බයුමිගෙ පිණ්ඩිය 😋😍

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    මෙයාගෙ ලස්සන බලපිය. බඳිනවා නම් බඳින්න ඕන නිවුන්නු දෙන්නෙක් හම්බෙන්න ඉද්දි පවා මෙහෙම ඉන්න කෙල්ලෙක්. 😍

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මෙයාගෙ ලස්සන බලපිය. බඳිනවා නම් බඳින්න ඕන නිවුන්නු දෙන්නෙක් හම්බෙන්න ඉද්දි පවා මෙහෙම ඉන්න කෙල්ලෙක්. 😍

    ඇයි බන් තඩි බන්ඩියක් එක්ක ගැණියෙක් බදින්නේ බැදපන්කේ ලස්සන කෙල්ලෙක්
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ඇයි බන් තඩි බන්ඩියක් එක්ක ගැණියෙක් බදින්නේ බැදපන්කේ ලස්සන කෙල්ලෙක්
    තමන් අතින් කෙල්ලෙක් Pregnant වුණාම බඳින එක යුතුකමක්නෙ බං.
     
    • Haha
    Reactions: cheyrav and Cypress

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ඔහොම ළමයි හම්බෙන්න ඉද්දි හිකුවොත් මොකද වෙන්නෙ බන් ? එතකොට ආයෙ ප්‍රෙග්නන්ට් වෙනවද ? :sorry:
    මනුස්ස ගෑනුන්ට බබෙක් පිළිසිඳ ගත්තාම ඩිම්බ මෝචනේ නතර වෙනවනෙ බං. ඉතින් කොහොමද අ‍ායෙ pregnant වෙන්නෙ?

    බල්ලොන්ට වගේ නම් අවුලක් නෑ. එ‍්කනෙ පාට පාටින් එන්නෙ. 🤣

    නිවුන්නු කියන්නේ කොහොමද උඹද vog?
    ඉංග්‍රීසි පන්ති පල
    ------ Post added on Aug 6, 2023 at 2:53 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නිවුන්නු කියන්නේ දෙන්නෙක්ට තමයි බං. උබ මේ කියන විදිහට නිවුන්නු දෙන්නෙක් කියන්නේ මේ කෙල්ලට ළමයි හතර දෙනෙක් හම්බවෙන්න ඉන්නවද
     
    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    1,160
    1,311
    113
    ගම්පහ
    ඔහොම ළමයි හම්බෙන්න ඉද්දි හිකුවොත් මොකද වෙන්නෙ බන් ? එතකොට ආයෙ ප්‍රෙග්නන්ට් වෙනවද ? :sorry:

    ඉස්කෝලෙ science teacher:

    OIP.jpg
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    නිවුන්නු කියන්නේ දෙන්නෙක්ට තමයි බං. උබ මේ කියන විදිහට නිවුන්නු දෙන්නෙක් කියන්නේ මේ කෙල්ලට ළමයි හතර දෙනෙක් හම්බවෙන්න ඉන්නවද
    නැහැ, උඹට සිංහල බැරි සීන් එකක් තියෙන්නෙ. නිවුන්නු කියන්නෙ එකපාර එක ගර්භාෂයෙන් හම්බෙන එකකට වැඩි ඕනම ළමයි ගාණකට. එ‍්ක පහසුව සහ සුලභකම නිසා default එක දෙකක් කියලා සැළකුණාට හරි වචනෙ අර්ථය එ‍්කයි. නිවුන්නු දෙන්නෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක්, ඊට වැඩි වුණත් වෙන්න පුළුවන්. අපි තුන්, හතර, පස් කියල නිවුන්නුවලට ඉස්සරහින් prefix එකක් දාන්නෙ එ‍් නිසා.

    අනික මේ ළමයි දෙන්නා fraternal, එ‍් විතරක් නෙවෙයි දෙන්නා දුවෙකුයි පුතෙකුයි. එහෙම වුණාම අර්ථය තවත් වෙනස් වෙනවා. Fraternal නිවුන්නු පෙනුමෙන්වත් එක වගේ නැහැ. අනික sex එකත් වෙනස් මේ දෙන්නගෙ. ඉතින් නිවුන්නු දෙන්නෙක් කියන එක වැඩිපුර ගැළපෙනවා.

