බයෝ කරපු කෙල්ලෙක්ට හොඳ ඩිග්රි එකක්
මචන් මගෙ නංගි කෙනෙක්ට මේ පාරත් බයෝ කරල ලකුනු මදි.... CCS තියෙන්නෙ....දැන් ප්රයිවට් ඩිග්රී එකක් කරන්න හොයනවා....මොන වගේ ඩිග්රිද බන් කරන්න පුලුවන්? IT වගේ නම් එපා....ඉස්සරහට හොඳ ඩිමාන්ඩ් එකක් තියන රටකට එහෙම පනින්න පුලුවන් එකක් තමයි හොයන්නෙ....රෙකමඩ් කරපන්කො දන්න එකෙක්....Please

nathtan net eke balapn