Hmmm... Yes I got to save..
But a job...![]()

අල මල්ලි;24338034 said:මම මේ කියන්නේ ජොබ් එකක් ගැන නම් නෙවෙයි ඔන්න. බය වෙන්න ඕන වෙන තවත් දෙයක් ගැන
මම දැක්ක උඹ කොමෙන්ට් එකක් දාල තියනවා පවුලට වියදම් කරා කියල.
මමත් අවුරුදු 25 ඉඳන් හම්බුකරපු හැම සතේම පවුලට වියදම් කළා, අම්මට තාත්තට, නංගිලාට.. මට කියල දෙයක් ඉතිරි කරගත්තෙත් නෑ, මට ආස කරන දෙයක් ගත්තෙත් නෑ. තාමත් මම ගන්න පඩියෙන් වැඩිපුර කොටසක් මම දෙන්නේ ගෙදරට. මට ඕක තනියම ඉන්න කාලේ එච්චර තේරුනේ නෑ. ගෙදර හැමෝගෙම අවශ්‍යතා වලට සල්ලි දුන්නා, හැබැයි මචෝ දැන් තමා තේරෙන්නේ. දැන් මට 30යි. ඉතුරුවක් කියල සතයක් නෑ...
ගෙදරට වියදම් කරපන් මචන්. හොඳට අම්මට තාත්තට සලකපන්, බැඳලා ඉන්නවනම් ගෑනිටත් හොඳට සලකපන්. හැබැයි තමන්ගේම සල්ලි වලට හොරෙක් වෙයන්. නැත්තම් හැමෝම අන්තිමට අහන්නේ "කෝ ඔච්චර ජොබ් කරලා කියක්වත් ඉතිරි නැද්ද කියල" හැමෝටම පේන්නේ ෆෝන් එකට වියදම් කරපු ගානයි, සපත්තු දෙකේ ගානයි වගේ දේවල් විතරයි. ඕක උඹේ ගෙදරින්ම අහන්න වැඩි කාලයක් යන්නේ නෑ. මට ඕක වෙලා ඉවරයි. තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් ඕනවට වඩා කරන්න යන්න එපා. උන් හැමෝම පස්සේ තමන්ගේ ජිවිත වලට ගියාම වෙනස් වෙනවා.
නිකන් ඉන්න වෙලාවට ගණන් හදල බලපන්, වහ කන්න හිතෙනවා. දුක් මහන්සි වෙලා හම්බුකරලා, හැමෝටම සලකලා, අන්තිමේදී මොකෙක්වත් නෑ බන්. අපිට ඕන වෙනකොට ආයේ අලුතෙන් පටන්ගන්න වෙනවා. ඉතිරි කරහන්. මමත් දැන් මාස 3ක ඉඳන් ඉතුරු කරනවා, ඒ සල්ලි මට හම්බුනේ නෑ කියල හිතාගෙන ඉන්නෙ.

Bad money management dude![]()