    සිංහල භාෂාවෙ තව ඕකට සමාන වචනයක් තමයි දෙමව්පියන්. කිව්වාම හිතෙනවා දෙමව්පියන් කියන්නෙ දෙන්නෙක් කියලා. හැබැයි එ‍්ක හැමවෙලාවෙම එහෙම නැහැ. දෙමව්පියන් කියන්නෙ දෙන්නාම එකිනෙකා වශයෙන් හඳුන්වන වචනයක්. දෙමව්පියෙක් කියල තනි වචනයක් තියෙන්නෙ එ‍්කයි.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    දෙමව්පියන් කියන්නෙ බහු වචනයක්. Ex. දෙමාපියෝ දරුවන්ට ඔවා දුන්හ. දෙමව්පියෙක් කියල සිංහල වචනයක් නෑ. ඒක බුකි පොන්ස්ලා හදාගත්ත මනස්ගාතයක්
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    නැහැ, උඹට සිංහල බැරි සීන් එකක් තියෙන්නෙ. නිවුන්නු කියන්නෙ එකපාර එක ගර්භාෂයෙන් හම්බෙන එකකට වැඩි ඕනම ළමයි ගාණකට. එ‍්ක පහසුව සහ සුලභකම නිසා default එක දෙකක් කියලා සැළකුණාට හරි වචනෙ අර්ථය එ‍්කයි. නිවුන්නු දෙන්නෙක්, තුන් දෙනෙක්, හතර දෙනෙක්, ඊට වැඩි වුණත් වෙන්න පුළුවන්. අපි තුන්, හතර, පස් කියල නිවුන්නුවලට ඉස්සරහින් prefix එකක් දාන්නෙ එ‍් නිසා.

    අනික මේ ළමයි දෙන්නා fraternal, එ‍් විතරක් නෙවෙයි දෙන්නා දුවෙකුයි පුතෙකුයි. එහෙම වුණාම අර්ථය තවත් වෙනස් වෙනවා. Fraternal නිවුන්නු පෙනුමෙන්වත් එක වගේ නැහැ. අනික sex එකත් වෙනස් මේ දෙන්නගෙ. ඉතින් නිවුන්නු දෙන්නෙක් කියන එක වැඩිපුර ගැළපෙනවා.

    සිංහල භාෂාවෙ තව ඕකට සමාන වචනයක් තමයි දෙමව්පියන්. කිව්වාම හිතෙනවා දෙමව්පියන් කියන්නෙ දෙන්නෙක් කියලා. හැබැයි එ‍්ක හැමවෙලාවෙම එහෙම නැහැ. දෙමව්පියන් කියන්නෙ දෙන්නාම එකිනෙකා වශයෙන් හඳුන්වන වචනයක්. දෙමව්පියෙක් කියල තනි වචනයක් තියෙන්නෙ එ‍්කයි.

    ඔව් සමහර විට මට සිංහල බැරුව ඇති. හැබැයි මම අහලා තියෙන විදිහට නම් එකපාර දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා නම් තමයි නිවුන්නු කියන්නේ තුන් දෙනෙක්ට තුන් නිවුන් හතර දෙනෙකුට සිව් නිවුන්.ඕකම ඉංග්‍රීසියෙන් twins, triplets,quadruplets. කියලා කියනවා. තවත් සරලව කියනවා නම් ජෝඩුවක්‌ කියලා කියන්නේ දෙකකට ජෝඩු දෙකක් කියලා කියන්නේ හතරකට. දැන් මෙතන උබ කියන විදිහට ජෝඩු දෙක කියලා කියන්නේ දෙකකට.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113
    ඔව් සමහර විට මට සිංහල බැරුව ඇති. හැබැයි මම අහලා තියෙන විදිහට නම් එකපාර දරුවෝ දෙන්නෙක් හම්බ වෙනවා නම් තමයි නිවුන්නු කියන්නේ තුන් දෙනෙක්ට තුන් නිවුන් හතර දෙනෙකුට සිව් නිවුන්.ඕකම ඉංග්‍රීසියෙන් twins, triplets,quadruplets. කියලා කියනවා. තවත් සරලව කියනවා නම් ජෝඩුවක්‌ කියලා කියන්නේ දෙකකට ජෝඩු දෙකක් කියලා කියන්නේ හතරකට. දැන් මෙතන උබ කියන විදිහට ජෝඩු දෙක කියලා කියන්නේ දෙකකට.
    අ‍ායෙත් ඉතින් රෙද්දක් කියනවා. උඹ "ජෝඩු දෙන්නෙක්" කියනවා අහල තියෙනවාද කවදා හරි? නෑ නේද? කියන්නෙ "ජෝඩු දෙකක්" කියලා. නිවුන්නු ජෝඩු දෙකක් කිව්වා නම් 4 ක් කතාව හරි. නිවුන්නු දෙන්නෙක් කියන්නෙ නිවුන් ළමයි දෙන්නෙක්ට. එච්චරයි. ව්‍යවහාරය නිසා නිවුන්නු කියන එක දෙනිවුන් කියන එකට analogous වෙලා තිබුණා කියල එ‍්ක පාවිච්චියෙදි qualifier එකක් දැම්මාම අනිත් අර්ථය ගන්න හේතුවක් නෑ.

