සෝලා ගහපන් ඉස්සරට විදුලිය නෑthank you
math wadeta bahinna inne solar hari bio gas hari thama baluwe solar wadeta hena ganak yanawane ekai biogas eka baluwe
ආයේ අර සැට් තැටියක් වගේ එකක් විදුරු දාල හදලා එලියේ සෙට් කරලා මැදට භාජනයක් දාන්න හදපන් එකට ගානට පොයින්ට් කරපන්. හම්මට පට ගාල ඉදෙන්නේ කෑම . අවුක හීට් කොන්ට්‍රෝල් නෑ , එංජින්‍යරින් දන්නවනම් විදුරු හරවන්න වගේ ක්‍රමයක් හෙව්වොත් හීට් එක කන්ට්‍රෝල් කරගන්න පුලුවන් . සරල දෙයජ් අර අපි කාචයක් පුලුං උඩට එම් කරලා කරන්නේ එකම ටිකක් ලොකුවට . ඉවෙනවා බන් . එකක් එලියේ ගහන්න ඉන්නේ මම අම්මට දවලාට උයන්න