බයේ පැනල නොගිය රට බාරගත් එකම නායකයා #Thankyou රනිල්

EVC

Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    අපායට වැටුන රට ගොඩ ගත් එකම නායකයා 🙏


    thediplomat-2022-07-25-104711.jpg





    20230227-193713.jpg



    DailyNews-page01-gayan06.jpg



    sri-lankan-opposition-leader-sajith-premadasa-is-escorted-back-to-his-vehicle-amid-tight-security-after-being-attacked-by-anti-government-protesters-during-a-clash-near-presidents-office-colombo-sri-lanka-9-may-2022-photo-by-tharaka-basnayakanurphoto-2KD9JCP.jpg







    BEFORE RANIL BECAME PRESIDENT



    347603774-280429228000429-6103835628222006597-n.jpg


    349533341-280429168000435-1446367858992109408-n.jpg


    412794436-368630372513647-74950219249512145-n.jpg


    412820415-368630739180277-4999552977460453902-n.jpg


    323920919-202716359101265-2861559174555489173-n.jpg


    After he became president

    330838008-902551487735836-4241768752653954951-n.jpg



    410979374-367384725971545-6663149862508503213-n.jpg


    326208959-2298593140304052-4519418115512777644-n.jpg






    Captu-EEEEre.jpg
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,726
    113
    "රනිල්ට දීල බයේ පැනල ගිය නායකයා" කියල රනිල්ගෙ බොස් ගැනත් ත්‍රෙඩ් එකක් දාපන්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    වැඩිම කාලයක් පාර්ලිමේන්තු ඉඳලා රට එක අඩියක් ඉස්සරහට ගෙන්නගන්න බැරි උන ෆේල් පොන්නයා 😹😹

    අරගලෙන් පස්සෙ පෝට්ටු බයියොන්ගෙ වැඩි චන්දෙන් පත්කරපු ජනාධිපති. නූගත් හොර පෝට්ටුවන්ගෙ තේරීම හොඳම එක නං පොන්නයෝ අදටත් ගෝතයනෙ හොඳම සුදුස්සා 😹😹😹

    සවුබාගේ දැක්ම පාට් 2 විත් පොනිල්
     

    gama22

    Well-known member
  • විදුලි බිල
    ජල බිල
    ආහාර මිල
    ඉන්ධන මිල
    ගෑස් මිල
    රැකියා අවස්ථා.......
    රනිල් හාමු කොරේ මොකද්ද?


    කුලී කාක්කෝ ලිය්න්න බලන්න රචනා........

    මේකෙන් ගොඩ ගිය එකම ඈයෝ
    img_2_1713877852216.jpg






     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    විදුලි බිල
    ජල බිල
    ආහාර මිල
    ඉන්ධන මිල
    ගෑස් මිල

    රනිල් හාමු කොරේ මොකද්ද?
    ඔක්කොම අඩු කලානේ මී හරකා ගනන් බැරිද?

    රැකියා අවස්තා ගැන කතා කරනවා ගූ ජෙප්පෝ එන එන ආයෝජනයට විරුද්ද වෙන සක්කිලි බල්ලො.
     

    gama22

    Well-known member
  • ඔක්කොම අඩු කලානේ මී හරකා ගනන් බැරිද?

    රැකියා අවස්තා ගැන කතා කරනවා ගූ ජෙප්පෝ එන එන ආයෝජනයට විරුද්ද වෙන සක්කිලි බල්ලො.
    ඒ සිපයියෝ තිබ්බ ගන්න වලට වැඩිය 600% වැඩි කරලා ඒකෙන් 30-40 % අඩු කරාම රනිල් විකුණුම්සිංහ වැඩ්ඩාද? උබල නම් රස්සාවනේ කරන්නේ ඒක අවුලක් නෑ. මොක නැතත් බඩ කට පුරවගන්න ඕනේනේ. බයි ලොගික් වැරදුනා අලිපූට්ටුවන්ට නම් මැජික් .
     
    • Haha
    Reactions: Lejayange

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඒ සිපයියෝ තිබ්බ ගන්න වලට වැඩිය 600% වැඩි කරලා ඒකෙන් 30-40 % අඩු කරාම රනිල් විකුණුම්සිංහ වැඩ්ඩාද? උබල නම් රස්සාවනේ කරන්නේ ඒක අවුලක් නෑ. මොක නැතත් බඩ කට පුරවගන්න ඕනේනේ. බයි ලොගික් වැරදුනා අලිපූට්ටුවන්ට නම් මැජික් .
    ගූ මී හරක් හිගන ජෙප්පා හිතන් ඉන්නේ වැඩි කලෙත් රනිල් කියලා අනේ මුන්ගේ මුල් ළමාවිය සංවර්ධන කරන්න ආයි නර්සරි යවන්න ඕන😆.
     

    Similar threads