    නිවුන්නු දෙන්නෙක් කියන එක 100% ක් valid. එ‍්කෙ අරුත නිවුන් දරුවන් දෙන්නෙක් කියන එකමයි. ඉංග්‍රීසියෙන් twins කිව්වට එ‍්කටත් duplets කියල වචනයක් තියෙනවා. Twins කියන්නෙ නිවුන් ළමයි දෙන්නෙක්ට විතරක් දාපු එකක්. එ‍්කට සිංහලෙන් නිවුන් කියන පොදු අර්ථය ගැළපෙන් නැහැ. ඉතින් එ‍්ක triplet, quadruplet එක්ක කෙළින්ම ගලපන්න බෑ. සිංහල නිවුන් කියන වචනයට සමාන පදයක් තියෙනවා නම් එ‍් multiples. ඉතින් dual multiples, Triple multiples, quadruple multiples වගේ ඕන නම් කියන්න ප්‍රශ්නයක් නෑ. එ‍්ක භාවිත වෙන් නෑ විතරයි.

    තව සරලව ගත්තොත් උඹ කියන්නෙ හරියට අත් කියන්නෙ බහු වචනයක් නිසා අත් දෙක කිව්වොත් එ‍්ක අත් 4 ක් කියනවා වගේ ගොන් කතාවක්. එහෙම හුයන්නක් නෑ. ඔව් අත කියන්නෙ එ‍්ක වචනය, අත් කියන්නෙ බහු වචනය, ඉතින් අත් කියන්න අඩුම "අතවල්" දෙකක්වත් තියෙන්න ඕන. හැබැයි අත් දෙකක් කිව්වාම එ‍්ක අ‍ායෙ දෙකෙන් වැඩි වෙලා 4 වෙන් නෑ. ඕන බහු වචනයකට එහෙමයි.

    නිවුන් කියන්නෙත් විශේෂණයක් විදිහට පාවිච්චි වෙන බහු වචනයක්මයි. එ‍්කෙ අර්ථය දෙකක් කියල අරන් තියෙනවා වුණත් පස්සෙ දෙක, තුන, හතර කියල කිව්ව ගමන් accent වෙන්නෙ එ‍් ඉලක්කම. නිවුන්නු කියන එක එතකොට බහු වචනයක් විතරක් වෙනවා. තනි නිවුන් දරුවෙක් වුණත් නිවුන් එකෙක්, නිවුන්නෙක් වගේ වචනයකින් හඳුන්වන්න පුළුවන්. 😊

    මොනවා වුණත් හොඳයි මෙහෙම කතා කරලා තමන්ගෙ තියෙන වැරදි අවබෝධයන් අයින් කරගන්න එක.
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    science කොහොද බන්. health & phy. science. අපිට ප්‍රජනනය පාඩම මග ඇරලා ගියේ. ගොන් පකේ මිස්ලා.
    7 වසරෙ තිබුණා බන් සයන්ස් වලට, තව ol වලටත් තිබුණා. 🤔
    අතරින් පතර ඉතිං සෞඛ්‍ය පාඩම්වලත් තිබුණා.
     
    • Love
    Reactions: Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔහොම ළමයි හම්බෙන්න ඉද්දි හිකුවොත් මොකද වෙන්නෙ බන් ? එතකොට ආයෙ ප්‍රෙග්නන්ට් වෙනවද ? :sorry:
    වැඩිපුර ඇඟිලි එහෙම ආපු අය දැකල තියනවද බන් :sorry:
     
    • Wow
    Reactions: Candid-B

    Similar threads