහන්සේ කරන්නේද, එය 100% හරි වන අතර කිසි අවුලක් නැත. එයම රනිල් මයිත්‍රි වැනි කෙනෙක් කරොත් රට අනතුරට පත්වී විජාතක කුමණ්ත්‍රණ වල හසු වීමේ ප්‍රවණතාවයක් පවතින හෙයින්, වහා මැදිහත් වී එම කුමන්ත්‍රණ පරාජය කළ යුතුව තිබේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    Dan mokakda oi kiyanne.UNP ponnayo aanduwak hadayida?ithin moko hadapuden.habayi thopi ballo wage inna ona.nathnam me paara minissu thamai thopiwa gahala marala danne.me rata nathi karanna oya eka eka ponna paksha welata ida denna baha pako.me rata thope boodalayak nemeyi...meke thoge gedara untath kiyapaiya.
    pradeshiya saba dinala muge sadde yako.

    menna mewage pakku nisa 2015 paradune :D
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    pradeshiya saba dinala muge sadde yako.

    menna mewage pakku nisa 2015 paradune :D

    Pala pako yanna.mama thopi wage eka ekata puka denne naha.JVP higanno.chanda tikak araganna baha dan enawa anith un dinna magulak kiyawanna.thopita ithin sada muku thamai.:lol:2015 pardune marage wate ponnayo nisa.tho kiyanne u kare okkoma hari dewal kiyalada.ugen aran munta dunna mun apu gaman bank eka sudda kara.ponna hukana anduwa.dan e para thawa magulak..me pakayonta thiyenne unge bale thiyaganna onakama witharai.wal peretha haththa.
     
    Last edited:

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජාතිය රකින උන්ගේ *ක ඉක්කගහනවා ඇති....

    පිලින් හොප්ෆුල්ස් විත් ටැමිලන්ස් බයියාන්ස්... ආරම්භය පමණි.....

    ස්‍රි ලංකා මුස්ලිම් කොන්ග්‍රෙස් එක්ක ඒකතු නැගෙනහිර වෙලා බලය පිහිටුවා ගත්තට කේන්ති ගන්න එපා...

    මන්නාරම් වලදි රිසාද් එක්ක එකතුවෙලා බලය ඇල්ලුවට කලබල වෙන්න එපා.

    Last edited:
    • Like
    Reactions: Identity

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    වැඩක් නැහැ බන් අළුත් ජනමතය රට මහින්දට
    නම්බු පිටින් 109 අරන් විපක්ෂයේ ඉදගන්න ඔනා ඊටපස්සේ ඉතින් තවත් අවුරැදු 20ක්
    විපක්සේ තමයි. මේපාරවත් මහින්ද වටේ ඉන්න හොරැ රැලට මහින්ද තදින් ඉන්න වෙනවා.

    :yes::yes: aniwa nathnam meda para apahu rawateemak witharai :dull:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    හුකා චීස් අන්න දෙමල ජාතික සන්ධානෙත් එක්ක එකතු වෙලා ආණ්ඩුව පිහිටවනවලු ....:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සිරිසේන සහ රනිල් තව දුරටත් ආණ්ඩු කිරිමට අදහස් කරන්නේ නම් , එය ඒකාධිපති පාලනයකි..ජනතා මතයට ගරුකර වහා පර්ලිමේන්තුව විසුරවා නව,මහ මැතිවරණයක් පැවත්විය යුතුය...
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    සිරිසේන සහ රනිල් තව දුරටත් ආණ්ඩු කිරිමට අදහස් කරන්නේ නම් , එය ඒකාධිපති පාලනයකි..ජනතා මතයට ගරුකර වහා පර්ලිමේන්තුව විසුරවා නව,මහ මැතිවරණයක් පැවත්විය යුතුය...

    :yes::yes: අන්න එකම තමයි අපිත් කියන්නේ විසුරුවන්න පාර්ලිමෙන්තුව... අන්න එදාට දේශප්‍රේමින් ගැන බලාගන්න පුළුවන්.....
     
    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    එතකොට බලාගන්න පුළුවන් හකීම්ලාව , බදූදීන්ලා ආයේ දේශප්‍රේමි වෙනවද නැද්ද කියලා.