බයො අයට science faculty එකෙදී

බයො අයට physics specialදෙනවද?

  • දෙනවා

    Votes: 2 100.0%
  • නෑ

    Votes: 0 0.0%

  • Total voters
    2
  • Poll closed .

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බයො අයට science faculty එකෙදී

    බයො අයට physics special දෙනවද? දෙනව කියල sure නම් ඒ කොහෙද කියලා comment එකක් දාන්න
    මට chem බෑ zoo botony වැඩකුත් නෑ. Astrophysics astrobiology වගෙ කරන්න physics special කරන්නයි ආසාව තිබ්බෙ :sorry:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුකියේ ගෘප් ඇති අහවල් කැම්පස් එකේ අහවල් පීටයේ අහවල් බැච් එක කියල ඒවගෙන් බලල ඉන්න එකෙක්ගෙන් අහපන් මැසේජ් එකක් දාල
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    බුකියේ ගෘප් ඇති අහවල් කැම්පස් එකේ අහවල් පීටයේ අහවල් බැච් එක කියල ඒවගෙන් බලල ඉන්න එකෙක්ගෙන් අහපන් මැසේජ් එකක් දාල

    ඒව closed ඉන්න එවුන් වත් පේන්නෙම නෑ
     

    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    දෙනව කෘයල vote කරපු කෙනා කොහේද කියලා දාන්නකො