උත්තර නැහැ නේද සගෝ කමක් නෑ රස්සාව කරන් පලයන්. අපි බඩට ගහන්නෑ. රනිලාගේ මුලු පක්ෂෙම අපි මහජනතාව විදිහට නඩත්තු කරන එකේ . උබ මේකේ මහන්සියෙන් කොටලා කීයක් හරි කන්න හොයා ගත්තට අපිට තරහක් නෑ මොකද උබත් මේ රටේ හැදුන වැඩුන එකෙක්.....ගූ මී හරක් හිගන ජෙප්පා හිතන් ඉන්නේ වැඩි කලෙත් රනිල් කියලා අනේ මුන්ගේ මුල් ළමාවිය සංවර්ධන කරන්න ආයි නර්සරි යවන්න ඕන.
