ඉන්න අය / out වෙච්ච අය comment එකක් දාන්න
මම medicine select වෙයි මේ පාර ගොඩක් වෙලාවට රුහුන වගෙ මම නොයා
Science faculty යන්න හැදුවෙ.ලොකුම හේතුව ලංකාවෙ ඉන්න අකමැත්ත
අනික medicine වලට වඩා higher studies කරන්න මට ලොකු කෑදරකමක් තියෙන නිසය science එකටම කැමති.උබලා මොකද කියන්නෙ මෝඩ වැඩක් ද
.
Bio + maths combined degree එකකට තමයි ආසාව
මම medicine select වෙයි මේ පාර ගොඩක් වෙලාවට රුහුන වගෙ මම නොයා
Science faculty යන්න හැදුවෙ.ලොකුම හේතුව ලංකාවෙ ඉන්න අකමැත්ත

අනික medicine වලට වඩා higher studies කරන්න මට ලොකු කෑදරකමක් තියෙන නිසය science එකටම කැමති.උබලා මොකද කියන්නෙ මෝඩ වැඩක් ද

.Bio + maths combined degree එකකට තමයි ආසාව
Last edited:

chem eham karataki itn.eket loku risk ekak thiye uni gin pissu kelala anagattot spl natuwa general out wenna wenne.piratara nm danne na kollo lankwe nam doc kenek unanam deiyonta wage salakanne 
.medicine eng atharala awith goda dapu unuth innawa.eng atharala awith general out unu unuth innawa habai.theerane ube athe