මම software developer කෙනෙක් විදියට 2012 ඉඳලා වැඩ කරනවා. ගිය November වල ඉඳලා රස්සාවෙන් අයින් වුණා. චීන company ඒකකට වැඩ කළා ලොකු පඩියකට. උන් ඒක සැරේම කට්ටිය අයින් කළා.
දැන් ඒ වගේ ම Aussie company ඒකකට මෙහේ ඉදන් වැඩ. ඒත් මේකත් sure නෑ වගේ.
මම දැන් සෑෙහෙන්න depressed. Topjobs එකේ apply කළා තාම set වුණේ නෑ.. (degree නැති නිසා ෙවෙන්න ඔ්න)
අවුරුදු 29ක් වෙනවා savings නැහැ. උදව්වක් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්
පුලුවන් කෙෙනෙක් ඉන්නවා නම් කියන්න මම CV ඒක ඒවන්නම්.