බයි service on lock-down

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හැමදාම බනින්න බැරි නිසා අද මුන් සෙට් එකෙක්ගේ හොඳක් කියන්න හිතුනා, ඊයේ දාපු සංචරණ නීති නිසා ගෙදරට බඩු ගන්න එක පොඩි ප්‍රශනයක් උනා වහනය එලියට ගන්න බැරි නිසා, හැබැයි කරපු කෙටි දැනුම් දීමෙන් අපේ නකමුරා @N A K A M U R A බයි මහතා අද උදෙන්ම අපේ ගේට්ටුව ලඟට අවා, තේ එකක් බොනවද ඇහුවාම ඕනි නැ කියලා වත්තේ මල් පැල වලට වතුර දාන බටේ කටේ ගහගෙන වතුර ටිකක් බිව්වා, කෝ ගැස් එක කියලා අහලා මුලින්ම මිහිහා ගැස් එක ගෙනත් දුන්නා ඊට පස්සේ ගෙදර වොෂ් රුම් එක හෝදලා ඊයේ රැ උයපු වලන් ටිකක් හෝදලා වත්තේ තිබ්බ වැඩිපුර තණකොළ ටිකත් ගානට කළා යන්න හැදුවා,

    මොනවා උනත් දන්න බොක්කක් නිසා ඇහුවා දවල්ට කනවද කියලා, පොර කිව්වේ නැද්ද මම කෑවේ දැක්කේ නැද්ද කියලා, ඊට පස්සේ මේකා කියපියා මට මේවා හොඳට පුරුදුයි, ගොඩක් වෙලාවට මැදිමුලනේ, චීන තනපාති කාර්යාලයේ එහෙම ඔක්කොම මේ වැඩ කරන්නේ පොර කියලා අයෙත් 31 එන්නම් කියලා ගියා, මොනවා උනත් පට්ට පොර

    1621930797934.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,674
    113
    日本
    Bored To Death Yawn GIF by Rose McGowan

    හැමදාම බනින්න බැරි නිසා අද මුන් සෙට් එකෙක්ගේ හොඳක් කියන්න හිතුනා, ඊයේ දාපු සංචරණ නීති නිසා ගෙදරට බඩු ගන්න එක පොඩි ප්‍රශනයක් උනා වහනය එලියට ගන්න බැරි නිසා, හැබැයි කරපු කෙටි දැනුම් දීමෙන් අපේ නකමුරා @N A K A M U R A බයි මහතා අද උදෙන්ම අපේ ගේට්ටුව ලඟට අවා, තේ එකක් බොනවද ඇහුවාම ඕනි නැ කියලා වත්තේ මල් පැල වලට වතුර දාන බටේ කටේ ගහගෙන වතුර ටිකක් බිව්වා, කෝ ගැස් එක කියලා අහලා මුලින්ම මිහිහා ගැස් එක ගෙනත් දුන්නා ඊට පස්සේ ගෙදර වොෂ් රුම් එක හෝදලා ඊයේ රැ උයපු වලන් ටිකක් හෝදලා වත්තේ තිබ්බ වැඩිපුර තණකොළ ටිකත් ගානට කළා යන්න හැදුවා,

    මොනවා උනත් දන්න බොක්කක් නිසා ඇහුවා දවල්ට කනවද කියලා, පොර කිව්වේ නැද්ද මම කෑවේ දැක්කේ නැද්ද කියලා, ඊට පස්සේ මේකා කියපියා මට මේවා හොඳට පුරුදුයි, ගොඩක් වෙලාවට මැදිමුලනේ, චීන තනපාති කාර්යාලයේ එහෙම ඔක්කොම මේ වැඩ කරන්නේ පොර කියලා අයෙත් 31 එන්නම් කියලා ගියා, මොනවා උනත් පට්ට පොර

    View attachment 126920

    Zzz Ok GIF by Jim Gaffigan
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔකූන් හෙන පව්. උන්ට සල්ලි දීලා ඔන්ලයින් වැඩ කරවා ගන්න උන් ඊටත් වඩා පව්. මොකද උන් හිතනවා ඇති මුන් හරහා උන්ගේ ඔන්ලයින් මාර්කටින් හොදට වෙනවා ඇති කියලා. උන්ගේ දේශපාලන මතය මිනිස්සු අතරට යනව ඇති කියලා.

    ඒ උනාට මුන් අන්තිම ජෝකර්ලා මේකේ. උන්ව නෝන්ඩියට ගන්න එකයි වෙන්නේ. උන් මොන දේ කීවත් එක ජෝක්. නිශ්ශංක සේනාධිපතියගේ ශෝෂල් මිඩියා මාර්කටින් ප්ලෑන් එක පට්ටම ෆේල්.