බයි_ටොයි+

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,798
    40,469
    113
    පලයන් බොල යන්න. මේ බලපන් ඇස් දෙක හීනි කරලා දත් ටික විරිත්තලා කන්න වගේ බලන් ඉන්න විදිහ. උබල හිතන්නේ සතුටින් ඉන්නවා කියලද? ඩබල හොඳ යාළුවො කියලා මොහොතකට වත් හිතලා ඒ පාප කර්මයට කර ගහනන් එපා. යකෝ මෙතන තනිකර තියෙන්නේ අපි බලා පොරොත්තු වෙන වෛරය පළිගැනීම කේන්තිය ක්‍රෝධය සියළු දේ තියෙනවා. තව වෙන මොනාද?

    NuowFhM.png
     
    Last edited: