බයි_බයි_බයි_බයිය_බබා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    බයි_බයි_බයි_බයිය_බබා

    බයියන්ගේ සැනසිලි වැකි😌😂
    1.ඩොලර් වැජඹුනා
    2.අපි මහින්දට හීලෑ උන මැක්කො බොලව්
    3.මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්
    4.ඩයස්පෝරාව හිස ඔසවයි
    5.හත් දෙනාටම දීපන් රට පාලනය කරන්න
    6.ඡන්දෙකට බය ඇයි

    7.කොටි නැගිටියි

    8.අධිකරණය රට බෙදුවෝ.
    9.පැරදුනේ මහින්ද නොව මාතෘ භූමියයි :P

    10. අපේ හොරා අපිට හොඳයි :P:P:P:P



    මෙලෙස කියමින් විලාප තබන බයියන්ගේ ළාමක සිත් තලාපෙලා දැමීමට තරම් අකාරුණික නොවන්න 😂

    මතක ඇතිව තව එකක් කියපන් තීන්දුව දුන්නේ මැතිවරණ එපා කියලා නෙවෙයි ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න බෑ කියලයි කියන්නේ එකත් මතක් කරපල්ලා
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන ,ඡන්දවලට බය අගමැති :lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඔතනට තව ඵකක් අඩුයි දැන්..:P

    JjNhQxZ.jpg