බය‌ේ ඉන්න‌ේ

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මම software developer ‌ක‌ෙන‌ෙක් විදියට 2012 ඉඳලා වැඩ කරනවා. ගිය November වල ඉඳලා රස්සාව‌ෙන් අයින් වුණා. චීන company ඒකකට වැඩ කළා ල‌ොකු පඩියකට. උන් ඒක සැරේම කට්ටිය අයින් කළා.

    දැන් ඒ වග‌ේ ම Aussie company ඒකකට ම‌ෙහ‌ේ ඉදන් වැඩ. ඒත් ‌ම‌ේකත් sure නෑ වග‌ේ.

    මම දැන් සෑ‌ෙහෙන්න depressed. Topjobs එක‌ේ apply කළා තාම set වුණේ නෑ.. (degree නැති නිසා ‌ෙවෙන්න ඔ්න)

    අවුරුදු 29ක් ව‌ෙනවා savings නැහැ. උදව්වක් කරන්න පුලුවන් නම් ල‌ොකු ද‌ෙයක් :sorry:
    පුලුවන් ක‌ෙ‌ෙනෙක් ඉන්නවා නම් කියන්න මම CV ඒක ඒවන්නම්.
     
    • Like
    Reactions: Nethmina459

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඈ යකෝ සොෆ්‍ට් වෙයා ඩිවලොපර් වෙලා අවුරුදු 7 ක් පොල් ගෑවද සතයක් ඉතිරි නොකර
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Bump
    අවුරුදු 7 නම් සැහෙන්න experience තියෙනව නෙ බං. හොඳ job එකක් හොයාගන්න පුළුවන් වෙයි.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    matath uya widiyata una,

    Job ekata gihin salli hoyala, family ekata wiyadam kara, geyak hadala dunna, nangima , mallilata egena ganna salli dunna. but mata job eka nethi ynama un ekekwath ne... Aparade family walata wiyadam kare kiyala hithenawa....

    Spent on family.
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    matath uya widiyata una,

    Job ekata gihin salli hoyala, family ekata wiyadam kara, geyak hadala dunna, nangima , mallilata egena ganna salli dunna. but mata job eka nethi ynama un ekekwath ne... Aparade family walata wiyadam kare kiyala hithenawa....

    Ee me lokey hati
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    හදපු projects තියෙනවා නම් github එකේ දාන්න (comapny ඒවා නමයි ok) , CV එකේ උඩින්ම දාන්න ලින්ක් එක , projects නැත්නම් දැම්ම පොඩි පොඩි ඒවා හදන්න , පොඩ්ඩ පොඩ්ඩ update කරන්න github , degree ගැන දැන් වද වෙලා වැඩක් නැ

    web projects are best

    මම software developer ‌ක‌ෙන‌ෙක් විදියට 2012 ඉඳලා වැඩ කරනවා. ගිය November වල ඉඳලා රස්සාව‌ෙන් අයින් වුණා. චීන company ඒකකට වැඩ කළා ල‌ොකු පඩියකට. උන් ඒක සැරේම කට්ටිය අයින් කළා.

    දැන් ඒ වග‌ේ ම Aussie company ඒකකට ම‌ෙහ‌ේ ඉදන් වැඩ. ඒත් ‌ම‌ේකත් sure නෑ වග‌ේ.

    මම දැන් සෑ‌ෙහෙන්න depressed. Topjobs එක‌ේ apply කළා තාම set වුණේ නෑ.. (degree නැති නිසා ‌ෙවෙන්න ඔ්න)

    අවුරුදු 29ක් ව‌ෙනවා savings නැහැ. උදව්වක් කරන්න පුලුවන් නම් ල‌ොකු ද‌ෙයක් :sorry:
    පුලුවන් ක‌ෙ‌ෙනෙක් ඉන්නවා නම් කියන්න මම CV ඒක ඒවන්නම්.
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    බය වෙන්න එපා , උබට support දෙයි මේකේ අය , පොඩි කට්ටක් කන්න වෙයි ඉතින්
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    හදපු projects තියෙනවා නම් github එකේ දාන්න (comapny ඒවා නමයි ok) , CV එකේ උඩින්ම දාන්න ලින්ක් එක , projects නැත්නම් දැම්ම පොඩි පොඩි ඒවා හදන්න , පොඩ්ඩ පොඩ්ඩ update කරන්න ගිතුබ් , degree ගැන දැන් වද වෙලා වැඩක් නැ

    web projects are best

    Thanks for the tip
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    youtube video එකක් හැදුව නම් හොදයි , හදපු projects run කරලා , company case අදි ද දන්නේ නැ ඉතින් , ඒ නිසා පරිස්සමින්

    Hmm... NDA sign karanwane hema job ekakatama kalin.
    Man hethanne na ehema weda kaloth kisima company ekakin ganiy kiala.

    Mama kohomath company wala karapu projects laga tiyan inne na.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    ඕනවට වඩා අවංක වෙන්නත් එපා ඉතින් ;)

    Hmm... NDA sign karanwane hema job ekakatama kalin.
    Man hethanne na ehema weda kaloth kisima company ekakin ganiy kiala.

    Mama kohomath company wala karapu projects laga tiyan inne na.
     
    kushanz

    Member
    Nov 7, 2018
    3
    0
    0
    මම(29) ඉන්නෙත් උබේ බොට්ටුවෙම තමයි බන්. මාත් දෑන් ඉන්න place එක stable නෑ. එත් මන් මෙහෙම දෙයක් කරනවා. blog එකක් web biography එකක් maintain කරනවා මන් ඒක තමයි interview වලදි පෙන්නන්නෙ. try කරනවා තාම උබත් එහෙමදෙයක් කරපන්. කිසිම interview එකක paper qualification අහල නෑ මගෙන්. මෙ field එකෙ වෑදගත් වෙන්නෙ skill එක මචන්.