CEFT transaction from BOC to Sampath

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,555
    973
    113
    31
    Colombo
    මට ලංකා බැංකුවෙන් සම්පත් බැංකුවට 8M වගේ දාගන්න ඕනේ. මේක කරන්න ලේසිම විදිය මොකක්ද? Real time උනා නම් හොඳයි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,498
    1
    16,454
    113

    CEFT නම් ඒ වෙලෙම යනවා ඇප් එකෙන්​

    ලිමිට් එක 5m ද මංදා? එකපාරකට?


    නැතිනම් බැංක් එකෙන් ගිහින් දාන්න පුලුවන්, පොඩි ෆොර්ම් එකක් තියෙන්නෙ පුරවන්න.
     
    • Love
    Reactions: Sams.Ryo