බය‌ේ ඉන්න‌ේ

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    Hmmm... Yes I got to save..
    But a job... :(

    ජොබක් හොයාගන්න මහන්සි වෙයන් බන්.

    මම 2008 A/L කරේ. පලවෙනි පාර.. සබ්ජෙක්ට් තුනම ෆේල්. දෙවෙනි සැරේ S3 දාගත්තේ. යාළුවො ඔක්කොම පලවෙනි සැරේ කැම්පස්. 2008 A/L ලංකාවේ මැත්ස් පලවෙනියත් මගේ පන්තියේ, ඉස්සරහ පේලියේ හිටියේ.:D:D:D

    හැමෝටම මාව විහිළුවක් වගේ වෙලා හිටියේ ඒ කාලේ. නෑදෑයොත් බලාගෙන හිටියේ මම හන්දියේ ත්‍රී වීල් එකක් එලවනකම්.

    හැමෝටම දෙන්නම් සබ්බුව කියල හිතාගෙන පටන්ගත්තේ, ජොබ් තුන හතරක් කරා, ඒ අතර ඉගෙන ගන්න පුළුවන් හැමදේම ඉගෙනගත්තා.. දැන් හැමෝටම වඩා හොඳ රස්සාවක්, පඩියක් ගන්නවා.

    හොඳ රස්සාවල් අතට එන්නේ නෑ, මහන්සි වෙලා හොයාගන්න ඕන. උඹට බැරි එකෙක් නෙවෙයි නේ.. මහන්සි වෙලා හොයන්න.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අල මල්ලි;24338034 said:
    මම මේ කියන්නේ ජොබ් එකක් ගැන නම් නෙවෙයි ඔන්න. බය වෙන්න ඕන වෙන තවත් දෙයක් ගැන

    මම දැක්ක උඹ කොමෙන්ට් එකක් දාල තියනවා පවුලට වියදම් කරා කියල.

    මමත් අවුරුදු 25 ඉඳන් හම්බුකරපු හැම සතේම පවුලට වියදම් කළා, අම්මට තාත්තට, නංගිලාට.. මට කියල දෙයක් ඉතිරි කරගත්තෙත් නෑ, මට ආස කරන දෙයක් ගත්තෙත් නෑ. තාමත් මම ගන්න පඩියෙන් වැඩිපුර කොටසක් මම දෙන්නේ ගෙදරට. මට ඕක තනියම ඉන්න කාලේ එච්චර තේරුනේ නෑ. ගෙදර හැමෝගෙම අවශ්‍යතා වලට සල්ලි දුන්නා, හැබැයි මචෝ දැන් තමා තේරෙන්නේ. දැන් මට 30යි. ඉතුරුවක් කියල සතයක් නෑ...

    ගෙදරට වියදම් කරපන් මචන්. හොඳට අම්මට තාත්තට සලකපන්, බැඳලා ඉන්නවනම් ගෑනිටත් හොඳට සලකපන්. හැබැයි තමන්ගේම සල්ලි වලට හොරෙක් වෙයන්. නැත්තම් හැමෝම අන්තිමට අහන්නේ "කෝ ඔච්චර ජොබ් කරලා කියක්වත් ඉතිරි නැද්ද කියල" හැමෝටම පේන්නේ ෆෝන් එකට වියදම් කරපු ගානයි, සපත්තු දෙකේ ගානයි වගේ දේවල් විතරයි. ඕක උඹේ ගෙදරින්ම අහන්න වැඩි කාලයක් යන්නේ නෑ. මට ඕක වෙලා ඉවරයි. තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් ඕනවට වඩා කරන්න යන්න එපා. උන් හැමෝම පස්සේ තමන්ගේ ජිවිත වලට ගියාම වෙනස් වෙනවා.

    නිකන් ඉන්න වෙලාවට ගණන් හදල බලපන්, වහ කන්න හිතෙනවා. දුක් මහන්සි වෙලා හම්බුකරලා, හැමෝටම සලකලා, අන්තිමේදී මොකෙක්වත් නෑ බන්. අපිට ඕන වෙනකොට ආයේ අලුතෙන් පටන්ගන්න වෙනවා. ඉතිරි කරහන්. මමත් දැන් මාස 3ක ඉඳන් ඉතුරු කරනවා, ඒ සල්ලි මට හම්බුනේ නෑ කියල හිතාගෙන ඉන්නෙ.
    :):)
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    Bad money management dude :angry::angry:
    :yes::yes:

    අන්න කතාව. උඹ පණ දෙන්නන් කියල හිතන් ඉන්න ගෙදරම උදවිය එක පාරට වෙනස් වෙනව මචන් ඇත්ත ඒකයි, එක වචනයයි ඉතින් කරපු ඔක්කොම අමතකයි. විශ්වාස කරනවනම් කරපන්. ඕක මට වුනා. නන්ගිට කලා, මල්ලිට කලා කියල උන් උඹට කරනව අඩුයි සමහරවිට උඹ්ට වචනෙකින්වත් උදව්වක් නෑ.
    උඹට කියල ඉතුරුවක් කරගනින් දැන්වත්.පරක්කුයි තමා.කරන්න දෙයක් නෑ.
    මම ගෙදරටත් කලා (ගෙවල් හදන්න වියදම් කලා) ලෝන් එකක් තියෙනව, මම මල්ලිට කියල තියෙන්නෙ මම ගෙවන්නෙ නෑ කියල. පොර ගෙවන් යනව ඉතින්. ඉදල හිටල මාසයක් හිරවුනොත් විතරක් මම ගෙවනව.
    හැබැයි මම නම් සැලකිය යුතු ගානක් ඉතුරු කරන් ඉන්නෙ මචන්. මට 32, අන්මැරීඩ්. හදිසියෙ මට මගුලක් සෙට් වුනොත්, මගෙ වැඩ ටික මටම කරගන්න පුලුවන් කාටවත් අත නොපා, බැන්කු ලෝන් නැතුව. එෆ් ඩී දාල තියෙන්නෙ ඔක්කොම.මාසයක් ගානෙ මගෙ පඩියෙනුත් ගානක් බැන්කුවෙම තියෙන්න යවනව. කාඩ් එක ලොස්ට්. ඕන ගාන වෙන සම්පත් අකවුන්ට් එකට ට්‍රාන්සර් කරල මාසෙකට එක පාරක් 30ට අඩුවෙන් ගන්නව. එතකොට පොලියත් වැටෙනව, විත්ඩ්‍රෝ එකත් වෙනව.